බාල ගල් අඟුරු ගෙනල්ලා 810MW න් 630MW ට බස්සපු මාලිමා JVP හොරු දැන් කියන කතාව: "ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්!

monson

Well-known member
  • May 7, 2007
    25,098
    27,343
    113
    :lol: 🤌
    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා:

    "එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන මේ මාසේ 25 වෙනකම් විතරයි. ඒ හේතුවෙන් අපට දැවිතෙල් සහ නැප්තා නැතිවෙනවා. ඒ දෙකම භාවිතා කරන්නේ විදුලිය සඳහා. ඒක බරපතළ ගැටලුවක්.

    දැවිතෙල් නැවක් එනවා ලබන 12,13. නමුත් නැප්තා එන්නේ නෑ. ඒ වෙනුවට ඩීසල් ගන්න වෙනවා. මේ අර්බුදය නිසා මින් ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්.

    මේක හරියට තේරීම් අරන් එක ලයිට් එකක් හරි නිවලා, පාරවල්වල ලයිට් ටිකත් නිවලා සහයෝගය දෙන්න. එසේ වුණොත් අපට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්.

    ජනතාවට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා"
    යැයි පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/223017

    6Wti1hl.png


    - https://cebcare.ceb.lk/gensum/details
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,976
    13,757
    113
    Sahena sathutui munta deepu chande gena.

    Oluwa uda bara procelain pettiyak thiyala sarama kaduwa wage. Munta dan theeranaya karanna wenawa sarama adinawada porcelain tika watennathuwa bera gannawada kiyala.
    Kohomath revunu paata thiyenawa.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    Heta idan power cut thama. Tiktok eke yanawa e kale dunna development strategies e kiapuwama dn anik pattata karanne :rofl:
     
    • Haha
    Reactions: monson

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    @Max_r @shenat @Rick Sanchezz මෙන් අලුත් රෙදි ගෙනත් උබලට හෝදන්න

    Rick Sanchezz දැන් එන්නේ නැ උ මිඩිල් ඊස්ට් වල වැඩ කරන ලංකාවේ තම්බියෙක් දැන් කිරියට ලොග් වෙන්න බැරි වෙලා ඉන්නේ යුද්දේ නිසා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,158
    3,959
    113
    Since inferior quality coal stock importation following impact is seen,

    1. Unfavorable cost efficiency. It needs more additional stock to generate required power comparing to previous stocks.

    2. More and unwanted side effects due to burning of poor coal stock. Acidity rain or health concerns are due.

    So the liability is on importers, ministers and the government
     
    • Haha
    Reactions: monson

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    දැක්කයිං දැක්කේ නෑ මේවගේ වේසිගේ පුතාලා ටිකක්..

    මුං මේ පාර දින්න එක හොඳයි. ආයේ කපේකට මුංට එන්න වෙන්නේ නෑ..

    හැබැයි මුං පැරදුනාම මිනිස්සු මැරෙයි තැනිං තැන.. ඒවාට ලෑස්ති වෙලා ඉන්න වෙනවා

    රටේ රහස් ඔක්කොම පැලවත්තේ ආකයිව් වෙලා ඉවරයි දැං
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    දැක්කයිං දැක්කේ නෑ මේවගේ වේසිගේ පුතාලා ටිකක්..

    මුං මේ පාර දින්න එක හොඳයි. ආයේ කපේකට මුංට එන්න වෙන්නේ නෑ..

    හැබැයි මුං පැරදුනාම මිනිස්සු මැරෙයි තැනිං තැන.. ඒවාට ලෑස්ති වෙලා ඉන්න වෙනවා

    රටේ රහස් ඔක්කොම පැලවත්තේ ආකයිව් වෙලා ඉවරයි දැං
    පිස්සුද බං ඔය ඔක්කොම පැලවත්තෙන් පනිනවා, අන්තිමට අපි තමා ජෙප්පෝ වෙන්නේ. මේ දැන් අපි බැනුම් අහන්නේ රට කෑවා කියලා.. :lol: :lol: අපි ඡන්දෙ දීපු එකෙක් දිනලත් නෑ