වසර පුරා hibernate වී අගෝස්තු මාසයේ නැගිටීමට සූදානම් වන Dilann. වීඩියෝ පට සහිතය්

redux

Well-known member
  • Feb 19, 2017
    11,084
    18,276
    113
    චේසු බිලිඳාහ්ගේ සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ සීතල නත්තල් මාසයේ hibernate වී, මුළු වසරම නින්දෙන් ගත කොට, අගෝස්තු මාසයේ ගෝත්‍රික හෙළ බොදු හෙජමොනියෙන් අලි ඇතුන් බේරා ගැනීමට Dilann අවදි වී ඇති බව අපගේ මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කරය්. අපට හමුවූ දර්ශන ඔබට පහල දැක ගන්නට හැක

    "නියම බුදු දහමෙ ඔහොම කියල තියෙනවද"

    "මස් කන එකය් අලි ඇත්තු පෙරහැරේ අරන් යන එකය් වෙනස්"

    "බුදු දහම තියෙන්න ඕන හිතේ, සිමෙන්ති වලය් පෙරහැරවල් වලය් නෙමෙය්"

    යනුවෙන් නෝක්කාඩු කියමින් හිරි අරින බව තව දුරටත් වාර්තා වේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,726
    113
    98
    කෑගල්ල
    "මස් කන එකය් අලි ඇත්තු පෙරහැරේ අරන් යන එකය් වෙනස්"

    මේක හරි
    පව, පින කෙහෙල් මලක් ඔතන නෑ

    "බුදු දහම තියෙන්න ඕන හිතේ, සිමෙන්ති වලය් පෙරහැරවල් වලය් නෙමෙය්"

    බුදු දහම කියල, මෙ එකාල කරන විච්චූරන නන් හැබැම කරදයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    @dilann monada hutto me kiyanne?
    පෙරහැර කාලෙට අලි ගැන ත්‍රෙඩ් දාන්නේ මේකේ ඉන්න අනිත් ආගම් වල උන්වත්, නිරා උන්වත්, අලි ගෙනියනාවට අකමැති උන්වත් නෙවෙයි..
    මෙන්න මේ වගේ සැදැහැවත් බෞද්ධයෝ ම තමයි..

    මම ඕක වෙසක් වල ඉදන් කිව්වා..
    ඔන්න දැන් ඇවිත් දාල ගිහින්. 🥴

    පෙරහැර කාලෙට මුලින්ම අලි ගැන කියලා ත්‍රෙඩ් ටික දාන්නෙත් කව්ද බලපංකො.. අලි ත්‍රෙඩ් ටික උඩට ගන්නෙත් කවුද බලපං ඔන්න. ගිය පාරවල් වල වගේම මේකේ බුද්දාගම රැකගන්න රෙද්ද උස්සන් කුණුහරප කියාගෙන එන උන් තමයි මුලින්ම එන්නේ . :rofl:
    වෙසක් දවසේ අර නකමුරා කියන මෝඩ බෞද්ධයා ත්‍රෙඩ් එකක් දාල කිරියම ගද ගැස්සුවා පරණ ගූ කෑලි ටික අවුස්සලා.

    පොසොන් එකට තව සෙට් එකක් කවුරු හරි එකෙක් AI වලින් කරපු පිරිතක් උස්සන් යනවා.

    ඊලග පෝයට මුන් අලින්ව පෙරහරේ ගෙනියන එකට නිරා උන් මොකද කෑගහන්නේ කියා කියා ඒ මාතෘකාව උස්සන් ත්‍රෙඩ් දදා යනවා. නිරා හරි වෙන ආගම් හරි උන් එක ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ මුලින්ම අලි ගෙනියන්න එපා කියල ...

    Buster Keaton The Blacksmith GIF by Maudit

    ------ Post added on Jul 2, 2024 at 6:07 PM
     
    • Like
    Reactions: todd2231048

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පෙරහැර කාලෙට අලි ගැන ත්‍රෙඩ් දාන්නේ මේකේ ඉන්න අනිත් ආගම් වල උන්වත්, නිරා උන්වත්, අලි ගෙනියනාවට අකමැති උන්වත් නෙවෙයි..
    මෙන්න මේ වගේ සැදැහැවත් බෞද්ධයෝ ම තමයි..

    මම ඕක වෙසක් වල ඉදන් කිව්වා..
    ඔන්න දැන් ඇවිත් දාල ගිහින්. 🥴

    Buster Keaton The Blacksmith GIF by Maudit

    ------ Post added on Jul 2, 2024 at 6:07 PM

    මෙන්න මෙන්න ඩිලාන් පෙරේරා කුරුස් බෞද්ධයොන්ට මෝඩ බෞද්ධයොලු.කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ..ඔව් ඔව් උයාලගෙ කුරුස් ලා තමා මාරම බුද්ධිමත්.. හෙහ් හෙහ් හේහ්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    මෙන්න මෙන්න ඩිලාන් පෙරේරා කුරුස් බෞද්ධයොන්ට මෝඩ බෞද්ධයොලු.කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ..ඔව් ඔව් උයාලගෙ කුරුස් ලා තමා මාරම බුද්ධිමත්.. හෙහ් හෙහ් හේහ්
    සොරි සොරි.. බුද්ධිමත් බෞද්ධයා උබ..
    වරෙන් සද්දෙට සාදු පාරක් දාල නටන්න........................

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,084
    18,276
    113
    mewwatane pons rent free kiyanne 😂 thread pitin daala ammo 😂
    මම මේ දවල්ට කාල ගේම් එකකුත් ප්ලේ කරල ආවේ. ඔයා හොය හොයා ත්රෙඩුත් බම්ප් කරනවද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,109
    36,073
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චේසු බිලිඳාහ්ගේ සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ සීතල නත්තල් මාසයේ hibernate වී, මුළු වසරම නින්දෙන් ගත කොට, අගෝස්තු මාසයේ ගෝත්‍රික හෙළ බොදු හෙජමොනියෙන් අලි ඇතුන් බේරා ගැනීමට Dilann අවදි වී ඇති බව අපගේ මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කරය්. අපට හමුවූ දර්ශන ඔබට පහල දැක ගන්නට හැක

    "නියම බුදු දහමෙ ඔහොම කියල තියෙනවද"

    "මස් කන එකය් අලි ඇත්තු පෙරහැරේ අරන් යන එකය් වෙනස්"

    "බුදු දහම තියෙන්න ඕන හිතේ, සිමෙන්ති වලය් පෙරහැරවල් වලය් නෙමෙය්"

    යනුවෙන් නෝක්කාඩු කියමින් හිරි අරින බව තව දුරටත් වාර්තා වේ.

    cari achal ban mewa
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,006
    113
    උඩරට
    මම මේ දවල්ට කාල ගේම් එකකුත් ප්ලේ කරල ආවේ. ඔයා හොය හොයා ත්රෙඩුත් බම්ප් කරනවද
    rent free kiyana eke theruma poddak pennanna awa ubata, thread dagena tag karagena adalane uba 😂