ජූනියර්ස්ලා 19ක් ෆේල් වෙද්දි, අවුරුදු 36ක් වෙලත් ජ්‍යෙෂ්ඨයා 'ෆිට්නස්' (Fitness Test) සමත්

dilann

Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    කියලා FB එකේ එක දිගටම පහුගිය ටිකේ කැම්පේන් කරනවා දැක්ක
    මේජර් දිනේෂ් චන්දිමාල් ට
    Format තුනේම Captain කරන්න ඕනේ ගගා මුළු fb එකේ ම එක එකා post දානව ..

    ඇත්ත කතාව ඌ ත් ඉන්නේ අර ෆේල් 19 ගොඩේ ලු . 🤭

    rN6leB6.png

    යහපත් , සිල්වත් , ගුණගරුක , රටගැන හිතල ක්‍රීඩා කරන , රට වෙනුවෙන් IPL යන්නේ නැති ගගා
    ලංකාවේ ඉන්න ක්‍රිකට් ෆෑන් ල අන්දන ලෝන්තයෙක් තමයි මූ ..

    ODI මැච් 157යි .
    Avg 31
    SR 74

    T20I මැච් 69යි
    Avg 19
    SR 103
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    වෘත්තීමය ක්‍රීඩා තරු කියල ටැක්ස් නොගෙවා ඉන්න නඩු දාපු උන් නේ මුන්. එත් වෘත්තීමය ක්‍රීඩකයෝ වෙලත් ෆිට්නස් ෆේල්. අර විරාත් කෝලි එහෙම ඌ සිගරට් තියා පැණි රස ටෝෆියක්වත් කන්නේ නැතිව ඩේලි ප්‍රැක්ටිස් කළා කියල ඒ කාලේ කියල තිබුන. එකට මුන් මැච් නැති දවසට නිකම්ම ඉන්නවා වගේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    i think most of them are not interested in a porlonged career. its all about money in the short time they stay and maybe a few advertisements and product launches ,,then fuck some women when they become popular and migrate to australia to play club cricket.

    IPL destroyed everything. now we are just watching 11 hired men who just play for that match and go away. no team bonding.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    Would you say so-called legends would've ignored league cricket if it was there even back then when they were playing?
    good question....it is subjective. we can never know if they were the same. Also, i feel that many of them also had many sexual relationships but it was not exposed because of no social media. remember this was the time when having a land phone in house was considered a great luxury ...forget mobile phones with camera.

    anyway my advice to anyone is not take any sport too serious and keep on ranting about it after every match. if we just move on and start ignoring these cricketers it would be better for all. there is a life apart from cricket too ..maybe start to focus on other sports as well. lets face it cricket is fucked for the foreseeable future. the present generation of cricketers seem to have taken this popularity too much into their heads. I personally dont have a policy of taking selfies with these so called popular people ...but then that is my choice and the Gen Z is different.

    Back in the 90s there was a huge saga about fitness of cricketers..
    not really machan....if you look at it even arjuna used to have a runner in most of the matches. roshan mahanama always got cramps.

    for me aravinda, murali. vaas, kalpage . upul chandana, hashan....etc were the best
    ------ Post added on Apr 4, 2026 at 10:03 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ලංකාවේ ක්‍රිකට් ඉවරයි
    උබල කොච්චර ඇඩුවත් දැගලුවත් රට යන අතටම තමා ක්‍රිකට් යන්නෙ
    මේ රටේ ජීව්ත් වෙන්න බෑනේ ඉතින් මුං සල්ලි හොයන් ලක්ශරි ලයිෆ් . උබලට මැච් බලන්න තරම් ආතල් එකක් ඉස්සර වගෙ නෑනේ උන්ටත් ගහන්න ආතල් එකක් නෑ. මැච් 10-20 මුලින් ගැහුවා ඉතල විදලා විරිත්තලා විකට් අරන් ලක්ශ 100-200 හෙව්වා ඇඩ්වටයිසින් ipl දැම්මා ලක්ශ 1000 වගේ සෙට් උනාම උන් විශ්‍රාම ගන්නවා . අරන් ඔය ඉන්න නිලියෝ කීපයකට ගහලා පස්සෙ බැදලා ටිම් එකේ ඔහේ ඉන්නවා චොප්සි කාල සිගා විස්කි බීලා . ඔජී, ගැන්ග් බැන්ග්, සුස්ති , කෝක් , සිගා තමා ලයිෆ් එක ස්කොඩ් එකෙන් පන්නනකම් පස්සෙ සල්ලි ටික බිස්නස් වල ඉන්වෙස්ට් කරලා සැපේ ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    Oya teat not justice. Time denne nathuwa duwanna denna oni. Cricket kiyanne marathon neme.
    ODI , මැච් එකක field කරද්දී player කෙනෙක් කොච්ච්ර විතර දුර දුවනව කියලා ද හිතන්නේ
    හරියට හොද inning එකක් bat කරන්න විකට් අතර කොච්චර දුරක් දවසට දුවන්න වෙනවද ?

    මැච් ෆිට්නස් නැත්නම් මුකුත් බෑ . 2km දුන්න බෑ මහන්සි වෙනවා නම් මැච් ගහන්න ගියාම injured වෙන්ව
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,318
    1,558
    113
    good question....it is subjective. we can never know if they were the same. Also, i feel that many of them also had many sexual relationships but it was not exposed because of no social media. remember this was the time when having a land phone in house was considered a great luxury ...forget mobile phones with camera.

    anyway my advice to anyone is not take any sport too serious and keep on ranting about it after every match. if we just move on and start ignoring these cricketers it would be better for all. there is a life apart from cricket too ..maybe start to focus on other sports as well. lets face it cricket is fucked for the foreseeable future. the present generation of cricketers seem to have taken this popularity too much into their heads. I personally dont have a policy of taking selfies with these so called popular people ...but then that is my choice and the Gen Z is different.

    not really machan....if you look at it even arjuna used to have a runner in most of the matches. roshan mahanama always got cramps.

    for me aravinda, murali. vaas, kalpage . upul chandana, hashan....etc were the best
    ------ Post added on Apr 4, 2026 at 10:03 AM

    You meant that the fitness about certain players were in quiestion back in the 90s, was it..?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    theekshanya kohomada psl giye fail nan
    දෙවනිපාර ඌ යි චරියයි paas කියලා ඔය news එකේ ම කියනව

    නුවන් තුෂාර ට ෆිට්නස් ලකුණු 5යි ලු 29න් .. :rofl:
    ------ Post added on Apr 4, 2026 at 1:44 PM