Bosch ලංකාවට එන්නෙ ඉන්දියාවෙ ගහන මගුලක්. මම US වලින් Bosch ටූල්ස් ගෙනත් තියනවා. ඒව සහ මෙහෙ තියන ඒව අතර කොලිටිය අහසට පොලව වගේ
Makita 13mm drill එකක් මම 2017 වගේ ගත්තෙත් 17කට වගේ මතක. Makita HP1630 කියන ඩ්‍රිල් එක දැන් 25-30 අතර යන්නෙ. මේකෙ ෆේක් එකක් තියනවා කලින් ඔරිජිනල් ඩ්‍රිල් එක දැකලා තියනවා නං ෆේක් එක දැකපු ගමන් හොයාගන්න පුලුවන්. Fake එකේ Made in Japan කියලා ගහලා තියෙන්නෙ
Makita වල බජට් බ්‍රැන්ඩ් එකක් තියනවා Makita MT කියලා, මේවත් කොලිටිම ටූල්, ඩ්‍රිල් සහ ග්‍රයින්ඩර් මේව සිරා
DongCheng මොන ඩ්‍රිල් එකද 22ක් වෙන්නෙ (මේ Impact drill කියලා කියන්නෙ Impact driver නෙමෙයි, Hammer drill ම තමයි)
මේක 13යි
https://ikman.lk/en/ad/dongcheng-13mm-1-2-electric-impact-drill-650w-herman-pt-090-for-sale-colombo
මේක MEN, ඒක 7500යි, ගානට ලාබයි
https://ikman.lk/en/ad/men-13mm-impact-drill-1250w-herman-pt-093-for-sale-colombo
මම හිතනන්නෙ 22ක් වෙන්නෙ රොටරි හැමර් එක. ගෙදරකදි ගොඩක් කොන්ක්‍රීට් සහ බිත්ති විදින්න ඕන වෙන නිසා රොටරි හැමර් එකක් ගන්න එකේ වාසියක් තියනවා.
මේකත් මේ ගානට ලාබයි
https://ikman.lk/en/ad/800-watts-me...ill-breaker-machine-braker-for-sale-colombo-1
නැහැ තාම වැඩ. කැපෑසිටි එකේ ලොකු අඩුවක් පේන්නෙත් නැහැ
මම ඒව යූස් නොකර තියන්නෙම නැහැ අඩුම මාස දෙකකට විතර සැරයක් යූස් කරලා බැටරි චාජ් කරලා බලනවා වැඩක් නැතත්
------
Post added on Jan 4, 2026 at 9:58 PM