ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    ස්ටිමියුලස් මයින්ඩ් & NRTG විරසකේ තියෙන්නේ දැන් අව්රුදු 2 හිටං. මම හැදුවේ ඒ අය දෙන්නව නැවතත් යාලු කරන්න. හිතේ කහට තියෙන්නේ ස්ටිමියුලස් මයින්ඩ්ගේ කියල පෙනී යනවා. ස්ටිමියුලස් මයින්ඩ්නෙවෙයි එයා කහට මයින්ඩ්.


    ඒ දේ ගැන දැන දැනත් මේ පහල ඉන්න අය ඒ දෙන්නව එකතු කරන්න කිසි දෙයක් කරලා නැ. හොද යාලුවෝ නම් ඒ ප්‍රස්නේ විසදන්න ඕන. ප්‍රස්නේ උඩු දුවන කම් ඉඳල.

    මට බොරුවට බනිනවා. ඇත්තටම මේ අය තමයි ගොඩක් කුහක.

    කුනු බක්කි පෙරලන බලල් හැත්ත ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක

    ඔබත් අදම දකින දකින බලලාට පා පහර දීමට වග බලාගන්න

    @spamcheck මිතුර, මෙහි පැමිණෙන්න. මේ බලන්න ඔබේ වටිනා වෙබ් අඩවියේ අනාගතය ලියවී ඇති අයුරු. මදක් මොළය කල්පනා ක්‍රියාමාර්ගයක් ගන්න. මෙයද සිරිලංකාව මෙන් අකාලයේ පරවන්නට ඉඩනොහරින්න. ස්තූතියි.

    දුප් දුප් කැරි පූසා! ආව මෙතන කුනු අවුස්සන්න!

    Ithin ubata mokakda thiyena prashne. eka un denna balagani.

    ammage pension eken gedarata wela nikan kaka bibi inna manasika leda. nikan kunu hoyanne nathuwa idpn nikama

    ගවුමක් ඇදගනින් හුත්තෝ. නම්බුයි ඔයිට වඩා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,538
    2
    55,665
    113
    Im Cool Leave Me Alone GIF
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,449
    19,656
    113
    Colombo
    කවුද බන් දන්නෙ එකාගෙම එකවුන්ට් දෙකක් ද කියලා. බලන එවුන්ට නෝට් වෙන්නෙ නැති වෙන්න එකවුන්ට් දෙකෙන් කමෙන්ට් දාගන්නෙ නැතුව ඇති
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    කවුද බන් දන්නෙ එකාගෙම එකවුන්ට් දෙකක් ද කියලා. බලන එවුන්ට නෝට් වෙන්නෙ නැති වෙන්න එකවුන්ට් දෙකෙන් කමෙන්ට් දාගන්නෙ නැතුව ඇති
    එකත් කියන්න බැ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,224
    49,660
    113
    අැයි බං මේ ලංකාවේ උන්‍ තමන්ගේ පාඩුවේ ඉන්න උන්ටවත් ඉන්න දෙන්නේ නැත්තේ..මොකක්හරි පදයක් හදන්නමයි හදන්නේ..☹️
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Nrtg හොඳ මිනිහා, හැමෝම වගේ දොස් කියන්නේ අර රොකට් පුකාට. ඕකව එළවල දැම්මා නං හරි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,676
    113
    日本
    Nrtg හොඳ මිනිහා, හැමෝම වගේ දොස් කියන්නේ අර රොකට් පුකාට. ඕකව එළවල දැම්මා නං හරි.

    අපෝ ඔව් උගේ හෙනම ලොකුකම..ඕකා උගේ ත්‍රෙඩ් ඵකකට බම්ප් ඵකක් දැම්මත් ඒවට ලයික් කරන්නේ තෝරලා බේරලා දේශපාලන තරහ හිතේ තියන්..මම නම් දැන් ඕකගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙත් නෑ..බලන්නෙත් නෑ..නියම ශ්‍රීලාංකික අමු කුහකයෙක්.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    මොකෝ පොන්නයෝ මේකේ වල් ඒවා දාලද? මේකේ වරද්ද කියපන්.
    ඉස්සෙල්ලාම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගන්න.

    වල් ඒවා දාන්න ඕන නෑ මොඩ් කෙනෙක්ව මෙන්ශන් කරන්න. ඊයේ ඉදන් මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ membersලාගේ හිත් අමනාපකම් ඇතිවෙන එක.

    ඊට පස්සේ එහෙම quality thread දාන අය අඩුවෙනවා. ඕවා වැහි නැති හෙන ගහන වැඩ.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ membersලාගේ හිත් අමනාපකම් ඇතිවෙන එක.
    ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ. උන්ගේ හිත් කොහොමත් අමනාපෙන් තමයි ඉන්නේ. මම කරන්න දෙයක් නැ. උන්ගේ ප්‍රස්නේ විසදන්න හදන්නේ අපි.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ. උන්ගේ හිත් කොහොමත් අමනාපෙන් තමයි ඉන්නේ. මම කරන්න දෙයක් නැ. උන්ගේ ප්‍රස්නේ විසදන්න හදන්නේ අපි.
    මරු ප්‍රස්න විසදිල්ලක් නේ ඒක. Threads 10ක් විතර open කරගෙන. ඔච්චර කැක්කුම නම් උන් දෙන්නාව ගෙදරට ගෙන්නලා කන්නත් වේලක් දීලා විසදපන්කෝ.. 😂
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඉස්සෙල්ලාම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගන්න.

    වල් ඒවා දාන්න ඕන නෑ මොඩ් කෙනෙක්ව මෙන්ශන් කරන්න. ඊයේ ඉදන් මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ membersලාගේ හිත් අමනාපකම් ඇතිවෙන එක.

    ඊට පස්සේ එහෙම quality thread දාන අය අඩුවෙනවා. ඕවා වැහි නැති හෙන ගහන වැඩ.
    උබලට රොකට් පුකා දාන මගුල් තේරෙන්නෙත් නැ නිකං bump ගානවා ලයික් ගන්ඩ. උඹලා රොකට් පුකාට වැදගෙන හිටියට අපිට ඕක කෙරුමෙක් නෙවෙයි. උඹලට රොකට් පුකාගේ හිත් අමනාප වෙද්දි විතරද කටවල් ඇරෙන්නෙ? මේකේ මෙම්බර්ලා කී දෙනෙක්ට අපහස කරනවද?
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    උබලට රොකට් පුකා දාන මගුල් තේරෙන්නෙත් නැ නිකං bump ගානවා ලයික් ගන්ඩ. උඹලා රොකට් පුකාට වැදගෙන හිටියට අපිට ඕක කෙරුමෙක් නෙවෙයි. උඹලට රොකට් පුකාගේ හිත් අමනාප වෙද්දි විතරද කටවල් ඇරෙන්නෙ? මේකේ මෙම්බර්ලා කී දෙනෙක්ට අපහස කරනවද?
    අනේ ඇයි මේ රිදිලා 😂

    ඔයාගේ thread කාලෙන් කාලෙට බම්ප් වෙන්නේ නැද්ද? Thread දැම්මාම අම්මා මතක් කරලා බනිනවාද? පව් අනේ ඔයා. ගෞරවය ලැබෙන්නේ නැතිවුණාම ඔහොම තමා. 😂😂😂
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    අනේ ඇයි මේ රිදිලා 😂

    ඔයාගේ thread කාලෙන් කාලෙට බම්ප් වෙන්නේ නැද්ද? Thread දැම්මාම අම්මා මතක් කරලා බනිනවාද? පව් අනේ ඔයා. ගෞරවය ලැබෙන්නේ නැතිවුණාම ඔහොම තමා. 😂😂😂
    රිදුන අය බලගන්ඩ පුළුවං තකහනියේ bump කරන thread කැටිය දැක්කම. රොකට් පූකාගේ ගෝලයො ටික විතරයි ලයික් හිඟා කන්ඩ හරි bump කරන්නේ අනේ පව්.