UC approval අරන් ඉවරයි. ඉතින් මේ මාසෙ මැද/අග වගෙ තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න යන්නෙ.
දැනට ඇඳලා තියෙන විදියට ලී ජනෙල් සහ sliding window දාන්න වෙන නිසා ඇලුමිනියම් ජනෙල් දෙක තුනකුත් තියෙනවා. මට තියෙන ප්‍රශ්න මේවා.
ලී/ඇලුමිනියම් කලවමේ දාන්නෙ නැතුව ඔක්කොම ඇලුමිනියම් කලොත් මොකද?
ඇලුමිනියම් vs ලී වල හොඳ නරක මොනාද?
පාවිච්චිය හැටියට කැඩෙන්න චාන්ස් එකක් තියෙනවද?
කොහෙන්ද ඇලුමිනියම් ඒවා ගන්න හොඳ? එකම ප්‍රමානය බැලුවම ගනන් එකද?
අනිත් දේ තමා උඹලා ග්‍රිල් ගහනවද බන්?
තට්ටු දෙකක් තිබ්බොත් දෙකටම දාන්න ඕනද?
නැත්තන් යටට විතරක් දානවද?
ඇලුමිනියම් වලට මොනවගේ ග්‍රිල්ද ගහන්නෙ?