දැන් නුවර මුස්ලිම් කෙල්ලො බහුතරය බුර්කා හිජාබ් අදින්නෙ නෑ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,817
    2,728
    113
    43
    Wakanda
    පොඩි මුස්ලිම් ලමයි සිංහල ගෑනු ලමයි වගේම ගෙදරට කොට කලිසමයි ටීෂට් එකයි. එයාලගෙ අම්ම ආච්චි වගේ අයනම් හිජාබ් අදිනව
    ඉස්කෝලෙ යන කාලෙ අර මුස්ලිම් යුනිපෝම් එක ඇදන් ඔලුව වහන් ගිය කෙල්ලො AL ක්ලාස් කැම්පස් යනව ඩෙනිමයි ටීෂට් එකයි ඇදන්. ඔලුවෙ රෙද්ද ඔතාගන්නෙත් නෑ.
    ඔය ලොල්ලා හුල්ලා ගගා නැගෙනහිර තම්බි හැමනුනාට වර්ථමානයේදි සැලකිය යුතු මුස්ලිම්ස්ල පිරිසක් තමන්ගේ නිදහස ගැන හිතනව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,606
    12,737
    113
    35
    Spain
    මෙහෙ නම් තාම වැඩි වෙනසක් නැහැ, කළු ගෝනි ඇඳන් තමයි හැම තැනම ඉන්නේ. පවු කියලත් හිතෙනවා, මෙහෙ ගිණි රස්නෙයි අර කළු ගෝනිය ඇතුලේ අවන් එකක් වගේ රස්නේ ඇති
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,481
    8,663
    113
    මොන නුවර ගැනද කියන්නේ? මහනුවරනම් ඔහොම කෙල්ලෝ අඩුයි, ලෝගු පොරවගත්ත උන් තාම ඉන්නේ..
    ගෙවල් වලනම් ඉතිං ගිහින් චෙක් කරලා නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    මම උඹලට මුකුත් කියන්නේ නෑ මේ ගැන , Taqiyya කියන එකේ ප්‍රයෝගික භාවිතය ගැන විතරක් හොයලා බලපන් බොහොම ගැඹුරින්
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    800
    885
    93

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    ෆර්හානා නංගි ලඟදි බැන්දා

    කෙලින්ම වෙස්ටන් වෙඩිමක් වගේ
    ෆර්හානා කියල මුස්ලිම් ගර්ල් කෙනෙක් ඉන්නව මගෙ යාළුවෙක්. හරිම හොඳයි. හම සිනිදුයි

    @Al Baik @kazzen
    මෙයාද
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Be_Positive

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,926
    15,427
    113
    New Zealand
    පොඩි මුස්ලිම් ලමයි සිංහල ගෑනු ලමයි වගේම ගෙදරට කොට කලිසමයි ටීෂට් එකයි. එයාලගෙ අම්ම ආච්චි වගේ අයනම් හිජාබ් අදිනව
    ඉස්කෝලෙ යන කාලෙ අර මුස්ලිම් යුනිපෝම් එක ඇදන් ඔලුව වහන් ගිය කෙල්ලො AL ක්ලාස් කැම්පස් යනව ඩෙනිමයි ටීෂට් එකයි ඇදන්. ඔලුවෙ රෙද්ද ඔතාගන්නෙත් නෑ.
    ඔය ලොල්ලා හුල්ලා ගගා නැගෙනහිර තම්බි හැමනුනාට වර්ථමානයේදි සැලකිය යුතු මුස්ලිම්ස්ල පිරිසක් තමන්ගේ නිදහස ගැන හිතනව
    කොළඹත් එහෙම තමයි බන්. මැලේ මුස්ලිම් කියන උන් කොහොමත් මූණ වහන්නෙ නෑ නේද. උමාරියා උනත් මුස්ලිම්නේ. එයාලත් මූණ වහන්නෙ නැනේ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,817
    2,728
    113
    43
    Wakanda
    ඉස්කෝල අරින වෙලාවට බදුර්දීන් ඉස්කෝලෙ ගාවට පලයන්. මූන වහගත්ත කෙල්ලෝ ඕන තරම් ඉන්නවා
    ආයෙ කියෝපන් මං දාපු එක මුල ඉදන්
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    271
    252
    63
    මගෙ යාලුවොත් ඉන්නව උන් නම් එහෙම නෑ හැබැයි. ඔව් උනුත් නුවර, මාතලේ එවුන් තමයි
     
    • Like
    Reactions: kepu

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කොළඹත් එහෙම තමයි බන්. මැලේ මුස්ලිම් කියන උන් කොහොමත් මූණ වහන්නෙ නෑ නේද. උමාරියා උනත් මුස්ලිම්නේ. එයාලත් මූණ වහන්නෙ නැනේ

    Lankawe Malay Muslims la hijab adinnema naha

    Face cover karana eka kohomath islam agame tiyana deyak nemei

    Quran wala modest widiyata dress karanna tiyenne. eke reference ekak tiyanawa chest area eka kimar (head and uppr body cover) eken wahanna kiyala
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    එයි දන්නේ මේ සින්හලයොන්ට අනිත් උන්ගේ ඇදුමමයි ප්‍රශ්නේ . වහන් හිටියත් ප්‍රශ්න . වහන්නැතුව හිටියත් ප්‍රශ්න . තම තමන් තම්න්ගේ වැඩක් බලාගත්තනම් හොදයි . මුන් අනිත් උන්ගේ ගෑනු . උන්ගේ ගෑනු අනිත් උන් එක්ක යනවා. ලොකු එවුන් එක්ක ගිහිල්ල එපාවෙලා දෙන් ඉස්කෝලෙ කොල්ලො එක්කත් යනවා .😂😂😂ඉස්සෙල්ල උබලා උබලගේ ගෑනුන්ව සතුටෙන් තියාගනිල්ල. ගෑනි වැඩකරලා ඒකෙන් එන සල්ලි ජීවත් අනිත් උන්ගේ ඕප දූප කතාකරන්නැතුව
     
    • Like
    Reactions: Be_Positive

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    දන්නැති මගුල් කියන්නෙතුව හිටපන් බන්.
    මට පේන හීන තමයි

    madagscar-penguins.gif