නවසීලන්තේ ඉන්න මිට්ටෝ වරෙන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    නවසීලන්තේ ඉන්න මිට්ටෝ වරෙන්....Pros නම් හොයාගන්න පුලුවන්නේ ඕනතරම්.

    - උබලට දැනට අත්දැකපු දේවල් එක්ක තියෙන Cons මොනවද රටේ?
    - Wellington , Auckland වල ඉන්න උන් පැති ගැනත් කියපං.
    - Software field එකේ උන්ට තාම opportunities තියෙයිද (Senior profile එකක් නම්), කොහොමද ආදායම හා වියදම (ඇවෙර්ජ්) - තුන් දෙනෙක්ට.
    - Healthcare සීන් එක කොහොමද? අඩුම තරමේ ලංකාවේ ඩොකාලා හරි ඉන්නවනේ

    -PR and Citizenship years with work Visa?
     
    Last edited:

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    Living cost eka tamai mainly. Also gewal ehema patta ganan. family ekak ekka enawanam hoda job ekak hoyagena waren. aniwa partnerta job ekak Karanam wenawa. Software field eka danne naha. mama Air Condition Technician + Automobile tama karanne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    නවසීලන්තේ ඉන්න මිට්ටෝ වරෙන්....Pros නම් හොයාගන්න පුලුවන්නේ ඕනතරම්.

    - උබලට දැනට අත්දැකපු දේවල් එක්ක තියෙන Cons මොනවද රටේ?
    - Wellington , Auckland වල ඉන්න උන් පැති ගැනත් කියපං.
    - Software field එකේ උන්ට තාම opportunities තියෙයිද (Senior profile එකක් නම්), කොහොමද ආදායම හා වියදම (ඇවෙර්ජ්) - තුන් දෙනෙක්ට.
    - Healthcare සීන් එක කොහොමද? අඩුම තරමේ ලංකාවේ ඩොකාලා හරි ඉන්නවනේ

    -PR and Citizenship years with work Visa?
    මමනම් නෑ, ඒත් හිටපු එකෙක්ව දන්නවා, ඌ දැන් ඖසි පැන්නා. ඌ කියන්නෙ housing rent/price පට්ට ගනන්, living cost එක ගනන්, job අඩුයි, හෙන laid back (ඕකනම් ඉතින් මනුස්සයා හැටියට වෙනස් වෙනවා) කියලා. හැබැයි සුපිරි ලස්සනෛ. ඒත් ඉතින් ලස්සන කන්නද කියලා හිතෙනවානෙ පස්සෙ