කෘතිම ගැබ් ගන්නා එකේ
අපේ අය කරන unethical සීන් එකක් තියෙන්නේ ඔතන![]()
Need at least 2 servants. And KDH for transportation. Big stuffඅම්මෝ 8දෙනාම ඒක පාර අඬන්න ගත්තාම තමයි වැඩේ වෙන්නේ.
Mehe ගොඩක් දනවලු එක පාර high chance එකක් ගන්නකෘතිම කරත් දාන්නෙ 2,3ක් වගේ නේ
8k දාන දොස්තරත් ඉන්නවද
එතකොට එක පාර වැඩේ ඉවරනේ. එකක් දාලා ෆෙල් වුණාම දෙවෙනි එකට, දෙවෙනි එකත් ෆේක් වුණොත් තුන්වෙනි එක. එහෙමනේ සල්ලි ගරනවා නම් කරන්න ඕනේ. මොකද සල්ලි ගන්නේ procedures වාර ගානට මිස තැන්පත් කරන ගානට නෙවෙයිනේMehe ගොඩක් දනවලු එක පාර high chance එකක් ගන්න
ලගදී දැක්කේ මතකද
ගොඩක් නිව්‍යුන් උපත් 3+ 4+
Mehe ගොඩක් දනවලු එක පාර high chance එකක් ගන්න
ලගදී දැක්කේ මතකද
ගොඩක් නිව්‍යුන් උපත් 3+ 4+
ඔව්. ඒ මගෙ batch එකේ ඉගෙනගත්ත girl කෙනෙක්. එක බබෙක් පස්සෙ කාලෙක නැති උනා මම දන්න විදිහට. පස්සෙ ආයෙ 6ක් වෙන්න තව බබෙක්ව හදාගත්‍ත. දැන් fb එකේ page එකක් කරනව සෙට් එකව දාල දැන් නං ලොකුයි.මීට කලින් මතකද ළමයි හය දෙනෙක් හම්බුනා එක අම්මා කෙනෙක්ට.
මට ඒ අයව කැලණිය පන්සලේදි හම්බුනා කලින් දවසක.
ගමනක් යද්දී ලොකු වෑන් එකක් හයර එකට ඇරගෙන යන්නේ කිව්වා.
අම්මා තාත්තා සහ තව හතර දෙනෙක් වත් යනවා කිව්ව ළමයි 6 දෙනා බලාගන්න.
මාර වියදම් ඒ අයට මම හිතන්නේ.
කිරිපිටි වගේ දේවල් නං කොම්පැනි වලින් නොමිලේ දෙනවා කිව්ව
කෘතීම ගැබ්ගැනීමක් වෙන්න ඇති , අපේ එවුන්ට හරියට තියන්න බැහැ , ඔහේ තියෙනවා, ඊටපස්සේ ළමයි 4,5 හැදෙනවා. 8ක් කියන්නේ අම්බෝ
