ගෑනූ අපි ලස්සනයි කියන්නේ නැද්ද බන්?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ලගදි එකක් සෙට් උනා. අපි ඉතින් එක එක ඒවා කතා කරනකොට පෙනුම ගැන කතා කලා. මන් ඇහුවා මගේ පෙනුම
    ගැන මේකී කිව්ව ඒකිට මන් කොහොම පෙනුම තිබ්බත් එයාට ලස්සනයිලු.. මන් ඇහුවා සිරාවටම මගේ පෙනුම හරි නැද්ද කියලා. ඒකී කියනවා ඔයා කොහොම හිටියත් ඔයා මගේ කියලා.. අනේ මන්දා ඇත්තටම මගේ පෙනුම හරි නැද්ද? නැත්තම් මේකී මම වටේ යයි කියලා බයට මෙහෙම කියනවද කියලා.. ලොල් 😂😂😂 හැබැයි දැන්නම් නිකම්ම කෑලී සෙට් වෙන ලුක් එකක් ඇවිල්ලා වගේ කියලා හිතෙනවා මැචුවර් ලූක් එකත් එක්ක.. අනේ මන්දා ඒත් 😂😂 මේකේ හැටියට කැතයි කියලා නොකියා කියනවා වගේ නේද?

    IMG_2376.jpeg

    IMG_2377.jpeg

    IMG_2378.jpeg
     
    Last edited:

    shadow007

    Member
    Oct 22, 2025
    22
    14
    3
    ලගදි එකක් සෙට් උනා. අපි ඉතින් එක එක ඒවා කතා කරනකොට පෙනුම ගැන කතා කලා. මන් ඇහුවා මගේ පෙනුම
    ගැන මේකී කිව්ව ඒකිට මන් කොහොම පෙනුම තිබ්බත් එයාට ලස්සනයිලු.. මන් ඇහුවා සිරාවටම මගේ පෙනුම හරි නැද්ද කියලා. ඒකී කියනවා ඔයා කොහොම හිටියත් ඔයා මගේ කියලා.. අනේ මන්දා ඇත්තටම මගේ පෙනුම හරි නැද්ද? නැත්තම් මේකී මම වටේ යයි කියලා බයට මෙහෙම කියනවද කියලා.. ලොල් 😂😂😂 හැබැයි දැන්නම් නිකම්ම කෑලී සෙට් වෙන ලුක් එකක් ඇවිල්ලා වගේ කියලා හිතෙනවා මැචුවර් ලූක් එකත් එක්ක.. අනේ මන්දා ඒත් 😂😂
    එහෙම එකක් නම් නැහ උබෙ first love එකද
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    ලගදි එකක් සෙට් උනා. අපි ඉතින් එක එක ඒවා කතා කරනකොට පෙනුම ගැන කතා කලා. මන් ඇහුවා මගේ පෙනුම
    ගැන මේකී කිව්ව ඒකිට මන් කොහොම පෙනුම තිබ්බත් එයාට ලස්සනයිලු.. මන් ඇහුවා සිරාවටම මගේ පෙනුම හරි නැද්ද කියලා. ඒකී කියනවා ඔයා කොහොම හිටියත් ඔයා මගේ කියලා.. අනේ මන්දා ඇත්තටම මගේ පෙනුම හරි නැද්ද? නැත්තම් මේකී මම වටේ යයි කියලා බයට මෙහෙම කියනවද කියලා.. ලොල් 😂😂😂 හැබැයි දැන්නම් නිකම්ම කෑලී සෙට් වෙන ලුක් එකක් ඇවිල්ලා වගේ කියලා හිතෙනවා මැචුවර් ලූක් එකත් එක්ක.. අනේ මන්දා ඒත් 😂😂
    වටේ ගිහින් කෙලවගෙන අහුවෙන එකා සෙට් කරගෙන බදින සින් එකේ ඉන්න එකියක්ද කොහෙද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    වටේ ගිහින් කෙලවගෙන අහුවෙන එකා සෙට් කරගෙන බදින සින් එකේ ඉන්න එකියක්ද කොහෙද
    එක්කො හේතුව මේක.
    එහෙම නැත්තන් ඒකිට මූණට කියන්න බැරුව ඇති උබ කැතයි යකෝ කියලා.

    ඒකනෙවෙයි අපේ psiko කොල්ලගෙ fake එකක් එහෙම නෙවෙයි නේද
     
    • Haha
    Reactions: Udee KJ

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    එහෙම එකක් නෑ ලස්සන කොල්ලන්ට ලස්සනයි කියනව උන්.
    ඔව් නේද බන්? ඔන්න මම චැට් එක දැම්ම බලපන්
    එක්කො හේතුව මේක.
    එහෙම නැත්තන් ඒකිට මූණට කියන්න බැරුව ඇති උබ කැතයි යකෝ කියලා.

    ඒකනෙවෙයි අපේ psiko කොල්ලගෙ fake එකක් එහෙම නෙවෙයි නේද
    ලොල්..
     
    • Haha
    Reactions: KSPathirana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,505
    23,049
    113
    Hutto meeta wada hdata lassanayi kiyanna widihak thiyenwd? Ubane ponnaya wage mama kathayi mama kathayi gaha gihin thiyenne.
     
    • Like
    Reactions: Jameson.k

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඔව් නේද බන්? ඔන්න මම චැට් එක දැම්ම බලපන්

    ලොල්..

    ඉතින් බන් ඔය කියල තියෙන්නෙ උඹේ ඇස් වලටයි ලිප්ස් වලටයි කැමති කියල
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Hutto meeta wada hdata lassanayi kiyanna widihak thiyenwd? Ubane ponnaya wage mama kathayi mama kathayi gaha gihin thiyenne.
    Na ban meke kiyana widiyata balapan nokiya kiyanne tikak penuma madi kiyala neda?

    ඉතින් බන් ඔය කියල තියෙන්නෙ උඹේ ඇස් වලටයි ලිප්ස් වලටයි කැමති කියල
    E ban nikan ara hitha hadanna wage nemaida ehema kiyala
    Tiyenne
    ------ Post added on Jan 11, 2026 at 6:18 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    Na ban meke kiyana widiyata balapan nokiya kiyanne tikak penuma madi kiyala neda?

    E ban nikan ara hitha hadanna wage nemaida ehema kiyala
    Tiyenne
    ------ Post added on Jan 11, 2026 at 6:18 PM

    නා බන් මම දන්න එකෙක් යාලු වෙච්ච කෙල්ලගෙන් අහල තියෙනව ඇයි මට කැමති වුනේ කියල. ඒකි කියල ඔයාව මුලින්ම දැක්ක දවසෙ මම ඔයාගෙ ඇහි පිහාටු ගොඩක් දිගට දැක්කා ඒකයි කියල. කෙල්ලො ඔහොම අමුතු අමුතු තාලෙට කොල්ලන්ට කැමති වෙනවලු
     
    • Like
    Reactions: Jameson.k

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    නා බන් මම දන්න එකෙක් යාලු වෙච්ච කෙල්ලගෙන් අහල තියෙනව ඇයි මට කැමති වුනේ කියල. ඒකි කියල ඔයාව මුලින්ම දැක්ක දවසෙ මම ඔයාගෙ ඇහි පිහාටු ගොඩක් දිගට දැක්කා ඒකයි කියල. කෙල්ලො ඔහොම අමුතු අමුතු තාලෙට කොල්ලන්ට කැමති වෙනවලු
    Adoo ekatanam
    Mata hina giyaa yako mara details ne balanne un
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Na ban meke kiyana widiyata balapan nokiya kiyanne tikak penuma madi kiyala neda?

    E ban nikan ara hitha hadanna wage nemaida ehema kiyala
    Tiyenne
    ------ Post added on Jan 11, 2026 at 6:18 PM
    ලස්සනයි කියන්නේ එකක්, Cute කියන්නේ තව එකක්, Handsome කියන්නේ තව එකක්, Smart looking කියන්නේ තවත් එකක්. කෙල්ලෙක්ම තමයි කිව්වේ. සමහර අය ලස්සනයි කියලා කියනවා, සමහර අය එහෙම හිතුනත් කියන්නේ නෑ. තවත් කොටසක් ලස්සන කන්ඩද කියලත් අහනවා. ඕක හිතන්න තරම් දෙයක් නෙවෙයි බන්. තමන්ගේ වැඩක් කරගනින්, සල්ලි ටිකක් අතේ සැරිසරනකොට කාටත් ලස්සනට පේනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,868
    11,907
    113
    Set una kellekgen ahala wadak na kohomath.
    Normal kellek unath jeewitheta kathai kiyanne na, worst kiyanne oya normal or ok kiyala..
    Umba lassanai nam ahanna deyak na kagenwath yana yana thana kello panala awith awith hina wenawa katha karanawa.. unta control na.. puka dena eke seemawak, lajjawak na..
    ehema unwa dannawa. Un kello balankota ahaka bala gannawa naththan maru wenawa.. echcharata ane wenawa..
    Lankawe ehema un itha adui..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    ස්පා එකක නම්කි බබෙක් නම් කුට්ටම අතගාලා බලලා ලස්සනයි කිව්වා එක පාරක් ශේක් එක දෙන්න කලින් :D ලැජ්ජාවෙන් ඇඹරිලා ගියා ඒක අහලා.ගියෙත්නැද්දකොහෙද එදා