තාක්ශනය ගැන ඔයාලට කියල දිදී ඉන්න වෙලාවක් නෑ අපිට.. දැන ගන්න ඕනෙ අය විතරක් දැන ගත්තම ඇති - Abhey 🙂

planner123

Well-known member
  • May 22, 2018
    7,765
    13,305
    113
    උගේ පෝස්ට් එකට වැටිල තියෙන කොමෙන්ට් ටික දැක්කම හිනා කාල මැරෙනව යකෝ :lol:

    images
    Happahh..
    Dan thamai comments tika dakke.

    Aru MAS eke lat hodapu ekada koheda karala thiyenne hitapu kaale.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මේක නැතුව අරුගේ පෝස්ට් එක යවපං... :baffled:

    uba ගව්ටෙක් එකට ගියොත් මේ වගේ cry babyයෙක්ගෙ influence එක සෙට් වෙනව කියන්නෙ ඉතින්... :rolleyes:

    වෙලාවට මේක පත්තු උනේ
    තව 0.5M වත් ඕන කි‍යන්න ඕන මේ වගේ වැඩත් කරන්න වෙනවා නං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    IMG-1950.jpg


    Meka aws eke store karala thiyennne.. IP baluwama aws singa..

    Ekko

    ASG, ECS, EKS has lept the chat

    Or

    Aws Lambda has lept the chat

    AWS case study එකක් තියෙනවා ඕක ගැන.

    https://aws.amazon.com/blogs/public...ic-crisis-with-digital-public-infrastructure/

    මුගේ කතා විලාසෙන් නිකන් දාහෙ කොලෙන් පයිය මනින ඉන්ද්‍රජිත් ලයින් එකක් එනවානෙ බන් 🥴 🥴

    එකම කීල්ස් එකටද දන්නෙ නෑ රෙන්න යන්නෙ. 🥴🥴
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    දැන් Minority එකට වෙච්ච අපහසුව ඉවත් වෙයි

    පක තමා Minority. 40% ක් විතර ඉන්නවා වාහන මාරු කරපු අය
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,514
    113
    AWS case study එකක් තියෙනවා ඕක ගැන.

    https://aws.amazon.com/blogs/public...ic-crisis-with-digital-public-infrastructure/

    මුගේ කතා විලාසෙන් නිකන් දාහෙ කොලෙන් පයිය මනින ඉන්ද්‍රජිත් ලයින් එකක් එනවානෙ බන් 🥴 🥴

    එකම කීල්ස් එකටද දන්නෙ නෑ රෙන්න යන්නෙ. 🥴🥴
    ඉන්ද්‍රජිත් ලියන්නෙත් chatgpt එකට කියල, මූ ලියන්නෙත් chatgpt එකට කියල
    ඒකයි ඒ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    ඉන්ද්‍රජිත් ලියන්නෙත් chatgpt එකට කියල, මූ ලියන්නෙත් chatgpt එකට කියල
    ඒකයි ඒ
    නොඳකින් පොන්නයො දෙන්න. තනියෙන් ලියාගන්නත් බැරිද?
     
    • Haha
    Reactions: Mugen

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Rick Sanchezz කියන්නේ මීඩිල් ඊස්ට් වල ඉන්න හම්බයෙක් මේ ටිකේ ලොග් වෙන්න බැරුව ඉන්නේ යුද්දේ නිසා.

    උඹේ ලිස්ට් එකට එකෙක් අඩුයි අමතක කරන්න එපා දී රේදී නැතුව කඩේ යන @Bitter Truth පෙඩෝ තම්බියා. :lol:
     
    • Haha
    Reactions: pazzy12

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,233
    113
    දෙහිවල
    Rick Sanchezz කියන්නේ මීඩිල් ඊස්ට් වල ඉන්න හම්බයෙක් මේ ටිකේ ලොග් වෙන්න බැරුව ඉන්නේ යුද්දේ නිසා.

    උඹේ ලිස්ට් එකට එකෙක් අඩුයි අමතක කරන්න එපා දී රේදී නැතුව කඩේ යන @Bitter Truth පෙඩෝ තම්බියා. :lol:
    @Bitter Truth පෙඩෝ තම්බියා :lol: :lol:
     
    • Haha
    Reactions: Rasika212

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    අර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශන කරන සර් ගෙන් මේවට උපදෙස් ගන්න බැරි වේවි ද ?

    අර..අර.. සරං ඇදගෙන වින්ටර් එකේ UK ගිහින් ආවෙ පහුගිය කාලේ
     
    • Haha
    Reactions: Mugen

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    අර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශන කරන සර් ගෙන් මේවට උපදෙස් ගන්න බැරි වේවි ද ?

    අර..අර.. සරං ඇදගෙන වින්ටර් එකේ UK ගිහින් ආවෙ පහුගිය කාලේ
    මේ ශ්‍රේෂ්ඨ දත්ත විද්‍යාඥයෝ එක්ක බලද්දි ඔක්ස්ෆර්ඩ් මොන හාල් කෑලිද මචං?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura

    Screenshot-2026-03-17-214233-1.jpg

    පාඩුවේ හනිමුන් එක ගත කරපන් රදවෝ
    ආහ් අමතක උනා කලින්ම හනිමුන් ගියානේ​
     
    • Like
    Reactions: Janatha Jhon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ හදපු උන් දන්නේ නැහැ කියමු

    ඕක 15 වෙනිදා අයෙත් relaunch කරද්දී වත් ,ඒක කරපු උන් දන්නෙත් නැද්ද අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ

    owner මාරු වෙලා තිබ්බොත් ලොග් කලින් reg එකෙන් වාහනේ remove කරන්න බැරි බව මුන් දන්නේ නැද්ද ?

    අනිත් දේ ලංකාවේ වාහන used ගත්තට ගමන් update වෙනවද RMV මොකක් හරි අදාල ආයතන වල database වල මැජික් බලෙන් වගේ

    එන්න පුළුවන් ප්‍රශ්න ටික විනාඩි දෙක තුනක් හිතුවක් අලයක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට හිතා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: slx