කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,612
    113
    - උඩරට -
    1000175830.jpg


    ස්ලැබ් එකකින් බිමට වැටිල මැරිලලු නේ..
     

    nidarsha91

    Well-known member
  • ගැමියගෙ බොක්කක් නේද? දැන් එකපාරට පෝස්ට් එකක් දැක්ක ගමන් මොකුත් කියන්න හිතෙන්නෙ නෑ. මිනිස්සු නෙගටිව් මාකෙටින් හින්ද සත්තු වගේ දේවල් දානවනෙ. හොඳ තැනක ඉපදියන් ලොක්කා!