අනුරගේ කයිය විතරද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පවු @SLK_sri බයියා රනිල් ගැන හිතලා කිඹුල් කදුළු හලනවා Thread වල😂😂😂😂

    ranil gena hithala newei, anurata chande dila anuratama banina thopi wage rellata puka dena baiyo gena hithala mata hina
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    ඕවා කරන්න ඕනේ තමයි බං. ඕවා කරන්න තමයි ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් ගත්තෙ. ඉතිහාසයේ ඉඳලා මොන ජනාධිපති ගත්තත් මේ තියෙන්නෙ මං කරපු වැඩ කියලා කියන්න දේවල් තියනවා.

    හැබැයි කයිය විතරයි කියන්නේ GTR එකක් ගැන කයිය ගහලා අන්තිමට Box sunny ගෙනල්ලා මෙන්න බලපල්ලා වැඩ කියලා කයිය ගහන එකට.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,704
    113
    Kandy
    ඕවා කරන්න ඕනේ තමයි බං. ඕවා කරන්න තමයි ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් ගත්තෙ. ඉතිහාසයේ ඉඳලා මොන ජනාධිපති ගත්තත් මේ තියෙන්නෙ මං කරපු වැඩ කියලා කියන්න දේවල් තියනවා.

    හැබැයි කයිය විතරයි කියන්නේ GTR එකක් ගැන කයිය ගහලා අන්තිමට Box sunny ගෙනල්ලා මෙන්න බලපල්ලා වැඩ කියලා කයිය ගහන එකට.
    රනිල්ගේ කාර් ෆැක්ටරිය මතක් උනා
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    1757865845219.png
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    CleanSriLanka සංකල්පය ආරම්භ කර, රටේ පරිසර හා සමාජ පරිවර්තනයකට මුල පිරුවා :lol: 🤌
    අනේ පලයන් බං යන්න. අපි බලාපොරොත්තු උනේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දි රට ඇමරිකාව, ජර්මනිය ගානට සුපිරියට හැදෙයි කියල. පාරවල් එහෙම ඇමරිකාවෙ ලෙවල් එකට හැදිල, බඩුමිල අඩුවෙල, රටේ ණය ඔක්කොම ගෙවල දායි කියල. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති. සජිත් හරි රනිල් හරි අගමැති වෙනවා. එතකොට තමයි රටට හොඳ කලක් යන්නෙ. විපක්ශෙට තියෙන එකම චෝදනාව, ණය අරන් හොරකම් කරල රට බංකොලොත් කරා කියන එක විතරයි. ඒත් මේ ආණ්ඩුවට තියෙන චෝදනා ලියන්න ගියොත් පොතක් පිරෙන්න ලියතෑකි.
    1. රංවලගෙ සීන් එක
    2. කන්ටේනට් 325
    3. අධ්‍යාපනේ සමලිංගික කිරීම
    .... මේ විදියට ඕනෙ තරම් තියෙනව. මුන්ට අඩුගානෙ පෞරුශයක් තියෙනවද? රටේ නායකයො කියන්නෙ දාඩිය පෙරාගෙන ඉන්න ඕනෙ කොටසක් නෙවෙයි. නාමල්ලට, සජිත්ලට, රනිල්ලට කටපුරා සර් කියල කියන්න පුලුවන් පෞරුශයක් තියෙනව.
    දැන් බලපන් ඉවක් බවක් නැතුව වාහන ගෙන්නන එක. මේ විදියට ගියොත් තව පෝය තුන හතරක් යද්දි ඩොලරෙ 450ට විතර ගිහින් ආපහු තෙල් පෝලිම් එනවා. පාරවල්වල යන්න බැරි ගානට දැනටමත් ට්‍රැ‍ෆික්. රනිල්ල, රාජපක්ශල ඉන්න කාලෙ වාහන ගෙනාවෙ මැති ඇමතිවරු ටික දෙනාට විතරයි. ඒකෙන් ට්‍රැ‍ෆික් වැඩි උනේ නෑ. දැන් පැලවත්තෙ ඩෝබිල ෆයර් වෙල දඟලාවි..
     
    • Love
    Reactions: deanXX

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,469
    113
    ලප කොටා හොරු අල්ලන්න තියන් හිටිය ෆයිල් මිටිය වේයෝ කාලා ලු. ආන්න ලන්කට් එකත් දලා දුවලා ගිහින් නැට්ට පුකේ ගහගෙන හිටපු රාජපස්ස පල් හොරු, කලු කැත ලප කොටාගෙන් එලිපිට ගේම ඉල්ලනවා. තව ටික දවසකින් හොර පෙරකදෝරු නෑමෝඅල් රාජපස්ස පාර්ලිමේන්තුවේදිම උගේ සරම උස්සලා උගේ පුක LGTV ජෙබ්බොන්ගේ මූනේ අතුල්ලලා ලොරි ටෝක් කැරි ලප කොටාට කටටත් දීලා තමයි පස්ස බලන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනේ පලයන් බං යන්න. අපි බලාපොරොත්තු උනේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දි රට ඇමරිකාව, ජර්මනිය ගානට සුපිරියට හැදෙයි කියල. පාරවල් එහෙම ඇමරිකාවෙ ලෙවල් එකට හැදිල, බඩුමිල අඩුවෙල, රටේ ණය ඔක්කොම ගෙවල දායි කියල. බලන් හිටපන් 2029 මොකද වෙන්නෙ කියල. නාමල් නියත ජනාධිපති. සජිත් හරි රනිල් හරි අගමැති වෙනවා. එතකොට තමයි රටට හොඳ කලක් යන්නෙ. විපක්ශෙට තියෙන එකම චෝදනාව, ණය අරන් හොරකම් කරල රට බංකොලොත් කරා කියන එක විතරයි. ඒත් මේ ආණ්ඩුවට තියෙන චෝදනා ලියන්න ගියොත් පොතක් පිරෙන්න ලියතෑකි.
    1. රංවලගෙ සීන් එක
    2. කන්ටේනට් 325
    3. අධ්‍යාපනේ සමලිංගික කිරීම
    .... මේ විදියට ඕනෙ තරම් තියෙනව. මුන්ට අඩුගානෙ පෞරුශයක් තියෙනවද? රටේ නායකයො කියන්නෙ දාඩිය පෙරාගෙන ඉන්න ඕනෙ කොටසක් නෙවෙයි. නාමල්ලට, සජිත්ලට, රනිල්ලට කටපුරා සර් කියල කියන්න පුලුවන් පෞරුශයක් තියෙනව.
    දැන් බලපන් ඉවක් බවක් නැතුව වාහන ගෙන්නන එක. මේ විදියට ගියොත් තව පෝය තුන හතරක් යද්දි ඩොලරෙ 450ට විතර ගිහින් ආපහු තෙල් පෝලිම් එනවා. පාරවල්වල යන්න බැරි ගානට දැනටමත් ට්‍රැ‍ෆික්. රනිල්ල, රාජපක්ශල ඉන්න කාලෙ වාහන ගෙනාවෙ මැති ඇමතිවරු ටික දෙනාට විතරයි. ඒකෙන් ට්‍රැ‍ෆික් වැඩි උනේ නෑ. දැන් පැලවත්තෙ ඩෝබිල ෆයර් වෙල දඟලාවි..
    හොරාකෑම ඇරෙන්න පචයා මේ වෙනකන් කරපු අනිත් හැම වැඩේම එක්කෝ ෆේල් එක්කෝ රිවර්ස් :lol: 🤌
     
    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    ඔය කලු ලප කොටාට බෑ බන්:lol: අලි එකටත් ටැක්ස් එකක් ගැහුවා කලුවා :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
     
    • Like
    Reactions: shenat