ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

Be_Positive

Well-known member
  • May 27, 2022
    450
    459
    63
    1000148376.jpg

    1000148373.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    ඕවා මොනවද බන් , අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් කියපු නිසා හොඳට තිබුන බිජ්ජත් කපාගත්ත මෝඩයෝ සෙට් එකක් , තමන්ගේ පුතාගේ ගෑනි දුෂණය කරපු එකෙක් කියපු බයිලවල් ටිකක්, ආගමක් කියලා හිතාගෙන අදහන්නේ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    450
    459
    63
    ඔතන මොකද්ද තියන ආගම ??
    මූ මල් තියලා ගාථ කියනව ද ?? වැලන්ටයින් එකටත් මල් දෙන්නේ බන්
    උබ මුගෙ ඇට දෙක උරවනවද? 😁

    සොන්න සන්නස්ගලට රෙවුනාට පස්සෙ උගෙ පුක හෝදන්නත් එකෙක් ඇවිත් 😁
    ------ Post added on Mar 23, 2026 at 7:18 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,826
    113
    එකමත් එක රටක
    උබ මුගෙ ඇට දෙක උරවනවද? 😁

    සොන්න සන්නස්ගලට රෙවුනාට පස්සෙ උගෙ පුක හෝදන්නත් එකෙක් ඇවිත් 😁
    ------ Post added on Mar 23, 2026 at 7:18 PM
    මම ඇහුවේ ඔතනා මොකද්ද තියන ආගම කියලා ??
    ඒක කියපන් වටේ යන්නේ . නැතුව .

    වැලන්ටයින් එකට මල් දෙන්නෙත් ආගමක් නිසාද ?
    මල ගෙවල් වලට මල් වඩම් තියන එකත් ගාථ කියලා මල් පුජා කරනවා කියලා හිතන එකෙක් ද උබ ? :rofl:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මම ඇහුවේ ඔතනා මොකද්ද තියන ආගම කියලා ??
    ඒක කියපන් වටේ යන්නේ . නැතුව .

    වැලන්ටයින් එකට මල් දෙන්නෙත් ආගමක් නිසාද ?
    මල ගෙවල් වලට මල් වඩම් තියන එකත් ගාථ කියලා මල් පුජා කරනවා කියලා හිතන එකෙක් ද උබ ? :rofl:
    උබ හෙන ආසයි නේද වෙනස් කියල පෙන්වන්න :D
    කැම්පේන් එක්ක කරන ගමන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,369
    5,873
    113
    සන්නගේ සමහර ඒවා ගැන කෙලින්ම විරුද්දයි.. මෙතන තියෙන්නේ ආගමක් වත් මොකක් වත් නෙමේ බන්.. තමන්ගේ කෙනෙක් නැති උනාම දැනෙන දුක...සහ අවසන් ගෞරවයක් දක්වන එක... ඒක ආගමික නෙමේ බන් සන්ස්කෘතියේ දෙයක්..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,355
    1
    5,251
    113
    Respecting the deceased has been a cultural ritual since early humans. It may or may not contain religious beliefs.
     
    • Like
    Reactions: pramodh87

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    450
    459
    63
    සන්නගේ සමහර ඒවා ගැන කෙලින්ම විරුද්දයි.. මෙතන තියෙන්නේ ආගමක් වත් මොකක් වත් නෙමේ බන්.. තමන්ගේ කෙනෙක් නැති උනාම දැනෙන දුක...සහ අවසන් ගෞරවයක් දක්වන එක... ඒක ආගමික නෙමේ බන් සන්ස්කෘතියේ දෙයක්..

    Respecting the deceased has been a cultural ritual since early humans. It may or may not contain religious beliefs.
    ඔය ගවුරවය/ respect එක කියලා ඉතිං මොකද්ද කරන්නෙ? අනිත් අයට පේන්න රඟපෑමක්ද? නැත්තං මැරුන කෙනාට යහපතක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවද?
    ඔය දෙකම නැත්තං වැඳගෙන අහවල් ලබ්බක් කරනවාද?

    හරි ඕනෙ මගුලක්. ඉතිං ඔය වැඳගෙන ඉන්නෙ අත් දෙක තියාගන්න වෙන තැනක් නැති හින්දාද?
    ------ Post added on Mar 23, 2026 at 7:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,826
    113
    එකමත් එක රටක
    ඔය ගවුරවය/ respect එක කියලා ඉතිං මොකද්ද කරන්නෙ? අනිත් අයට පේන්න රඟපෑමක්ද? නැත්තං මැරුන කෙනාට යහපතක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවද?
    ඔය දෙකම නැත්තං වැඳගෙන අහවල් ලබ්බක් කරනවාද?
    බුදු හාමුදුරුවෝ ගහක් දිහා එක් ඉරියව්වක ඉගෙන සතියක් තිස්සේ බලාගෙන අහවල් දෙයක් ද කරේ කියලා ඇහුවොත් උබ මොකද්ද කියන්නේ ?

    ගහ තව හොදට හැදෙන්න කියලා ප්‍රර්ථනා කරාද ?
    බොරු රගපෑමක් ද කරේ ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    450
    459
    63
    බුදු හාමුදුරුවෝ ගහක් දිහා එක් ඉරියව්වක ඉගෙන සතියක් තිස්සේ බලාගෙන අහවල් දෙයක් ද කරේ කියලා ඇහුවොත් උබ මොකද්ද කියන්නේ ?

    ගහ තව හොදට හැදෙන්න කියලා ප්‍රර්ථනා කරාද ?
    බොරු රගපෑමක් ද කරේ ?
    ඒක අහපන් ඕවා පිලිගන්න එවුන්ගෙන්.
    උබට අමාරුයිද සන්නට මොනවා හරි කියන කොට ? 😁

    අනික උබ ඔය කියන්නෙත් ආගම් ගැනනෙ 😁
    ------ Post added on Mar 23, 2026 at 7:39 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,672
    113
    බුදු හාමුදුරුවෝ ගහක් දිහා එක් ඉරියව්වක ඉගෙන සතියක් තිස්සේ බලාගෙන අහවල් දෙයක් ද කරේ කියලා ඇහුවොත් උබ මොකද්ද කියන්නේ ?

    ගහ තව හොදට හැදෙන්න කියලා ප්‍රර්ථනා කරාද ?
    බොරු රගපෑමක් ද කරේ ?

    විමුක්ති සුවය විඳිමින් කල් ගෙව්වා
    අවබෝධ කරපු ධර්මය මෙනෙහි කරා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,826
    113
    එකමත් එක රටක
    විමුක්ති සුවය විඳිමින් කල් ගෙව්වා
    අවබෝධ කරපු ධර්මය මෙනෙහි කරා
    උබේ ෆැන්ටසි නෙවෙයි බන් .. සතියක් ගහක් දිහා බලන් හිටපු එක ගැන ඇහුවේ .

    උබ කියන විදියට සතියෙන් විමුක්ති සුව විදින එක නවත්තල වගේ . අවබොද කරගත්තා දෙයක් ආයිත් මෙනෙහි කරන්න දෙයක් තියනවද ?
    විභාගෙට පාඩම් කරනවා වගේ දෙයක් ද ඕකත් ? :rofl: 🤌

    ඒක අහපන් ඕවා පිලිගන්න එවුන්ගෙන්.
    උබට අමාරුයිද සන්නට මොනවා හරි කියන කොට ? 😁

    අනික උබ ඔය කියන්නෙත් ආගම් ගැනනෙ 😁
    ------ Post added on Mar 23, 2026 at 7:39 PM
    ඌ ඔය කාගේ මල ගෙදරද ඉන්නේ කියලවත් මම දන්නේ නෑ .

    හැබැයි මලක් දෙන එක ත් ආගමක් කියලා හිතන එකෙක්ගෙන් ඇහුවේ .

    ඌ අහපු දේට උත්තර දෙන්නේ නැතුව වෙන මොකද්ද ලබ්බක් කියවනවා :lol:
    ------ Post added on Mar 23, 2026 at 7:46 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,672
    113
    උබේ ෆැන්ටසි නෙවෙයි බන් .. සතියක් ගහක් දිහා බලන් හිටපු එක ගැන ඇහුවේ .

    උබ කියන විදියට සතියෙන් විමුක්ති සුව විදින එක නවත්තල වගේ . අවබොද කරගත්තා දෙයක් ආයිත් මෙනෙහි කරන්න දෙයක් තියනවද ?
    විභාගෙට පාඩම් කරනවා වගේ දෙයක් ද ඕකත් ? :rofl: 🤌

    ඵල සමාපත්තියට විමුක්ති සුව කිව්වේ.

    මෙනෙහි කරා කියලා අදහස් කරේ, අභිධර්මය, ධර්මය අවබෝධ කර ගන්න පුලුවන්ද අනිත් අයට, එහෙම අය ඉන්නවද, එයාලට කොහොමද ධර්මය දේශනා කරන්නේ.. වගේ දේවල්.

    ඔය කාලෙම තමයි යමක ප්‍රාතිහාර්ය දක්වන්නෙත් දෙවිවරුන්ගේ සැක දුරු කරන්න.
     
    • Haha
    Reactions: dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,369
    5,873
    113
    බුදු හාමුදුරුවෝ ගහක් දිහා එක් ඉරියව්වක ඉගෙන සතියක් තිස්සේ බලාගෙන අහවල් දෙයක් ද කරේ කියලා ඇහුවොත් උබ මොකද්ද කියන්නේ ?

    ගහ තව හොදට හැදෙන්න කියලා ප්‍රර්ථනා කරාද ?
    බොරු රගපෑමක් ද කරේ ?
    මේ ගැන මම මාර වීඩියෝ එකක් දැක්කා.. අර පරමානු හැසිරෙන විදිය තාමත් මිනිස්සුන්ට හිතා ගන්න බැරි පරීක්ශනය ගැන දන්නවද? අර පරම්මනු මිනිස්සු බලාගෙන ඉන්නකොට පොඩි ආතල් එකක් දෙන පරීක්ශනේ.. තාම ඒකට සොලූශන් එකක් නෑ නේද?? මේලෝකේ හිතනවාට වඩා ගොඩක් ගැබුරුයි.. ඒ ගැබුර අවබෝද කර ගත්හ කෙනෙක් කරන දේවල් තේරුම් ගන්න අපිට බෑ.. ඒනිසා ආයේ බුදුරජානන් වහන්සේ ප්‍රශ්න කිරීම උබත් කරන්න එපා.. දර්මය දකින කෙනා මාව දකිනවා කියල බුදු හාමුදුරුවෝ කිඋවේ අනිතය දුක්ක අනාත්ම.. අනෛ අ‍ටුවා ටීකා ඒ කල හිටපු අයගේ දේවල්.. කොටිනම මම කියල කෙනෙක් නෑ කියන තැනට වත් එන්න ඕනේ හැමෝම..

    අනෛ- අ‍ටුවා
    ------ Post added on Mar 23, 2026 at 7:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,876
    163,826
    113
    එකමත් එක රටක
    ඵල සමාපත්තියට විමුක්ති සුව කිව්වේ.

    මෙනෙහි කරා කියලා අදහස් කරේ, පටිච්ච සමුප්පාදය, ධර්මය අවබෝධ කර ගන්න පුලුවන්ද අනිත් අයට, එහෙම අය ඉන්නවද, එයාලට කොහොමද ධර්මය දේශනා කරන්නේ.. වගේ දේවල්.

    ඔය කාලෙම තමයි යමක ප්‍රාතිහාර්ය දක්වන්නෙත් දෙවිවරුන්ගේ සැක දුරු කරන්න.
    ආයිත් කියන්න දෙයක් නැති උනාම තමන්ම හදාගත්ත මනස්ගාත කියවනවා . උබත් නිකන් ලපයා වගේ

    මේකෙන් කිව්වේ ඒක නෙවෙයි මේක . :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,672
    113
    ආයිත් කියන්න දෙයක් නැති උනාම තමන්ම හදාගත්ත මනස්ගාත කියවනවා . උබත් නිකන් ලපයා වගේ

    මේකෙන් කිව්වේ ඒක නෙවෙයි මේක . :rofl:

    මනස්ගාත වෙන්නේ උබ දන්න දේවල් වලට සාපේක්ෂව නේ. මන් කරන්නේ වැරැද්ද මොකක්ද, හරි මොකක්ද කියලා පෙන්නන එක විතරයි.

    නිකන් අහන්නේ, මෙනෙහි කරේ මොනවද කියලා අදහසක්වත් ගන්න, අභිධම්ම පිටකයේ කොටස් 7 න්,
    ධම්මසඞ්ගණීප්‍රකරණය
    විභඞ්ගප්‍රකරණය
    ධාතුකථා ප්‍රකරණය
    පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
    කථාවස්‌තුප්‍රකරණය
    යමකප්‍රකරණය
    පට්‌ඨානප්‍රකරණය
    එකක්වත් කියවලා තියෙනවද?

    ශුද්ධ විපස්සනාවෙන් නාම-රූප පරිච්ඡේදය ඤාණයවත් ලබලා තියෙද?

    නැහැ නේ?
    උබත් නිකන් ලපයා වගේ
    කියවනවා විතරයි.
     
    • Haha
    Reactions: dilann