ඉරාන කිනිතුලු රෙජීමයෙ ලමො ලපටි නැ මිනිබිරියො ඇමරිකාවෙ හෙලුවෙන් නටයි!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    තමගෙ රටෙ ගැනුන්ට ගොනි අන්දන කාලකන්නි ඉරාන ආන්ඩුවෙ හැත්තෙගෙ ලමයි ඉන්නෙ සුද්දන්ගෙ රටවල! ගොඩ දෙනෙක්ට ගීරීන් කාර්ඩ්! ආන්න කිප දෙනෙක්ගෙ ග්‍රින් කාර්ඩ් අහොසි කරල දැම්මා!

    බටහිර අදිරාජ්ය වාදින් හම ගහපු ලන්කාවෙ බන්ඩාරනායෙක කාලකන්නියත් කලෙ මෙකමයි! මොඩ සිහලුන්ට ඉන්‍රගීසි අදායපනෙ නැති කරල දාල උගෙ ලමයි එරොප්පෙ යවල ඉගැන්නුවා!

    ෆිදෙල්ගෙ දුව කියිබාවෙන් 1993දි පැනල ඇවිල්ල ඉන්නෙ ඇමරිකාවෙ.

    මුනු බුරා ෆුල් ධනවාදියෙක්!

    ගඩාෆි කාලකන්නියාගෙ ලමය ඉදියෙ එන්ගලන්තෙ!

    එ එ රටට වෙලා උන්ට හුරෙ දාදා දුක්විදින හුප්පල සදාකල් දුක් විද විද ඉන්නවා! ජෙප්පො ගෙනියන්නෙත් මෙ වැඩ පිලිවෙලමයි! 2029-30 වෙද්දි දැන් ආන්ඩුවෙ ඉන්න හැත්තගෙන් සැහෙන පිරිසකගෙ ලමො ලපටි සහ පවුල් ලන්කාවෙන් යන්න යනවා! ගම් වල මොඩ හිගන්නො මුන් රට හදයි කිය කිය උන්ට කඩෙ යනවා!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    හාහා දැන් මේකේ ඉන්න දෙබිඩි Islamic මුල්ලා fans ලා ඇවිල්ල බනී :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,328
    9,878
    113
    35
    Spain
    ඔවු බන්, උන්ගේ රට වෙනුවෙන් මැරෙන්නෙත් මොළ හෙදුනු මෝඩම සෙට් එක. උන් දන්නේ නැහැ උන්ගේ නායකයෝ වැටුප් ගන්නේ නැහැ කියල ගත කරන සුඛෝපභෝගී ජීවිත ගැන.
     
    • Like
    Reactions: AKI-SL

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,413
    1
    6,209
    113
    images
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,711
    17,625
    113
    දැන් එතකොට ට්‍රම්ප්ගේ ළමයි ඉරානෙට බැහැලා සටන් කරනවා ඇති නේ?

    Barron Trump ඉදිරි පෙලේ කියල තමයි ආරංචිය
     
    • Haha
    • Love
    Reactions: Bekam and shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,613
    113
    Ursa Major
    දැන් එතකොට ට්‍රම්ප්ගේ ළමයි ඉරානෙට බැහැලා සටන් කරනවා ඇති නේ?

    Barron Trump ඉදිරි පෙලේ කියල තමයි ආරංචිය
    So what's the difference between your saint Iran regime and Satan's follower Trump's regime?
     
    • Like
    Reactions: Yeezus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,247
    5,670
    113
    ඒ උනාට ඉරාන කිනිතුලු මිනීමරු රෙජිමයට රෙදි නැතුව කඩේ යන්නේ මේ ආචාරියා නම්. 🤷‍♂️ දැන් දිගටම වීඩියෝ දාන්නේ කිනිතුලු රෙජිමය පුම්බන්න. 😂හැබැයි peoples TV නම් ලස්සන කතාවක් කිව්වා ...කවද හරි මෙයාගේ දුවව ඉරානයට නම් යවන්නෑ. යවනවානම් ඇමරිකාවට හරි එන්ගලන්තයට හරි තමයි යවන්නේ.:ROFLMAO::ROFLMAO:හරියට ජෙප්පෝ ගම් වල මෝඩ ගම්බට්ටන්ව අන්දලා උන්ගේ දරුවෝ පිටරට වලට උගන්වන්න යවනවා වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    දැන් එතකොට ට්‍රම්ප්ගේ ළමයි ඉරානෙට බැහැලා සටන් කරනවා ඇති නේ?

    Barron Trump ඉදිරි පෙලේ කියල තමයි ආරංචිය
    නැමොල්ලා ලන්කාවෙ යුද්දෙට ගියාද? හැබැයි රාජපක්සලා නම්න ම් එකෙක් හරි නමට හරි එකට දැම්මා!

    ට්‍රම්ප් ගෙ හරි ඔබාමාගෙ හරි ලමයි ඩෙත් ටු ඉරාන් / ලිබියා කිය කිය රට වටෙ පෙරහැරෙ ගියාද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    ඒ උනාට ඉරාන කිනිතුලු මිනීමරු රෙජිමයට රෙදි නැතුව කඩේ යන්නේ මේ ආචාරියා නම්. 🤷‍♂️ දැන් දිගටම වීඩියෝ දාන්නේ කිනිතුලු රෙජිමය පුම්බන්න. 😂හැබැයි peoples TV නම් ලස්සන කතාවක් කිව්වා ...කවද හරි මෙයාගේ දුවව ඉරානයට නම් යවන්නෑ. යවනවානම් ඇමරිකාවට හරි එන්ගලන්තයට හරි තමයි යවන්නේ.:ROFLMAO::ROFLMAO:හරියට ජෙප්පෝ ගම් වල මෝඩ ගම්බට්ටන්ව අන්දලා උන්ගේ දරුවෝ පිටරට වලට උගන්වන්න යවනවා වගේ

    මෙ කැරියා නම් සාපෙයක්! මුට මෙවාට කතා කරන්න ඇමරිකන් විරොදි එන්-ජී-ඔ එකකින් අනිවා සල්ලි ගෙවනවා!
     
    • Haha
    • Like
    Reactions: weer 11 and redux

    krisco

    Well-known member
  • May 28, 2022
    654
    716
    93
    The maximum height for U.S. Army recruits is generally 80 inches (6'8" or 203 cm )
    දැන් එතකොට ට්‍රම්ප්ගේ ළමයි ඉරානෙට බැහැලා සටන් කරනවා ඇති නේ?

    Barron Trump ඉදිරි පෙලේ කියල තමයි ආරංචිය

    Barron Trump, the son of Donald and Melania Trump, is widely reported to be approximately 6 feet 9 inches (2.06 m) tall.
     
    • Haha
    Reactions: shenat and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,711
    17,625
    113
    The maximum height for U.S. Army recruits is generally 80 inches (6'8" or 203 cm )

    Barron Trump, the son of Donald and Melania Trump, is widely reported to be approximately 6 feet 9 inches (2.06 m) tall.
    ah eka tamai.

    ane playan hutto yanna
     
    • Haha
    Reactions: krisco

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,413
    1
    6,209
    113
    I have never been a commyunist, even now in my 20s 😄

    It just basically means being "radical"
    Complaining the system
    Demanding for a change ; overhaul ; dismantle the system
    Rebell against government/system
    Asking for equality - wealth distribution symmetry
    Demanding rich to pay more taxes
    Protests - Violent approach to politics
    etc etc

    But once you become settled - family man - having people under your care
    You starts to cherish CAPITALISM

    It's the basic idea
     
    • Like
    Reactions: nppcheguevara

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මේකෙත් මේ ඇමරිකාවට බැන බැන AI වීඩියෝ බලලා ඇමරිකාව ඉවරයි කියලා ඉන්න එවුන්ටත් චාන්ස් එකක් අවොත් අල්ලා අක්බාර් කියලා ඇමරිකාවට දුවන්නේ රෙදි නැතුව. :lol: