හඳට ගියේ නෑ කියන අඩු IQ හැත්ත දැන් MK?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,772
    113
    36
    උඹ ඉස්කෝලේ get together වලට යන්නේ නෑ ලු නේද?
    රෝයල් එකේ අනිත් එවුන් වාහන වලින් ඇවිල්ලා බහිද්දි උඹට 138 ගිහින් බහින්න ලජ්ජයි වගෙද

    හඳට යන. ඒව හොයන්නෙ බස් එකේ වත් යන්න බැරි මොංගල් වේසිගෙ පුතා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,193
    8,574
    113
    උඹ ඉස්කෝලේ get together වලට යන්නේ නෑ ලු නේද?
    රෝයල් එකේ අනිත් එවුන් වාහන වලින් ඇවිල්ලා බහිද්දි උඹට 138 ගිහින් බහින්න ලජ්ජයි වගෙද

    හඳට යන. ඒව හොයන්නෙ බස් එකේ වත් යන්න බැරි මොංගල් වේසිගෙ පුතා
    Get ekata yanna ba lingaya payata pagenawalu
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,501
    1
    15,176
    113
    2026 වෙලත් මුන් වටේ කැරකිලා ආවට හඳට ගොඩබහින්නෙ නෑනේ එහෙනම් ඉතින් 1969 දි කවර කතාද බං. :lol: ඒක තනිකරම 🤌 :yes:
    හඳට ගොඩ බැස්ස මුල්ම එකට Apollo 11 කිව්වෙ අ‍ැයි කියල හිතල බලල තියෙනවද බං? 🤣🤣 එකේ ඉඳල එකොළහට ඉලක්කම් ගොඩක් තියෙනවනෙ.

    Wikipedia page එකක්වත් දිග අ‍ැරගෙන පොඩ්ඩක් ඉගෙන ගන්න බලහන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,626
    98,625
    113
    උඹ ඉස්කෝලේ get together වලට යන්නේ නෑ ලු නේද?
    රෝයල් එකේ අනිත් එවුන් වාහන වලින් ඇවිල්ලා බහිද්දි උඹට 138 ගිහින් බහින්න ලජ්ජයි වගෙද

    හඳට යන. ඒව හොයන්නෙ බස් එකේ වත් යන්න බැරි මොංගල් වේසිගෙ පුතා
    අපෝ මූට එහෙම කෙස් එකක් නෑ. ඔය එක ටිකට් එක්ක ගන්නවද දෙකක් ගන්නවද කියල තෝරාගන්න බැරිව වෙන්න ඇති.
     
    • Haha
    Reactions: wpril5 and Ldy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,501
    1
    15,176
    113
    හඳට ගොඩ බැස්ස මුල්ම එකට Apollo 11 කිව්වෙ අ‍ැයි කියල හිතල බලල තියෙනවද බං? 🤣🤣 එකේ ඉඳල එකොළහට ඉලක්කම් ගොඩක් තියෙනවනෙ.

    Wikipedia page එකක්වත් දිග අ‍ැරගෙන පොඩ්ඩක් ඉගෙන ගන්න බලහන්.
    මේ පාරත් හඳට ගියෙ නෑ , රවුමක් දාල එනව විතරයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,609
    5,228
    113
    2026 වෙලත් මුන් වටේ කැරකිලා ආවට හඳට ගොඩබහින්නෙ නෑනේ එහෙනම් ඉතින් 1969 දි කවර කතාද බං. :lol: ඒක තනිකරම 🤌 :yes:
    මේ පාරත් හඳට ගියෙ නෑ , රවුමක් දාල එනව විතරයි.

    උඹලා 1969 Apollo 11 විතරක් ගැන අහල තිබුනට Apollo 11, 12, 14, 15, 16, 17 සේරම හඳට මිනිස්සුත් එක්ක බැහැපුවා
    මෙතන 13 නැහැ aborted mission එකක්
    Landing sites ටික වෙන රටවලිනුත් කන්ෆරම් කරලා තියෙන්නෙ වෙන රටවලින් ගනිපු සැටලයිට් පික්චර්ස් එහෙම තියනවා ලෑන්ඩින් සයිට් වල
    තව නාසා එකෙන් අවුරුදු කීපෙකට කලින් Apollo mission එකේ ඔරිජිනල් ෆොටෝ 10000ක්ද කොහෙද රිලීස් කරා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    ඉතින් උබමනේ කිව්වෙ මිනිස්සු හඳට ගියෙ නෑ කියලා. උබ දවසක් කිව්වෙ ලෝකය පැතලියි කියලත්. උබත් අර අනුර කුමාර වගේ. ඊයෙ කියපු දේ අද මතක නෑ. 🤷‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Cypress and Hankook

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    අපි දැන් ඉන්නේ 1969 නෙවෙයිනේ. දැන් ඕන තරම් තාක්ෂනය තියෙනවා හඳට යන්න
     
    • Like
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,501
    1
    15,176
    113
    උඹලා 1969 Apollo 11 විතරක් ගැන අහල තිබුනට Apollo 11, 12, 14, 15, 16, 17 සේරම හඳට මිනිස්සුත් එක්ක බැහැපුවා
    මෙතන 13 නැහැ aborted mission එකක්
    Landing sites ටික වෙන රටවලිනුත් කන්ෆරම් කරලා තියෙන්නෙ වෙන රටවලින් ගනිපු සැටලයිට් පික්චර්ස් එහෙම තියනවා ලෑන්ඩින් සයිට් වල
    තව නාසා එකෙන් අවුරුදු කීපෙකට කලින් Apollo mission එකේ ඔරිජිනල් ෆොටෝ 10000ක්ද කොහෙද රිලීස් කරා.
    එ‍්කනෙ කියන්නෙ. සඳ ගමන conspiracy එකක් කියල කියවන හැම හුත්තම හිතාගෙන ඉන්නෙ 11 විතරක් ගිහින් අ‍ාවා අ‍ායෙ කවදාවත් ගියේ නෑ කියලා. 🤣🤣

    අනික 11 විතරක් නෙවෙයිනෙ, අ‍ැපලෝ 4, 5, 6, 7, 8, 9, 10 සේරම හඳට යන ගමනෙ වැදගත් steps. හඳට ගියා කියල බොරු කරන්ඩ ඕන නම් එච්චර පුක දිදී නහින්නෙ මොකටද. මේං කියල එකපාර රොකට් එකක් නැග්ගුවා, හඳට ගියා කියල recording එක පෙන්නුවා කටයි පුකයි පියා ගත්තා. හරි සරලයි. 🤣

    මේ පාරත් Artemis එකට පාවිච්චි කරන්නෙ එ‍් දවස්වල හදපු crawler එකමයි අනික.

    ඉතින් උබමනේ කිව්වෙ මිනිස්සු හඳට ගියෙ නෑ කියලා. උබ දවසක් කිව්වෙ ලෝකය පැතලියි කියලත්. උබත් අර අනුර කුමාර වගේ. ඊයෙ කියපු දේ අද මතක නෑ. 🤷‍♂️
    උඹට හීන පේනවද?
    ------ Post added on Apr 3, 2026 at 6:17 PM
     
    • Like
    Reactions: infernocus