පානදුර සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවෙක් පිහියෙන් ඇනලා. 🔪🩸

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,296
    15,961
    113



    පානදුර වලානේ නිවෙසක මුදල් ආරවුලක්
    නිවෙස වෙත පැමිණි 29 හැවිරිදි තරුණයෙකු හා
    ගේ හිමි පරිගණක ඉංජිනේරුවරයා අතර බහින් බස් විමක්
    පිහිපාරකින් තරුණයා මරුට

    මියගොස් ඇත්තේ මාතර කබුරුගමුව තුඩැල්ල
    සචින් තමල්ක නැමැත්තෙකි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,961
    113



    පරිගණක තාක්ෂණික උපදේශකවරයා ගෙන්
    ගෝලයාට පිහි පහරවල් පහක් එල්ලවෙයි

    29 හැවිරිදි තරුණ ගුරුවරයා මරුමුවට

    වලාන ප්‍රදේශයේ නිවෙසක්තුල දෙදෙනෙකු අතර අතර
    මුදල් ගණුදෙනුවක් අරබයා ඇති වු ආරවුලකින් පසු එල්ලවු
    පිහි ප්‍රහාරයකින්
    මියගොස් ඇත්තේ මාතර කබුරුගමුවේ පදිංචි සචින් තමල්ක
    යන අයයි

    සිද්ධියට සම්බන්ධ පානදුර ප්‍රදේශයේ පරිඝක
    ආයතනයක හිමිකරු ලෙස කටයුතු කරන පරිගණක
    උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව
    පානදුර දකුණ පොලිසිය පවසයි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,257
    24,680
    113
    පානදුර වලානේ නිවෙසක මුදල් ආරවුලක්
    නිවෙස වෙත පැමිණි 29 හැවිරිදි තරුණයෙකු හා
    ගේ හිමි පරිගණක ඉංජිනේරුවරයා අතර බහින් බස් විමක්
    පිහිපාරකින් තරුණයා මරුට

    මියගොස් ඇත්තේ මාතර කබුරුගමුව තුඩැල්ල
    සචින් තමල්ක නැමැත්තෙකි
    images


    Roof repairs karama ekek Panadura pette? | Thread starter: scurvy | Start date: Saturday at 7:32 AM​

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,637
    45,989
    113
    අපේ පැත්තෙත් ඵකෙක්ව ඵක ඵකා අැවිත් හොයනවා මොකටද දන්නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    Course ekak wikuanna athi matara eka dakune style eken marisiya dagena enna athi.