ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය 17 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත කාන්තාවක සමග පැමිණි පුද්ගලයෙකු, එහි කාමරයක් තුළදී ඇතිවූ හදිසි පපුවේ අමාරුවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කිරිබත්ගොඩ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ අවසන් වන තුරු ඔහු සමග අදාළ කාමරයේ රැඳී සිටි හතළිස් හත් හැවිරිදි කාන්තාව පොලිස් භාරයට ගෙන ඇත.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙනත් පොලිස් වසමකට අයත් ප්‍රදේශයක පදිංචිව සිටි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. පොලිස් භාරයට පත් කාන්තාවද මියගිය පුද්ගලයාගේ ගම් ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, ඇයගේ සැමියා විදේශගතව රැකියාවක නිරතව සිටින බව අනාවරණය වී ඇත. අදාළ කාන්තාවගේ පාසල් යන වයසේ පසුවන පුත්‍රයා දිනපතා පාසල් රැගෙන ගොස් ඇත්තේ මියගිය පුද්ගලයාට අයත් ත්‍රිරෝද රථයෙන් බවද වාර්තා වේ.

    දෛනිකව සිදුකළ මෙම ප්‍රවාහන කටයුත්ත හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යම් සමීප සම්බන්ධතාවක් නිර්මාණය වී තිබී ඇති බවත්, එම සබඳතාව මත මියගිය ත්‍රිරෝද රථ රියදුරා විසින් මෙම කාන්තාව කිරිබත්ගොඩ පිහිටි අදාළ ලැගුම්හල වෙත කැඳවාගෙන විත් ඇති බවත් පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ. එසේම, ලැගුම්හල් කාමරය තුළදී අදාළ පුද්ගලයා මත්පැන් පානය කළ බව පොලිස් භාරයේ පසුවන කාන්තාව විසින් ප්‍රකාශ කර ඇත.

    කාමරය තුළ රැඳී සිටියදී තමා සමග පැමිණි පුද්ගලයාට ඇතිවූ හදිසි පපුවේ වේදනාව සම්බන්ධයෙන් කාන්තාව විසින් වහාම ලැගුම්හලේ හිමිකාරිය වෙත දැනුම් දී ඇති අතර, ඉන්පසු ඇය විසින් ඒ බව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට වාර්තා කර තිබේ. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි සුව සැරිය කාර්ය මණ්ඩලය ඇඳ මත වැතිරී සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව තහවුරු කර ඇත. මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශනයක් සිදුකර මෘත දේහය රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම හදිසි මරණ පරීක්ෂණයද පැවැත්වීමට නියමිතව තිබේ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,488
    113
    36
    මම දවසක් මේ ළඟදී දැක්ක විල් කාරයෙක් සරමක් ගහන් room එනවා ගෑනියෙක් එක්ක

    මම pool එකේ හිටියේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    viagra-tablet.jpg

    :P
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,248
    113
    විද්‍යාත්මකව ස්වයං වින්දනයේදි හදවතේ වේගය වැඩිවෙනවා කියලා අහල තියනෙවා...ගිඩි ගිඩි ලප් ඩප් වෙනුවෙන්ට ..ඩිෂ්ක ටකර ටකර විදියේ රිදම් එකක් එන්න ඇති
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    Ganungeth aduma lipid profile ekak aran balapalla horata room yanna issella..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    අනිවා මේ ජරාවක් බොන්න ඇති. මෝඩ සිංහලු වැල බලලා බලලා හිතාගෙන ඉන්නේ සෙක්ස් කොරනවා කියන්නේ ෆයිය හිලට ඔබන එක විතරයි කියලා.
     
    • Like
    Reactions: Ashan052

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,488
    113
    36
    විද්‍යාත්මකව ස්වයං වින්දනයේදි හදවතේ වේගය වැඩිවෙනවා කියලා අහල තියනෙවා...ගිඩි ගිඩි ලප් ඩප් වෙනුවෙන්ට ..ඩිෂ්ක ටකර ටකර විදියේ රිදම් එකක් එන්න ඇති
    purple range sounds
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,831
    6,241
    113
    East Blue (Goa Kingdom)
    දෛනිකව සිදුකළ මෙම ප්‍රවාහන කටයුත්ත හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යම් සමීප සම්බන්ධතාවක් නිර්මාණය වී තිබී ඇති බවත්, එම සබඳතාව මත මියගිය ත්‍රිරෝද රථ රියදුරා විසින් මෙම කාන්තාව කිරිබත්ගොඩ පිහිටි අදාළ ලැගුම්හල වෙත කැඳවාගෙන විත් ඇති බවත් පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ. එසේම, ලැගුම්හල් කාමරය තුළදී අදාළ පුද්ගලයා මත්පැන් පානය කළ බව පොලිස් භාරයේ පසුවන කාන්තාව විසින් ප්‍රකාශ කර ඇත.
    Media Ethics 101
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,826
    113
    එකමත් එක රටක
    අදාළ කාන්තාවගේ පාසල් යන වයසේ පසුවන පුත්‍රයා දිනපතා පාසල් රැගෙන ගොස් ඇත්තේ මියගිය පුද්ගලයාට අයත් ත්‍රිරෝද රථයෙන් බවද වාර්තා වේ.
    මැරුණු එකාගේ නම සුසිල් ද ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,976
    10,166
    113
    🌎
    කාන්තාවද මියගිය පුද්ගලයාගේ ගම් ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, ඇයගේ සැමියා විදේශගතව රැකියාවක නිරතව සිටින බව අනාවරණය වී ඇත.
    @Psiko

    විද්‍යාත්මකව ස්වයං වින්දනයේදි හදවතේ වේගය වැඩිවෙනවා කියලා අහල තියනෙවා...ගිඩි ගිඩි ලප් ඩප් වෙනුවෙන්ට ..ඩිෂ්ක ටකර ටකර විදියේ රිදම් එකක් එන්න ඇති

    ------ Post added on Mar 19, 2026 at 1:46 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    විද්‍යාත්මකව ස්වයං වින්දනයේදි හදවතේ වේගය වැඩිවෙනවා කියලා අහල තියනෙවා...ගිඩි ගිඩි ලප් ඩප් වෙනුවෙන්ට ..ඩිෂ්ක ටකර ටකර විදියේ රිදම් එකක් එන්න ඇති
    අන්තිමට උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩං කියලා දෙපාරක් විතර වැදිලා උලුකැට උලුකැට උලුකැට උලුකැට ගලා හොක් ගාලා යනවා..
     
    • Haha
    Reactions: craabeysinghe