Associate Vacancy නැත්තේ ඇයි

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,251
    4,986
    113
    Associate SE Position Vacancy
    නැත්තේ ඇයි

    Internship එකක් කරලා කෙලින්ම SE Position එකකට යන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: holman khan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    ඔව් පුලුවන්. Intern ඉඳලා කෙලින්ම SE apply කරන්න. Job field එක නම් පට්ටම කේස්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    එන්ට්‍රි ලෙවල් පොසිෂන් වලට අඹසරණ උදාවේගෙන එන්නේ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,044
    9,847
    113
    na bn dan vacancy , uba kiyanne ara virtusa eke Assoicate innawa thama 5 year un , wena karanna deyak anthuwa, eliyata paninnath ba athule innath ba , thama 80 gewanne
    5years idalath unta risk ganna bari num wadak tiyei da. ekko rata yanna oni