අද ගියා stafford එකට වාහනෙ repair එක ඉවර කරලා අරන් එන්න ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,045
    71,457
    113
    අඩො උන්ට බන් දැන් අලුතින් වාහන හප්පන් එන නිසා වැඩක් බාරගන්නවත් ඉඩ නෑ. එච්චරටම ලෝඩ් වෙලා තියෙන්නෙ . vezel උන්ම එනවා බන් දවසට 3 4, එහෙමෙහෙ වද්දන් දොරවල් හූරන් එන්නෙ. සමහර විට මුල්ම වාහන ගත්ත උන් වෙන්න ඇති.

    stafford උන් ඉතින් ඕනම එකක්ට කියන්නෙ "ඕක අලුතින් දාන්න ඕනා" කියලා. අරුනුත් ඉතින් ඔලුව වනලා insurance බුවාව හොයන්න යනවා estimate එක පාස් කරගන්න.

    insurance උන්ට හික් ගෑවිලා ඇත්තෙ බන්, පලවෙනි year එකේ permium එකට වඩා වැඩි ගානක claim සෙට් වෙනවා කියන්නෙ උන්ගෙ business model එකට පාඩුයි නේ. සමහර විට උන් ලබන අවුරුද්දේ හැම එකාගෙන්ම වැඩි ගානක් ගනීද දන්නෙ නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,662
    4,913
    113
    Pandora
    ඔකුන්ගෙ jack 3-4 k වෙනම අයින් කරලා තියන්න ඕනි civic 1L ඒවල engine හදන්න එන එවා දාන්න :baffled: ගියොත් හැමදාම 3-4 ක් engine ගලෝලා.
    fk model eke common fault ekkda?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,457
    113
    fk model eke common fault ekkda?
    Timing belt එක තම common issue එක. ඊට අමතරව ඉතින් හිටපු ගමන් oil leak එනවා.

    ඔකුන්ගෙ jack 3-4 k වෙනම අයින් කරලා තියන්න ඕනි civic 1L ඒවල engine හදන්න එන එවා දාන්න :baffled: ගියොත් හැමදාම 3-4 ක් engine ගලෝලා.
    උදේ 8ට වගේ පලයන්
    ------ Post added on Mar 7, 2026 at 2:04 AM
     
    • Like
    Reactions: Avatar998

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඉස්සර නම් stafford ඉන්ෂුවරන්ස් බුවාලා එක්ක එක කෙලින්ම ඩිල් කරනවා. අපිට තියෙන්නේ වාහනේ ගෙනිහින් දාල ඩොකියුමන්ට් ටික සයින් කරලා හැදුවම ආපහු අරගෙන එන්න. කිසම කරදරයක් තිබුනේ නැහැ.
     
    • Like
    Reactions: tharakaf

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,502
    113
    Ai ban pwahe 360 camera, ADAS, lane assist araksda mekada okkoma driver assist thibolath ana gamne? Lankawe unta Driving skills nadda? Owa nathuwa elawana unta Certificate ekak denna warinawa me 3 wheel pakkuth ekka elawanawata. :lol:

    godak unta steering balance na, aye wahana wala size eka hariyata oluwata yan nathi case ekak thiyenne.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,748
    24,023
    113
    tracing Geo-location.. ... ...
    Ai ban owage 360 camera, ADAS, lane assist araksda mekada okkoma driver assist thibilath ana ganne? Lankawe unta Driving skills nadda? Owa nathuwa elawana unta Certificate ekak denna warinawa me 3 wheel pakkuth ekka paredi. :lol:

    Owage safety features tikai 360 camera arawa mewa hinda pare urthal wenawa nam wadi.

    Sahena welawak gannawa paren ain karala nathara karanawa wage simple wadakata unath. Mama hithanne Hama angle ekenma balala karaddi wela yanawa athi.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,510
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Owage safety features tikai 360 camera arawa mewa hinda pare urthal wenawa nam wadi.

    Sahena welawak gannawa paren ain karala nathara karanawa wage simple wadakata unath. Mama hithanne Hama angle ekenma balala karaddi wela yanawa athi.
    Aluth ekak gannawanum oya Tech labbawal nathi Old Scool base model ganna oni. Ehema naththun oya pakawal off karala paare yanna oni.. 3wheel pakkunta ehema oya safety reddawal walin wadak naa. Glass eka paath karala Jaathiya amathuwama wade hari ain karagannawa :lol:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,457
    113
    ඉස්සර නම් stafford ඉන්ෂුවරන්ස් බුවාලා එක්ක එක කෙලින්ම ඩිල් කරනවා. අපිට තියෙන්නේ වාහනේ ගෙනිහින් දාල ඩොකියුමන්ට් ටික සයින් කරලා හැදුවම ආපහු අරගෙන එන්න. කිසම කරදරයක් තිබුනේ නැහැ.
    තාම එහෙම තමා බන්, මම කරන්නෙත් ඕකම තමා. සමහර උන්ගෙ ඉතින් ගිහින් වෙනම කතා කරන්න ඕනද කොහෙද

    Ai ban owage 360 camera, ADAS, lane assist araksda mekada okkoma driver assist thibilath ana ganne? Lankawe unta Driving skills nadda? Owa nathuwa elawana unta Certificate ekak denna warinawa me 3 wheel pakkuth ekka paredi. :lol:

    godak unta steering balance na, aye wahana wala size eka hariyata oluwata yan nathi case ekak thiyenne.
    උන්ට වාහනේ සයිස් එක ගැන අදහසක් නෑ, අනික උන්ට පිකප් එකත් ඇඟට එන්නෙ නැතුව ඇති එක පාර. උන් හිතන්නෙ උන් president කියලා පාරේ යද්දි. ඉතින් කොහෙහරි වද්දගන්නවා.
    ------ Post added on Mar 7, 2026 at 7:54 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    රත්තනපිටිය Stafford එකෙන්, 2026 මාර්තු 06 වෙනිදා.. 2018 Civic එකක් හදලා අරන් ගියා අයගේ පොඩි list එක ගත්තා නම් චණ්ඩි තාරක නිකන්ම exposed නේද

    😅