බබාට දැන් අවුරුද්දයි මාස 5යි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න බැලුවෙ දිගටම. කොත්මලේ, අබේවෙල , රිච්ලයිෆ් , හයිලන්ඩ් නම් ලන්කාවෙනෙ හදන්නෙ. එතකොට එලිපන්ට් හවුස් ෆ්‍රෙශ් මිල්ක් / ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් රටින්ද බන් එන්නෙ? මෙහෙ කිරි හරක් ගෙ කිරි නෙමේද පාවිච්චි කරන්නෙ?
PS: එමියොස් නෝ කිඩ්ස් නෝ වොරිස් ගගා හැමිනෙන්න නම් එන්න එපා
PS: එමියොස් නෝ කිඩ්ස් නෝ වොරිස් ගගා හැමිනෙන්න නම් එන්න එපා