අලුත් රටක් වෙනුවෙන් අදම කැපවෙමු

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    යහළුවනි,
    මම එලකිරියට අලුත්, හැමදාම එනවා එහෙත් අදමය් MEMBER කෙනෙක් උනේ, මට හිතුන මේක එළකිරියේ SHARE කරන්න, කොහොමටත් රටේ ඉන්න කුහක දේශපාලකයෝ යන එකෙක් නැහැ, ඉතිරි අවුරුදු දෙකත් කොහොමහරි ඇදල දාල, රට ගොඩ දාගන්න එකමුතුව කල්පනා කරන්න ඕන, මොනවා කරත් යහපත් රජයක් නැතුව මොනවා කරත් වැඩක් වන්නේ නැ.

    1. ගම මට්ටමින් මිනිස්කම මුල්කරගෙන කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී උදව් උපකාර කරන මනුස්සයන් තෝරාගත යුතුය්, සමහර විට ඔහුන්ට දේශපාලනයට අකමැති විය හැකි. අද දිනට පල පුරුද්දට වැඩ අවංක කම වැදගත්.
    2. ඊළඟට ඔහුගේ අද්යාපන වටපිටාව, දෙමාපියන්/පවුල් ආශ්‍රය සොයා බලා එවන් මිනිසුන් ගම මට්ටමින් තෝරා ගත යුතුය්.
    3. අවංක රජයක් අපිට හිමි උනා කියන්නේ අපෙන් අහිමි වූ දේවල් යලි අපිට හම්බුනා වගේ තමා. රට දිළිඳු කමෙන් මුදවන්න පුළුවන් එකම ක්‍රමය හොරා කාපු ඒවා රාජසන්තක කලොත් පමණි,

    අපේ ජනතාවගේ ඔලුවලට දැන්ම මේවා ගියොත් අඩුම ගානේ ඊළඟ මැතිවරණෙ, උගත් බුද්ධිමත් නායකයෙක් තෝරා පත්කරගන්න ඕන කියන දේ ඔලුවට යාවි, නැත්නම් පරණ කුට්ටම අයෙත් අනල අඩන්න වෙන්නෙත් අපටමය්.
     
    • Like
    Reactions: Lessar

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමත් ඕක මිට මාස දෙකකට විතර කලින් හිතා ගෙන තමා හිටියේ. පස්සේ මටම තේරුනා ඕක ලංකාවේ කිසිම දවසක කරන්න පුළුවන් වැඩක් නෙමේ කියල.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Welcome to EK!
    ඔහොම අවංක උදව් කරන අය ඉන්නවා, උන් system එකට වැටුණම පරණ එකම තමයි.
    example එකක් දෙන්නම්

    අපි මෙහෙන් parliament එකට යැව්වේ සාමාන්‍යයෙන් හොද එකෙක්, වැඩවලට එහෙම උදව් කරා
    උබ කිව්වා වගේම කෙනෙක්:yes:
    parliament එකට ගියාට පස්සේ ආයේ පැත්තක් හැරිලා බැලුවේ නෑ, හොදට ගෙදර නම් හදාගත්තා
     
    • Haha
    Reactions: HAneo

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    Welcome to EK!
    ඔහොම අවංක උදව් කරන අය ඉන්නවා, උන් system එකට වැටුණම පරණ එකම තමයි.
    example එකක් දෙන්නම්

    අපි මෙහෙන් parliament එකට යැව්වේ සාමාන්‍යයෙන් හොද එකෙක්, වැඩවලට එහෙම උදව් කරා
    උබ කිව්වා වගේම කෙනෙක්:yes:
    parliament එකට ගියාට පස්සේ ආයේ පැත්තක් හැරිලා බැලුවේ නෑ, හොදට ගෙදර නම් හදාගත්තා
    Thanks Bro!!!

    එකෙක් අලුතින්ග ගියොත් ලොවෙත් කරන්න බැහැ, මම කියන්න හැදුවේ 225 ම එලවලා ඒ වෙනුවට අලුත්/බුධිධිමත් තරුණ සෙට් එකක් බස්සන්න ඕන. මේක හිතනවට වඩා ලොකු වැඩක්. එහෙත් කට්ටිය එකතු උනොත් කරගන්න බැරි කමක් නැහැ. චේතනාව පුද්රගලික නොවී රට ගොඩගැනීම විය යුතුය්.