availability + bandwidth තමා නේ සීන් එකතව ඒව තියෙනවා starlink වගේ ඒව. Amazon උන්ගේ එකකුත් තියෙනවා.
ඇත්ත. සෑහෙන දේවල් ක්‍රැක් කරන්නෙ, ටොරන්ට් කරන්නෙ රුසියන් ජෙප්පොRass + Vet
වැල බලන්න පුළුවන් ඇති
චයිනීස් එකකුත් එනවානේavailability + bandwidth තමා නේ සීන් එක
ඇත්ත. සෑහෙන දේවල් ක්‍රැක් කරන්නෙ, ටොරන්ට් කරන්නෙ රුසියන් ජෙප්පො
සැටලයිට් ඩිශ් එකෙන් තමා කොහොමත් මස්සා ගාන කඩන්නෙ, චයිනීස් ගනන් වලට ආවහම උගෙ නෙට් වෝර්ත් එක සෑහෙන්න බහිනවාචයිනීස් එකකුත් එනවානේ
උන් ආවම තමයි එලොන් මස්ක්ට හික් ගෑවෙන්නෙ
1Gbps මාසෙට $10යි ඩිවයිස් එක අලි එක්ස්ප්‍රස් එකේ $20යි වගේ සෙල් කරන්න ගත්තම

චයිනීස් එකකුත් එනවානේ
උන් ආවම තමයි එලොන් මස්ක්ට හික් ගෑවෙන්නෙ
1Gbps මාසෙට $10යි ඩිවයිස් එක අලි එක්ස්ප්‍රස් එකේ $20යි වගේ සෙල් කරන්න ගත්තම
මෙහෙ මොකක්හරි හැදුවොත්, කිසිදු වග විභාගයක් නැතුව සැනික්ෂන් දානව.ලන්කන් හෙළයො පිටරටින් දෙන දෙයක් යූස් කරගෙන ඉන්නවා, මොකද හොරු පත් කරලා අවුරුදු ගනන් කිසිම innovative ideas නැ, වහනයක් හැදුවොත් එකත් කොහෙන් හරි කෑලි පූට්ටු කරපු එකක්, එකත් ත්‍රීවීල් හැඩෙට, එකට එහායින් හිතන්න බැ.
එහෙම උදාහරන තියෙනවාද?මෙහෙ මොකක්හරි හැදුවොත්, කිසිදු වග විභාගයක් නැතුව සැනික්ෂන් දානව.

මම ඕක කිව්වෙ විශේෂයෙන් අපේ රට තුලින්ම, උදාහරණයක් තමයි මයික්‍රෝ කාර් එක, ඕක ඕක ලියාපදිංචි කරන්න දුන්නෙ නෑ අවුරදු ගානක්ම. මෙහෙ අය හිතන්නෙ එක පාරටම 5 ස්ටාර් ලෙවල් එකට හදන්න පුලුවන් කියල.එහෙම උදාහරන තියෙනවාද?
SLT Dead ........චයිනීස් එකකුත් එනවානේ
උන් ආවම තමයි එලොන් මස්ක්ට හික් ගෑවෙන්නෙ
1Gbps මාසෙට $10යි ඩිවයිස් එක අලි එක්ස්ප්‍රස් එකේ $20යි වගේ සෙල් කරන්න ගත්තම