60 වසරක JVP සාපය මැද උතුරුමැදට වතුර දෙන්න ඉදිවෙන දකුණු ආසියාවේ දිගම වාරි උමග: යහපාලන රජයේ Mahaweli Water Security Investment Program

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    යහපාලන මගුලක් නෙමේ ඔය මහවැලි ප්‍රොජෙක්ට් එකේ final step එක. ඩිසයින් එක සිරාමාවෝගේ කාලේ. හැදුවේ ගාමිණි දිසානායක. මොනවා උනත් සිරා කරපු හොඳ වැඩක්. මහින්දගේ කාලේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    E kiyane, Meeta kalin tibila tiyene konda pana nathi andu
    1965-2025 JVP සාපය මද Mahaweli Water Security Investment Program එකේ constructions 2016 පටන් ගත්තේ. එකේ components කීපයක් තියනවා.
    North Central Province Canal Project (NCPCP)
    Minipe Left Bank Canal Rehabilitation Project (MLBCRP)
    The North Western Province Canal Project (NWPCP)

    ඒවා කරගෙන යන අතරතුර අනුර ජනාධිපති උනා. උ කරපු මගුලක් නැහැ :lol:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,022
    4,614
    113
    1965-2025 JVP සාපය මද Mahaweli Water Security Investment Program එකේ constructions 2016 පටන් ගත්තේ. එකේ components කීපයක් තියනවා.
    North Central Province Canal Project (NCPCP)
    Minipe Left Bank Canal Rehabilitation Project (MLBCRP)
    The North Western Province Canal Project (NWPCP)

    ඒවා කරගෙන යන අතරතුර අනුර ජනාධිපති උනා. උ කරපු මගුලක් නැහැ :lol:
    Kerane dune na kiyapuwada bun me lapayama kerane
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    1965-2025 JVP සාපය මද Mahaweli Water Security Investment Program එකේ constructions 2016 පටන් ගත්තේ. එකේ components කීපයක් තියනවා.
    North Central Province Canal Project (NCPCP)
    Minipe Left Bank Canal Rehabilitation Project (MLBCRP)
    The North Western Province Canal Project (NWPCP)

    ඒවා කරගෙන යන අතරතුර අනුර ජනාධිපති උනා. උ කරපු මගුලක් නැහැ :lol:

    අනුර ජනාධිපති උනා newei oi, thopi ranilwa pannala අනුර ජනාධිපති kara gaththa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

    July 15, 2026 07:19 am

    දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරේ.
    දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමගෙහි අද ජනතා අයිතියට පත්කෙරේ.
    ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකේ.
    නවීන Tunnel Boring Machine යන්ත්‍ර දෙකක් යොදාගෙන මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ අවසන් වන අතර, ඉංජිනේරු ක්ෂේත්‍රයේ එය "Tunnel Breakthrough" ලෙස හැඳින්වේ.
    කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතය.
    මෙම ව්‍යාපෘතියෙන් පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල සහ මහ කන්න දෙකේම අස්වැද්දීම සඳහා ජලය සැපයීමට හැකි වේ.
    රජරට ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
    ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/228618

    Mahaweli Water Security Investment Program

    https://mwsip.lk/
    https://www.facebook.com/MWSIP/
    https://mcb.gov.lk/mahaweli-water-security-investment-program-mwsip/
    https://www.adb.org/projects/47381-001/main

    North Central Province Canal Project - NCPCP
    https://www.facebook.com/uecpro

    NWP Canal Project (NWPCP)
    https://www.facebook.com/NWPCP/

    Upper Elahera Canal (UEC)
    https://mcb.gov.lk/upper-elahera-canal-uec-project/

    O5Fr7dC.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya