ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,673
    8,556
    113
    35
    Spain
    මේකේ දෙපැත්තක් තියෙනවා බන්, හොස්පිටල් එකකින් අහන්න ස්ටාෆ් හිඟය ගැන. ස්ටාෆ් හිඟ වුන කියල වැඩ නොකර ඉන්න බෑ. හරි විදියට නම් නයිට් ශිෆ්ට් එකක් කලාම ඊළඟ දවස නිවාඩු වෙන්න ඕන, එත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් නයිට් එකක් කරලා ගෙදර ගියත් ගෙදරත් වැඩ කරලා ආපහු තව ශිෆ්ට් එකක් තියෙනවා. ඉතින් උන්ට හරි විවේකයක් නැහැ. ඉතින් වෙන්නේ ඉක්මනට තරහ යන එක. මාත් හොස්පිටල් වල ලැගල ඉඳල තියෙන නිසා මන් ඕක දැකල තියෙනවා. ගිය මාසෙත් තාත්තා එක්ක හොස්පිටල් එකේ ඉඳල ආව. ඒ වෝඩ් එක ස්ටාෆ් හොඳයි. තාත්තාට කරුණාවෙන් උනන්දුවෙන් සැලකුව. අනිත් එක ඇඩ්මිට් කලාම ඔක්කොම ලෙඩ්ඩු දාන්නෙත්, හදීසි අනතුරු වුනහම දාන වෝඩ් එක එමර්ජන්සි වෝඩ් එක. මේකේ නිතර එන්නේ බීලා හැප්පිලා තුවාලකරගත්ත උන්. උන් නිතරම වලි ඇදගන්නවා. මම ලෙඩ වෙලා ඇඩ්මිට් වුනු වෙලාවේ දොස්තරලා මට කිසිම දෙයක් කන්න බොන්න එපා කිව්වා. මොකද ස්කෑන් එකක් කරන්න තියෙන නිසා. ඉතින් මම දවල් කෑම වෙලාවේ නොකා ඇඳට වෙලා ඉන්නකොට බීපු එකෙක්, ඌත් තුවාළ වෙලා ඇවිත් උගේ කෑම එක මට දීල කන්න කිව්වා. නර්ස් කෙනෙක් කෑගහල කිව්වා ඔය ලෙඩාට කෑම දෙන්න එපා කියල එතකොට අරු නර්ස්ට ගහන්න ගියා. ඔන්න වැඩ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,597
    7,309

    මේක ඇත්ත.
    උන් අසරණකමට රස්සාව කරනවා. ඒ ඇරියස් එක ලෙඩ්ඩුන්ගෙන් පිට වෙනවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,897
    3,519
    113
    මේ කෙලීට සම්මානයක් දෙන්ඩ ඕනෙ, ඇටෙන්ඩන්ට් පරයොත් ලෙඩ්ඩුන්ව බලන්නෙ නෑ
     
    • Like
    Reactions: Kelvin0

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා බන්, හොස්පිටල් එකකින් අහන්න ස්ටාෆ් හිඟය ගැන. ස්ටාෆ් හිඟ වුන කියල වැඩ නොකර ඉන්න බෑ. හරි විදියට නම් නයිට් ශිෆ්ට් එකක් කලාම ඊළඟ දවස නිවාඩු වෙන්න ඕන, එත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් නයිට් එකක් කරලා ගෙදර ගියත් ගෙදරත් වැඩ කරලා ආපහු තව ශිෆ්ට් එකක් තියෙනවා. ඉතින් උන්ට හරි විවේකයක් නැහැ. ඉතින් වෙන්නේ ඉක්මනට තරහ යන එක. මාත් හොස්පිටල් වල ලැගල ඉඳල තියෙන නිසා මන් ඕක දැකල තියෙනවා. ගිය මාසෙත් තාත්තා එක්ක හොස්පිටල් එකේ ඉඳල ආව. ඒ වෝඩ් එක ස්ටාෆ් හොඳයි. තාත්තාට කරුණාවෙන් උනන්දුවෙන් සැලකුව. අනිත් එක ඇඩ්මිට් කලාම ඔක්කොම ලෙඩ්ඩු දාන්නෙත්, හදීසි අනතුරු වුනහම දාන වෝඩ් එක එමර්ජන්සි වෝඩ් එක. මේකේ නිතර එන්නේ බීලා හැප්පිලා තුවාලකරගත්ත උන්. උන් නිතරම වලි ඇදගන්නවා. මම ලෙඩ වෙලා ඇඩ්මිට් වුනු වෙලාවේ දොස්තරලා මට කිසිම දෙයක් කන්න බොන්න එපා කිව්වා. මොකද ස්කෑන් එකක් කරන්න තියෙන නිසා. ඉතින් මම දවල් කෑම වෙලාවේ නොකා ඇඳට වෙලා ඉන්නකොට බීපු එකෙක්, ඌත් තුවාළ වෙලා ඇවිත් උගේ කෑම එක මට දීල කන්න කිව්වා. නර්ස් කෙනෙක් කෑගහල කිව්වා ඔය ලෙඩාට කෑම දෙන්න එපා කියල එතකොට අරු නර්ස්ට ගහන්න ගියා. ඔන්න වැඩ.
    Night shift කරාම ආයිත් shift එක එන්නෙ පැය 12කින්. Night shift එක day shift වෙනවා සති අන්තෙ ඔනෙ නම්.

    ඔය මැරිගෙන වැඩ මරන එවුන්ගෙන් අහලා බලපන් උන් කැමතිද කියලා ot නැතුව වෙලාවට යන්න. යයි මෙන් කියලා, හොරු ටික
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,673
    8,556
    113
    35
    Spain
    Night shift කරාම ආයිත් shift එක එන්නෙ පැය 12කින්. Night shift එක day shift වෙනවා සති අන්තෙ ඔනෙ නම්.

    ඔය මැරිගෙන වැඩ මරන එවුන්ගෙන් අහලා බලපන් උන් කැමතිද කියලා ot නැතුව වෙලාවට යන්න. යයි මෙන් කියලා, හොරු ටික
    ඒවා මන් දන්නේ නැහැ බන්. උන් OT කරන්නේ ස්ටාෆ් හිඟය නිසා. ඕක උන් මට කියල තියෙනවා. උඹ ලංකාවෙත් නෙවෙයි නෙ ඉන්නේ. ලංකාවට ආවම හොස්පිටල් එකකට ගිහින් බලපන්.
     
    • Like
    Reactions: CohenLenstra

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,820
    6,235
    113
    East Blue (Goa Kingdom)
    අපෝ ethics නැහැ ලංකාවේ ගොඩක් උන්ගේ .
    100% GMOA & අර සිවුරු හොරාගේ සංගමේ උන් මේක කන්නේ SLMC එකේ පිංගුත්තර නිකමෝ එක්ක එකතු වෙලා . තව එදා ඉඳන් මේ වෙනකන් සෞක්‍ය ඇමති ඉඳපු හැම හොරෙක් හෙරකම & අදාල හොර අමත්යන්ශේ පරපලානේ වැඩ කරපු 99% උන්
     
    • Like
    Reactions: Kelvin0

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,702
    14,854
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා බන්, හොස්පිටල් එකකින් අහන්න ස්ටාෆ් හිඟය ගැන. ස්ටාෆ් හිඟ වුන කියල වැඩ නොකර ඉන්න බෑ. හරි විදියට නම් නයිට් ශිෆ්ට් එකක් කලාම ඊළඟ දවස නිවාඩු වෙන්න ඕන, එත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් නයිට් එකක් කරලා ගෙදර ගියත් ගෙදරත් වැඩ කරලා ආපහු තව ශිෆ්ට් එකක් තියෙනවා. ඉතින් උන්ට හරි විවේකයක් නැහැ. ඉතින් වෙන්නේ ඉක්මනට තරහ යන එක. මාත් හොස්පිටල් වල ලැගල ඉඳල තියෙන නිසා මන් ඕක දැකල තියෙනවා. ගිය මාසෙත් තාත්තා එක්ක හොස්පිටල් එකේ ඉඳල ආව. ඒ වෝඩ් එක ස්ටාෆ් හොඳයි. තාත්තාට කරුණාවෙන් උනන්දුවෙන් සැලකුව. අනිත් එක ඇඩ්මිට් කලාම ඔක්කොම ලෙඩ්ඩු දාන්නෙත්, හදීසි අනතුරු වුනහම දාන වෝඩ් එක එමර්ජන්සි වෝඩ් එක. මේකේ නිතර එන්නේ බීලා හැප්පිලා තුවාලකරගත්ත උන්. උන් නිතරම වලි ඇදගන්නවා. මම ලෙඩ වෙලා ඇඩ්මිට් වුනු වෙලාවේ දොස්තරලා මට කිසිම දෙයක් කන්න බොන්න එපා කිව්වා. මොකද ස්කෑන් එකක් කරන්න තියෙන නිසා. ඉතින් මම දවල් කෑම වෙලාවේ නොකා ඇඳට වෙලා ඉන්නකොට බීපු එකෙක්, ඌත් තුවාළ වෙලා ඇවිත් උගේ කෑම එක මට දීල කන්න කිව්වා. නර්ස් කෙනෙක් කෑගහල කිව්වා ඔය ලෙඩාට කෑම දෙන්න එපා කියල එතකොට අරු නර්ස්ට ගහන්න ගියා. ඔන්න වැඩ.

    😆
    ඕක සිංහල ගෑණුන්ට තියන ලෙඩක්.
    හරියට පැහැදිලිව හෙමින් පොයින්ට් එකට කතාකරගන්න බෑ.
    කෑ ගහලා හූ තියලා තර්කෙ දිනන්න බලනවා.
    ඉතින් ගුටි කනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,021
    71,368

    සුද්දියෙක් මොකක්හරි කිව්වාම ඉතින් අපේ උන් කලිසම ගලවලා පිලිගන්නෙ. හැමදේම අදාල සමාජයේ හැටියට වෙනස් වෙනවා බන්. ඔය ගෑනි expect කරන ලෙවල් එක දෙන්න ලංකාවෙ උන්ගෙ සමාජේ දියුනු නෑ. කොටින්ම බලපන්කො අඩු කුලේ උන් බෙහෙත් ගන්න ආවම උන් කතා කරන හැසිරෙන විදියට. ඉතින් ඒ විදියට තමා මේ හැමදේම හැදෙන්නෙ. අනික උන්ට ලංකාවෙ උන් ගැන experience එකක් තියෙනවා. ලෙඩා මැරෙන්නෙ නැතුව ගෙදර යනවානම් එච්චරෛ බන් වෙන මොන හුත්තක්ද මුන් hospital එකකින් බලාපොරොත්තු වෙන්නෙ. happy ending ඕනම් spa එකකට යන්න කියපන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    රාජ්‍ය සේවා කියන්නේ අපි උන්ගෙන් නයක් අරගෙන ගෙවාගන්න බැරිවෙලා ඉන්නවා වගේ ගිහින් වැඩ කරගන්න වෙන ගුබ්බෑයම්. 🥴 :sick:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    😆
    ඕක සිංහල ගෑණුන්ට තියන ලෙඩක්.
    හරියට පැහැදිලිව හෙමින් පොයින්ට් එකට කතාකරගන්න බෑ.
    කෑ ගහලා හූ තියලා තර්කෙ දිනන්න බලනවා.
    ඉතින් ගුටි කනවා
    hallelujah GIF
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,820
    6,235
    113
    East Blue (Goa Kingdom)
    රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.
    ප්‍රශ්නේ තමයි real ප්‍රශ්නේ address නොකර ඔය වගේ බයිලා කතා trend වෙන එක .
    වෙන රටවල MC එක කිව්වම බයයි වැරදි කරන්න . එකට ලංකාව් SLMC .තියෙන regulations මදි තියෙන ඒවත් ක්‍රියාත්මක වෙන්නේ 0.000001% .
    100% වැරැද්ද SLMC & Ministry of Health එකේ උන්ගේ .

    කවදාවත් ඕව වෙනස් නොවෙන්නේ රටේ බහුතරය උඹ කිව්වා වගේ බයිලා කියවන එක . no offence, personally ගන්න එපා
     
    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    ඒවා මන් දන්නේ නැහැ බන්. උන් OT කරන්නේ ස්ටාෆ් හිඟය නිසා. ඕක උන් මට කියල තියෙනවා. උඹ ලංකාවෙත් නෙවෙයි නෙ ඉන්නේ. ලංකාවට ආවම හොස්පිටල් එකකට ගිහින් බලපන්.
    ot naththan un job akata yanneth nathi tharam ban ot aka balagena thama un wada karanne, staff adu kes anne godak welawata holidays awahama, rajaye unta ban aka wadeta 10 denek hitiyath sfaff madi unta hamba wena niwaduth akka,
     
    • Wow
    Reactions: Inigo Montoya