Wagon R ekak gaththadaඅයියෝ මගේ Wagon R එකට
උබ ගිහින් දත්ත මකන්න ඔනේමම කාර් එක විකුනුව. Phone number එකත් දැන් මගේ ලග නෑ. කාර් එක ගත්ත එකා මොකද කරන්න ඕන දැන් ?
ඉතින් පරන එකට ලොග් වෙන්න ඒ නම්බර් එක නෑනෙඋබ ගිහින් දත්ත මකන්න ඔනේ
Aluth wahane register karanna nan parana eka makanna wenawa e kiyanne kalin eka wahanayak aran tibboth oya case eka hari yanawaතාම ටෙක්නිකල් විසදුමක් නැ නෙහ් ඔකට.
- එක්කො එ ගෑනිට අලුත් වාහනෙ රෙජිස්ටර් කරන්න QR වලට පරන profile එක මකන්න වෙන්න ඔනෙ..
වෙන නම්බර් ඔර් NIC / PASSPORT දැම්මොත් ඔනෙ වෙන්නෙ නැ හැබැයිAluth wahane register karanna nan parana eka makanna wenawa e kiyanne kalin eka wahanayak aran tibboth oya case eka hari yanawa
පිස්සෙක් බන්. 12ට අරන් ආවේ VITZ එක මමWagon R ekak gaththada
COngratulations![]()