ප්‍රංශ කතට අතවර කළ තිස්සමහාරාම ස්පා හිමිකරුට ඉන්දියාවෙන් ඇවිත් පහර දෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,568
    8,855
    113
    spaday.jpg

    දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන පරිදි, තිස්සමහාරාම ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසියට ලැබී ඇති තොරතුරු අනුව, මෙම සිදුවීමට මුල පිරී ඇත්තේ තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට සම්බාහනයක් සඳහා ප්‍රංශ ජාතික කාන්තාවක පැමිණීමත් සමඟය.

    එහිදී, සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරියගේ සැමියා තමාට ලිංගික අතවර කළ බවට එම ප්‍රංශ ජාතික කාන්තාව සිය ඉන්දියානු ජාතික මිතුරකුට දැනුම් දී ඇත.

    පසුව, මේ පිළිබඳව විමසීම සඳහා ඉන්දියානු ජාතික මිතුරා අදාළ ස්ථානයට ගොස් ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත. මේ සම්බන්ධයෙන් සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දී තිබේ.

    සිද්ධියෙන් අනතුරුව, සැකකාර ඉන්දියානු ජාතිකයා තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමට ලක්වූ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    ලිංගික අතවරයට ලක්වූ බවට චෝදනා කරන ප්‍රංශ ජාතික කාන්තාව ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,806
    48,444
    113
    දැන් ලංකාවේ සෑහෙන්න වැඩ කරනවා ඉන්දියන් අය..ඒකෙන්ම හිතාගන්න පුළුවන්‍නේ රටේ දියුණුව..😍
     
    • Like
    Reactions: DiksonAlex

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,312
    6,824
    113
    East Blue (Goa Kingdom)
    ලිංගික අතවරයට ලක්වූ බවට චෝදනා කරන ප්‍රංශ ජාතික කාන්තාව ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
    andunak/ thiyagena saththara balanawa mun ?

    images
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,890
    17,362
    113
    35
    Spain
    andunak/ thiyagena saththara balanawa mun ?

    images
    තේරුණේ නෑ කිවූ දේ? අධිකරණ වෛද්‍යවරයෙක් බලල නේ කියන්නේ අතවරයක් වුනාද නැද්ද කියල? අතවරයක් වුනා නම් ඒ සම්බන්ධ උසාවිය පිළිගන්න සාක්ෂි ලැබෙන්නේ ඒ පරීක්ෂාවෙන් නෙ. නැත්නම් ඔප්පු කරන්න අමාරු එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,011
    101,661
    113
    දැන් ලංකාවේ සෑහෙන්න වැඩ කරනවා ඉන්දියන් අය..ඒකෙන්ම හිතාගන්න පුළුවන්‍නේ රටේ දියුණුව..😍
    මේ ලඟදි පීක්මි එකක් සෙට් උනා සික් ජාතික ඩයල් එකක් එළවපු. හොදට සිංහල පුළුවං පොරට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,077
    23,833
    113
    තේරුණේ නෑ කිවූ දේ? අධිකරණ වෛද්‍යවරයෙක් බලල නේ කියන්නේ අතවරයක් වුනාද නැද්ද කියල? අතවරයක් වුනා නම් ඒ සම්බන්ධ උසාවිය පිළිගන්න සාක්ෂි ලැබෙන්නේ ඒ පරීක්ෂාවෙන් නෙ. නැත්නම් ඔප්පු කරන්න අමාරු එකක්
    Ehema hoyanna ba bn itin. Kelinma rape ekak wage nan puluwan.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,890
    17,362
    113
    35
    Spain
    Ehema hoyanna ba bn itin. Kelinma rape ekak wage nan puluwan.
    කවුරුවත් දන්නේ නෑ නේ අතවරයේ ස්වභාවය? ඉතින් ඩොකා තමයි ඉස්සෙල්ල බලල කියන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,077
    23,833
    113
    කවුරුවත් දන්නේ නෑ නේ අතවරයේ ස්වභාවය? ඉතින් ඩොකා තමයි ඉස්සෙල්ල බලල කියන්න ඕන.
    Ganna eke waraddak na. Mn kiwwe practicality eka. Hitapanko aru kellage gedi mirikala kiyala. Kohomada doca hoyanne.

    Anyway ස්පා වල කොහොමත් කෙල්ලොන්ගෙ තන් දෙක මසාජ් කරනව. Foreign කෙල්ලො බහුතරය මෙහෙ මසාජ් වලට යන්නෙම ඔය සීන් එක හින්ද.
    ------ Post added on Feb 8, 2026 at 3:34 PM
     
    • Like
    Reactions: CohenLenstra

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,240
    10,136
    113
    ape area ekek innawa indian dial ekak danata 15yeras awilla lanakwe settle wecha. uge duwa patta lassnai.