200g වලට අඩු දත්ත එකතු කිරීමේ හැකියාවක් නැති ඒවා ආදී 150 දක්වා යවන්න අවසර ඕන නැහැ .
10g උනත් දත්ත එකතු කිරීමේ හැකියාවක් (stream උනත් same) තියෙනවා නම් අනිවා දවසට 4800 දීල approval එක ගන්න ඕන Outdoor
උඹ උඹේ අක්කර 50ක ගෙදර මිදුලේ අඩි 5ක් උඩ යැව්වත් .
හෙටත් ඕන නම් එකම දිස්ත්‍රික්කේ ඇතුලේ ඊළඟ දවසට 380-400 ගානක් extra add වෙන්නේ .
4800 ta ට හම්බ වෙන්නේ එක දිස්ත්‍රික්කයක් ඇතුලත යවන්න permit එක , එක දවසකට . next day වලට extend කරන්න පුළුවන් තුන්සිය හෝ හාරසිය ගානක පොඩි ගානකට .
උඹ සතියට දවස ගානෙ මාසයක්(දවස් 4ක් ) යැව්වොත් daraz එකේ ගත්ත රුපියල් 5000 හේ කැමරා තියෙන drone එකක්
4800x 4 = 19200 ගෙවන්න ඕන .
මොකද අල්ලපු ගෙදර එකා තරහට 119 ගැහුවොත් පොලිසියට නීතිය බලන්න වෙනවා .
*මේ 4800 & ඊළඟ දවසට extend කරන 380 හෝ හාරසිය ගාන social media posts වලට අනුව ගත්තේ මොකද ඉස්සර 3800 ගානක් , මුන්ගේ site එකේ පේන තැනක නැහැ ෆී එක හරියට . ඔය vid එකක කියනවා අවුරුදු 3ක් පරණ ඒ කාලේ 3800 ගානක්
බලපන් මේ නීතිය මොන නීතිද උතුරු කොරියාවේ වගේ
4800 ගානේ ගෙවන්න ඕන දවසට , 4800 ගෙවල දිස්ට්‍රික්කේ ඇතුලේ යවන්න පුළුවන් ,
උදාහරණ
දිස්ත්රික් දෙකක් අතර යවන්න නම් 4800 දෙකක් ගෙවන්න ඕන දවසට
මේ නීති නෙමේ මිනිස්සු හූරගෙන කන්න හදපු ඒවා
ජනාදිපති & අදාල නීති අනුමත කරන්න පාර්ලිමේන්තුව ඡන්ද දීපු උන් සහ
ඊට පස්සේ මේ වෙනකන් රටේ ජනාදිපති සහ පාලනේ ඉඳපු හැම MP කෙනෙක්ම වෙනස් නොකරපු

Last edited: