ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර, ගිවිසුමකට එළඹීමට නියමිතය.

    අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.

    ඩිජිටල් හා භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි හඳුනාගැනීමක් එම ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට ද නියමිතය.

    2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී එම ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

    dan jathika arakshawata awulak wenne nedda???
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    පිස්සු නේ 🙄 වෙන රටකට තමන්ගේ රටේ මිනිස්සුන්ගේ දත්ත එහෙම් පිටින්ම දුන්නා වගේ තියෙයි. ලෝකේ කිසිම රටක් ඔහොම කරලා නැතුව ඇති යටත් විජිතයක් නම් ඔන්න ඔය වගේ දෙයක් අවුලක් නෑ කිව්ව හැකි🙁
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,421
    113
    පිට රටින් ණය දෙන්නෙ හදන්නෙ ලංකාවෙ සමාගම්. දැන් එක හදල තිනේනේ Ewis
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දැනටමත් ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ තොරතුරු වෙනරටවල් ලග තියනව.
    මේව ගන්නෙ අර ලෝන් දෙන මුවාවෙන්. අයිඩ් ෆොටෝ.. සෙල්ෆි ඔක්කොම
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    government එකෙන්ම වෙන රටවලට biometric data දෙනවා
    එහෙව් රටක මිනිස්සු නේද WhatsApp policy update එක privacy වලට ප්‍රශ්නයක් කියලා ඒ දවස් වල කෑගැහුවේ :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර, ගිවිසුමකට එළඹීමට නියමිතය.

    අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.

    ඩිජිටල් හා භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි හඳුනාගැනීමක් එම ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට ද නියමිතය.

    2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී එම ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

    dan jathika arakshawata awulak wenne nedda???
    jathika arakshawa ballatada?
    lol
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    64eog8.jpg

    RAW ඒකේ උන් පුකෙන් හිනා වෙනව ඇති 😂 @N A K A M U R A
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Ammo honda welawata indiawata dunne. Cheeneta ehema dunnanan unp karayo wilapa tiyai ape data wikunanawa kiyala. Penawane indiawata dena kota tiyena satuta
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕකත් අර කහ පාට ෂර්ට් එකක් බස් රියදුරන්ට දුන්නා වගේ වැඩක්. චිනේ චිනේ කියුවට ඉන්දියාවේ කොලනියක් කරගන්නම තමා යන්නේ.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මොකක්ද මේ කාලකන්නි කරන්නේ මේ ඉන්දියාවට පුක දීල.චීනෙට දුන්නනම් බලන්න තිබ්බා මේකේ උන් හැමිනෙන හැටි.