පල හු![]()
අඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.
කේන්දරේ පිරිමියෙකුට ස්ත්‍රී ලිංග කියල එන එකෙනුයි ගෑනියෙකුට පුරුෂ ලිංග කියල එන එකෙනුයි අදහස් වෙන්නෙ මොකක්ද?
පල හු![]()
එහෙම එන්නේ උපන් නැකත අනුව. නැකැත් ප්‍රභේද වලින් එකක් තමයි ලිංග ප්‍රභේදය. ඒක පුද්ගලයාගේ ලිංගිකත්වයට අදාළ නෑඅඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.
කේන්දරේ පිරිමියෙකුට ස්ත්‍රී ලිංග කියල එන එකෙනුයි ගෑනියෙකුට පුරුෂ ලිංග කියල එන එකෙනුයි අදහස් වෙන්නෙ මොකක්ද?
sex vs sexual orientaion කියන දෙකේ වෙනසඅඩෙ උඹෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව.