Queen පස්සට අරන් Rook ගෙන් වැඩේ දෙන ට්‍රම්ප්ගෙ ගේම. තොපි වගේ අඩු IQ හැත්තට මේවා තේරෙන් නෑ. 😂

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,478
    1
    15,147
    113
    Ketiyen dapan . Video balanna be ..
    හුත්තියෙ youtube එකේ තියෙන තරුව ඔබල gemini එකෙන් summerize කරගනින්. එ‍හෙම එකක් තියෙනවා කියල දන්නෙත් නැද්ද?

    Strip chat video wage ewa dapan ewa nam balannam

    මගෙ කඩේ බතුත් විකුණනවා, තණකොළත් විකුණනවා. තමන්ට කැමති එකක් අරන් කාපන් ඉතින්. 😏

    කුණුහරුප කියන්නෙපා
    ඔහේ හොයන්නෙ බලන්නෙ නැතිව පුක දෙන්න ගිහින් ප්‍රශ්නෙ අ‍ැහුවාම කට පුක වුණා නේද? 😂😂

    හුත්තියෙ යුද්ධෙ එ‍් විදිහටම යනවා. Power plant ටික සෙත්තපෝච්චි කරන එක විතරයි කල් දාල තියෙන්නෙ. අනිත්, කලින් ගහපු හැම ලබ්බකටම පුරුදු විදිහට ගහනවා. දෙක පටල ගන්න එපා.
    ------ Post added on Mar 23, 2026 at 8:51 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    උබ high iq උනාට බන් ගේම එක රීඩ් කරන්න තෙරෙන්නෙ නැ.
    ලෝක ලොකුම ,දක්ශම හමුදාව තිබ්බට යුද්ද දිනන්න බැ. හිස්ට්‍රි එකෙ ඕකට ඕන තරම් උදාහරණ තියෙනවා.
    ඇත්තටම ලෝකෙ බලවත්ම රට වෙලා, හොදම හමුදාව තියෙන එකම වෙලාවට උන්ට අවාසියක් වෙනවා. මේ වෙලාව අන්ඩර්ඩොග් ඉරානෙටයි වැඩිම ඔප්ශන් ටික තියෙන්නෙ. උන්ට නැතිවෙන්න දෙයක් නැ.
    ඇමරිකන් උන් යුද්දෙට ආවට ඇයි උන් යුද්දෙ කරන්නෙ ඕන කියලාවත් උන්ට තේරුමක් නැ.
    මීනිපෙට්ටි 1000 වොශින්ටන් ගියානම් ඕකට ඇමෙරිකාවෙ උන් පාරට බහිනවා.
    මෝරාල් එක ගත්තක් ඉරාන් උන්ගෙ මොරාල් එක වැඩි, උන් ෆයිට් කරන්නෙ සවයිව් වෙන්න. ඇමරිකන් උන් දියුනු උනාට උන් පඩියකට වැඩ කරන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හුත්තියෙ youtube එකේ තියෙන තරුව ඔබල gemini එකෙන් summerize කරගනින්. එ‍හෙම එකක් තියෙනවා කියල දන්නෙත් නැද්ද?

    මගෙ කඩේ බතුත් විකුණනවා, තණකොළත් විකුණනවා. තමන්ට කැමති එකක් අරන් කාපන් ඉතින්. 😏

    ඔහේ හොයන්නෙ බලන්නෙ නැතිව පුක දෙන්න ගිහින් ප්‍රශ්නෙ අ‍ැහුවාම කට පුක වුණා නේද? 😂😂

    හුත්තියෙ යුද්ධෙ එ‍් විදිහටම යනවා. Power plant ටික සෙත්තපෝච්චි කරන එක විතරයි කල් දාල තියෙන්නෙ. අනිත්, කලින් ගහපු හැම ලබ්බකටම පුරුදු විදිහට ගහනවා. දෙක පටල ගන්න එපා.
    ------ Post added on Mar 23, 2026 at 8:51 PM
    ඔව් ගෑනිට විතරයිද කොහෙද ගහන්නෙ නැත්තෙ

    උබ high iq උනාට බන් ගේම එක රීඩ් කරන්න තෙරෙන්නෙ නැ.
    ලෝක ලොකුම ,දක්ශම හමුදාව තිබ්බට යුද්ද දිනන්න බැ. හිස්ට්‍රි එකෙ ඕකට ඕන තරම් උදාහරණ තියෙනවා.
    ඇත්තටම ලෝකෙ බලවත්ම රට වෙලා, හොදම හමුදාව තියෙන එකම වෙලාවට උන්ට අවාසියක් වෙනවා. මේ වෙලාව අන්ඩර්ඩොග් ඉරානෙටයි වැඩිම ඔප්ශන් ටික තියෙන්නෙ. උන්ට නැතිවෙන්න දෙයක් නැ.
    ඇමරිකන් උන් යුද්දෙට ආවට ඇයි උන් යුද්දෙ කරන්නෙ ඕන කියලාවත් උන්ට තේරුමක් නැ.
    මීනිපෙට්ටි 1000 වොශින්ටන් ගියානම් ඕකට ඇමෙරිකාවෙ උන් පාරට බහිනවා.
    මෝරාල් එක ගත්තක් ඉරාන් උන්ගෙ මොරාල් එක වැඩි, උන් ෆයිට් කරන්නෙ සවයිව් වෙන්න. ඇමරිකන් උන් දියුනු උනාට උන් පඩියකට වැඩ කරන්නෙ.
    1000ක් ඕන නෑ 100ක් ගියා නම් බඩු බනිස්
    ------ Post added on Mar 23, 2026 at 8:55 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ඔව් ගෑනිට විතරයිද කොහෙද ගහන්නෙ නැත්තෙ

    1000ක් ඕන නෑ 100ක් ගියා නම් බඩු බනිස්
    ------ Post added on Mar 23, 2026 at 8:55 PM
    ඔව් ඔව්, gcc වලට කෙල වෙලා තියෙන්නෙ දැනටමත්.ඕකුන් තමයි පැට්‍ර්ල් ඩොලර් ආයෙම us ස්ටොක් මාර්කට් එකෙ ඉන්වෙස්ට් කරන්නෙ.
    ඒකම ඇති අකුලගෙන යන්න, ඕක 18 year economic cycle එකත් එක්ක ගානට සෙට් වෙනවා.
     
    • Like
    Reactions: Lovtus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,054
    113
    තිස්ස අත්තනායක - elakiri.com
    images