බෝයිස් අලුත් ගෙදරට ගෙවදිනවා 9 වෙනිදට....... අමාරුවෙන් කට්ටක් කාලා ගේ හදාගත්තේ
අලුතින් ගෙවල් හදන අයට උපදෙස
- වහලේ ගහන්නේ නැතිව පුලුවන් නම් ස්ලැබ් එකක් දාගන්න. පොඩි වෙනසක් වෙන්නේ වියදමේ.
- උඹලා දල සැලැස්මක් හදලා දෙන්න ප්ලෑන් එක අදින කෙනාට. උගේ බුල ගහන ඒවා ගොඩක් අඩුකරගන්න පුලුවන්.
- නෑදෑ බාස්ලට දෙන්න එපා
- කන්ස්ට්‍රක්ෂන් යද්දි පොඩ්ඩක් හොයලා බලන්න. බාස්ලා බුල ගහනවා.
- දිග පලලවල් හරියට මැනගන්න බාස්ලා වැඩ කරද්දි. ගොඩක් උන් ඒවා වැඩි ගණන් දානවා.
- කපරාරු වර්ග අඩිය රු 50-60 යන්නේ දැන්
- දළඹ ගහන්න 130 වගේ
- බ්ලොක් ගලක් 86ට ගෙනල්ලා බාලම දුන්නේ
දැනට ගෙයින් කාඹර 2කයි බාත්රූම් එකයි කුස්සියයි කෑම කාඹරෙයි විතරයි හැදුවේ. ඉතුරු ටික 2වනි වටේට