Drone ගන්න ඉන්න උන් වරෙන් , නීතිය කැමරා තියෙනවා නම් , ගෙදර මිදුලේ විනාඩියක් උඩ යවන්නත් දවසට රුපියල් 4800 ක් රජයට ගෙවන්න ඕන ලංකාවේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,809
    6,225
    113
    East Blue (Goa Kingdom)

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    උඹ ඕවයෙ තියන ෆීචර්ස් දන්නවා නං 4800 නෙමෙයි 10000ක් ගන්න ඕන කියලා කියනවා

    මේ අපේ පවුලෙ පොඩි එකෙක් ලඟ එකක් තියනවා DJI එකක්. ඒක කිලෝමීටර් 10ක් විතර රේන්ජ් එක තියනවා. ඒකෙන් හෙන ඈතට ගිහින් කාව හරි පාර යන මනුස්සයෙක් හරි ට්‍රැක් කරන්න කියලා දෙන්න පුලුවන්, එතකොට Drone eka automatically ඒකාව ට්‍රැක් කරන්න ගන්නවා follow කරන්න ගන්නවා
    Display එකේත් අර ෆිල්ම් වල predator drone එකේ වගේ ටාගට් එක වටේ කොලපාට කොටුවක් එහෙම වැටිලා ට්‍රැක් කරනවා පෙන්නනවා

    හොඳම සීන් එක ඒ මනුස්සයා නිකන් පොඩි වෙලාවකට කවර් වෙලා ආයෙ පේන්න ගත්තම ආයෙත් ට්‍රැක් කරන්න ගන්නවා. ට්‍රැක් කරන්න කියලා දුන්නට පස්සෙ ඒ මනුස්සයට ට්‍රැක් කරනවා කියලා තේරුනත් ඒ ට්‍රැක් කරන එකෙන් ගැලවෙන්න බැහැ කොහෙ හරි ඇතුලකට යනවා මිසක්
    මේව අවුරුදු 14-15 පොඩි එවුන් යූස් කරන්නෙ මිස්යූස් කරන්න ඕන තරං චාන්ස් තියනවා

    අනික 10KM රේනජ් එකක් කියන්න පට්ටම කේස්නේ බන්. අපි ඩ්‍රෝන් එක දැක්කත් ෆලෝ කරලා ගිහින් වත් කවුද එවුවෙ කියලා හොයන්න බැහැ.

    මේව පට්ටම සෙකියුරිටි රිස්ක් තියන දේවල්නේ බන්

    නිකමට හිතපන්කෝ කවුරු හරි පොඩි එකෙක්ව උස්සන්න හරි ඒ වගේ වැඩකට ඩ්‍රෝන් එකෙන් ගේමක් නැතිව විස්තර හොයන්න පුලුවන්. අනික ඕවයෙ අම්මට සිරි වෙන්න Zoom කරන්න එහෙමෙ පුලුවන්, කාටවත් තේරෙන්නෙ නැතිව සද්දෙ ඇහෙන්නෙවත් නැති රේන්ජ් එකක ඉඳලා පට්ට කොලිටි වීඩියෝ ගන්න පුලුවන්
    තව ඕවලින් ඩ්‍රග් ඩිලිවර් කරන්න පොලිසිය එනවද කියල වගේ දේවල් එහෙම බලන්න පුලුවන්

    මම නං ඉස්සර ඕක ගැන ලොකුවට හිතුවෙ නැහැ, ඒත් ලක්ශයක් හමාරක් දීලා ගන්න ඩ්‍රෝන් වල ෆීචර්ස් දැක්කම රෙගියුලේට් කරන්න ඕන කියන මතේ තමයි මාත් දැන් ඉන්නෙ


    BTW මුලු ලෝකෙම 250G වලට වඩා බර drone වලට ගොඩක් strict rule තියනවා. ඒක ලංකාවෙ විතරක් වෙන දෙයක් නෙමයි
    facebook Haali gobbayo elakiri eketh innava

    :lol: :lol: :lol: :lol: :lol:

    i have never flown pass 2km
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    https://www.lankadeepa.lk/latest_news/අනවසරන-ඩරන-යවවත-වඩ-වරද/1-689733

    නිසි අවසරයකින් තොරව ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ගුවන් හමුදාව පවසයි.

    මෙම නීතිය දේශිය සහ විදේශීය පුද්ගලයින් සියලු දෙනාට බලපැවැත්වෙන අතර අධි ආරක්ෂිත කලාපයන් තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කළ පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගෙන ඇති බවද ගුවන් හමුදාව පැවැසීය.

    අත්‍යවශ්‍ය කටයුතු සදහා ඩ්‍රෝන යානා පියාසර කරන පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින් නිසි අවසර ලබාගෙන පමණක් ඩ්‍රෝන යානා පියාසර කරන ලෙස ගුවන් හමුදාව දැනුම්දෙයි.

    එමගින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන්ට ඇතිවිය හැකි නීතිමය ගැටළු සහ අපහසුතා වළක්වා ගැනීමත් අරමුණු කරගෙන එම තීරණය ගෙන ඇති බවද ගුවන් හමුදාව කියයි.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    Oka apitath wadayak.. mn drone yavannenam na.. but plane yavannath avasara ganna ona 250g wadinam or camara thiyanavanam. (asavata 250 ta adu ekak yavanna puluvan ground ekaka issue akak nathiva )
    Asa kenata oka karadarayak unata oka misuse karanna puluvan ona tharan .

    saralava cam ekak ekka drone ekak ussanakota langa patha geka window ekakin athula unath video karanna puluvan. mekenma kockkara privacy issues enavada.
     
    • Like
    Reactions: Ldy

    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    36
    15
    8
    Yakoo , oowa ganan une neththan , ooka control karee neththan minissinta inna hambeyda? Oya u tube karana gobbayonta hari amaatu ethi. E unata ooka Mee lankaawe puluwan tharan control karanna oone.
     
    • Like
    Reactions: Ldy

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,343
    11,702
    113
    🤍
    Ane anura ballige putho

    man drone eken ahasa usata ussala allpu gedr akka open nanawa balana chance ekata arinna da hdnne pko

    dn umbe punchi amage htta diha thamai blanna wenne mata
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    The guy I mention has this one Air 3S, their spec sheet also says 20KM on ideal conditions.

    This video shows flying one way 20+km


    this is modified
    usual conditions specially in sri lanka
    experienced pilots never go beyond 1k range
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    oka salli walin control karanwata wada hodai neda licencing and regulation.
    Where I live, you have to hold a licence, and the drone must be flown only within visible range. also you can fly over other people. There are a lot of regulations, and it seems to be working.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    me lagadi Kalutara paththe hotel ekakata giyaa. ehedi oya hoda jaathiye drone ekak (Camera thiyena) fly karanna haduwata fly karanna ba. e area eke ewa restricted scene ekak thiyenava. Oya mukuth nathi quadcopter ekak nam avulak nathuwa weda karaa.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,809
    6,225
    113
    East Blue (Goa Kingdom)
    me lagadi Kalutara paththe hotel ekakata giyaa. ehedi oya hoda jaathiye drone ekak (Camera thiyena) fly karanna haduwata fly karanna ba. e area eke ewa restricted scene ekak thiyenava. Oya mukuth nathi quadcopter ekak nam avulak nathuwa weda karaa.
    restricted areas, loke koheth thiyenawa daily hooragena kana neethi chanden giyapu un sammatha karapu ekama rata wenna athi lankawe

    kohe yawwath adiyak uda yawwath outdoor, sellam ekak unath camera thiyena 4800 dawasata gewala yawanna ona.

    with one district yawanna puluwan 1 day 4800 deela
    salli hooragena kana neethi,


     
    Last edited:
    • Like
    Reactions: monson

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    දැන් ඕවගෙන් හොර වැඩ කරන්න බලාගෙන ඉන්න උන් සල්ලි ගෙවල රෙජිස්ටර් වෙයිද??