රටක මිනිස්සු අසමගි කරල ඕන පකෙක්ට ගේමක් ගහන්න පුලුවන් නේද.

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    ට්‍රම්ප් ඉරානෙට ගේම දෙන්න හැදුවෙත් එහෙම.
    ගෝඨා ගෝ ගම හැදුනෙත් එහෙම. ඉරානේ මිනිස්සුන්ටනම් අපේ උන්ට වැඩිය මොලේ තියෙයි වගේ.
    ලොකෙම උතුම් ජාතිය කීවට අනුන්ගෙ ගෙවල් වලටත් ගිනිතියල තමුගෙම මිනිස්සුත් මැරුවනෙ ගෝත්‍රික හැත්ත.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,912
    7,848
    113
    මේවා මුන් කරන්නේ මැරුම් කන්න බයට.

    ඉරාන පාලනය මේ වෙලාවේ ඉන්නේ මරාගෙන මැරෙන සටනක.

    උන් උන්ගේ රටේ හැමෝවම හරි මරනවා මේ යුද්දෙන් උන්ගේ ජීවිත බේරගන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    ක්‍රීඩා ඇමති කිව්වනේ සියලුම ක්‍රීඩකයින්ටයි තරුනයින්ටයි ඕක ලඟට එන්න කියල.
     
    • Like
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ලොකෙම උතුම් ජාතිය කීවට අනුන්ගෙ ගෙවල් වලටත් ගිනිතියල තමුගෙම මිනිස්සුත් මැරුවනෙ ගෝත්‍රික හැත්ත.
    Facts!

    @UbeThaththa @Bulathaa bala ganin, api neme kiyanne
    The Office Lol GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,253
    113
    සේදවත්ත
    ඕකුන් ඔතන හැමදාම ඉන් නෑනේ. එකා එකා හැලෙනවා . බයියෝ ටික දිවිපුදයි . අඩු උන ගමන් ඇරලා දානව
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    880
    492
    63
    Homagama
    මේවා මුන් කරන්නේ මැරුම් කන්න බයට.

    ඉරාන පාලනය මේ වෙලාවේ ඉන්නේ මරාගෙන මැරෙන සටනක.

    උන් උන්ගේ රටේ හැමෝවම හරි මරනවා මේ යුද්දෙන් උන්ගේ ජීවිත බේරගන්න.
    මොනාද #තො කියන්නේ? මේ වීඩියෝ එකේ කැප්ශන් එක කියවහං කොමෙන්ට් කරන්න ඉස්සර. 🤭
    ඉරාන සිවිල් ජනතාව මිනිස් පවුරු වශයෙන් රැස් වී, ඔවුන්ගේ විදුලි බලාගාර, තෙල් පිරිපහදු සහ ජල පිරිපහදු විනාශ කරන්නේ නම්, ඒ සමඟ අපවද විනාශ කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ජාත්‍යන්තර යුධ
    අ|ප|රා|ධක|රුවන්ට එක හඩින් කියා සිටී..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,912
    7,848
    113
    මොනාද #තො කියන්නේ? මේ වීඩියෝ එකේ කැප්ශන් එක කියවහං කොමෙන්ට් කරන්න ඉස්සර. 🤭
    අඩෝ..
    ඕක වීඩියෝ වල කැප්ශන් එක විශ්වාස කරන්න ද එහෙනම්..

    සොරී බං..
    😅😅😅