උබලට තේරුනාද මිනිස්සු හෙන වෛරයක් එක්ක මහ අහසනයකින් ඉන්නෙ කියල

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,326
    1,564
    113
    Do you guys think there's a gap in quality of life between the Islanders living in the hill country, tourist destinations and rest of the island..?

    Do you guys find Islanders are more chilled in the morning than mid day..?

    උබලට මහන්සි නැද්ද බං කේන්ති ගියාම මටනං හෙන මහන්ස

    If you focus on letting the same string of thoughts keep running, you will get exhausted..

    Look at this Lion for that matter.. he chills with his homies..

     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    මන් හිතන්නේ මිනිස්සු ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටීම නිසා තරහෙන්. ඔය වැඩි දෙනා මාළිමාවට ඡන්දය දීපු අය. රටේ වෙනසක්, රට කරන හැටි වෙනස් කරනවා කිව්වට රට යන්නේ තාම පරණ සිස්ටම් එකටම තමයි. ඉතින් මිනිස්සු කළකිරිලා ඉන්නේ. ඒ කලකිරීම තමයි ඔය එළියට ඇවිත් තියෙන්නේ. කුෂ්වන්ත් සිං කියල මනුස්සයෙක් ඉන්දියාවට නිදහස ලැබීම ගැන කෙටි කතාවක් ලිව්වා. අන්න ඒ කතාව හොයාගෙන කියවපන්. ඒ දෙයම තමයි මේ වෙලා තියෙන්නේ.
    මලිමාවට චන්දේ දුන්නු මිනිස්සුන්ට කිසි දෙයක් වෙලා නැහැ .හොරු සෙට් එකටය් උන්ගේ ගු කාපු උන්ටය් හොර අදායම් මාර්ග ඇහිරිලා කුලප්පු වෙලා ඉන්නේ .උන් තමා ඔය කෑ ගහන්නේ .
     
    • Haha
    Reactions: senewimala1988

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    ෆේස්බුක් පොඩ්ඩ්ක් ගියාම

    එක්කො ඇක්සිඩන්ට් එකක්
    ඒකෙ කමෙන්ට් වල හෙන වෛරෙකින් දගලනව
    දේශපාලනේ ඇදල අරං විරුද්ධ මතදාරීන්ගෙ අම්මලට බනිනව
    මරපන් කොටපන් මම හිටියනං හමගහනව වගේ කමෙන්ට් තමයි හුගක්ම

    උබලට මහන්සි නැද්ද බං කේන්ති ගියාම මටනං හෙන මහන්සි

    ලේ ටික පිච්චි පිච්චි දවස ගෙවනව. 😏
    apinam comment kiyawala athal ekak gannawa. Just chill Bro. Dont Overthink. meka athal country ekakne
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    තව එකක් තියෙනවා. බුකියට දැන් 2000න් පස්සෙ එවුන් ඇවිල්ලා. තරුණ කාලෙ කොහොමත් දඩබ්බරයි. තීරණ ගන්නෙ ලග බලල.

    හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ මේ සෙට් එක දන්නෙ නෑ උන් තාම මැචුව වෙලා නෑ, උන් හිතන විදිය ගොන් කියල.
    උන් හිතන් ඉන්නෙ උන් හෙන පොරවල් කියල.
    අර ඉස්සර ජෙනරේශන් වගේ නෙමෙයි, හෙනම් ඇග්‍රසිව් පිස්සු යක්කු ටිකක් වගේ හැසිරෙන්නෙ.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    706
    1,006
    93
    1. FB එකේ වෛරී පොස්ට් වැඩිපුර එනවා කියන්නේ අපි ඒවා බලන්න කැමැත්තක් තියනවා . අකමැත්ත කියන්නෙම කැමැත්තක් . අප්‍රිය කියන්නෙම රසක්. best uninterested කියලා mark කරන එක.
    2. වාහන එහෙම දැන් වැඩිපුර දකුණෙන් එනවා , ඉඩ දෙන්නෙම නෑ , මොකක් හෝ අවුලක් අන්තිම අවුරුදු දෙකේ වෙලා තියෙනවා.
    3.hoby එකක් එහෙම නෑ මිනිස්සුන්ට . ඉස්සර දේශපාලකයන්ට බැන්න දැන් එකත් නෑ . අරූ හින්දයි මට මෙහෙම වුනේ කියල හිත හදාගන්න බෑ , දේශපාලකය ඉන්න අයත් හිටපු අය වගේමයි . option එකක් නෑ දැන් .ඉච්චබන්ගත්වය
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    ෆේස්බුක් පොඩ්ඩ්ක් ගියාම

    එක්කො ඇක්සිඩන්ට් එකක්
    ඒකෙ කමෙන්ට් වල හෙන වෛරෙකින් දගලනව
    දේශපාලනේ ඇදල අරං විරුද්ධ මතදාරීන්ගෙ අම්මලට බනිනව
    මරපන් කොටපන් මම හිටියනං හමගහනව වගේ කමෙන්ට් තමයි හුගක්ම

    උබලට මහන්සි නැද්ද බං කේන්ති ගියාම මටනං හෙන මහන්සි

    ලේ ටික පිච්චි පිච්චි දවස ගෙවනව. 😏
    ඇයි ඕවා බලන්නේ ගුලියක් කාල ජිගියක් දාල කාල බීලා ඉදපන් . නිව්ස් බලන් නැතුව හිටියම මනසට මාර සුවයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,408
    113
    35
    Spain
    මලිමාවට චන්දේ දුන්නු මිනිස්සුන්ට කිසි දෙයක් වෙලා නැහැ .හොරු සෙට් එකටය් උන්ගේ ගු කාපු උන්ටය් හොර අදායම් මාර්ග ඇහිරිලා කුලප්පු වෙලා ඉන්නේ .උන් තමා ඔය කෑ ගහන්නේ .
    Bored Bugs Bunny GIF by MOODMAN
     

    nidarsha91

    Well-known member
  • ෆේස්බුක් පොඩ්ඩ්ක් ගියාම

    එක්කො ඇක්සිඩන්ට් එකක්
    ඒකෙ කමෙන්ට් වල හෙන වෛරෙකින් දගලනව
    දේශපාලනේ ඇදල අරං විරුද්ධ මතදාරීන්ගෙ අම්මලට බනිනව
    මරපන් කොටපන් මම හිටියනං හමගහනව වගේ කමෙන්ට් තමයි හුගක්ම

    උබලට මහන්සි නැද්ද බං කේන්ති ගියාම මටනං හෙන මහන්සි

    ලේ ටික පිච්චි පිච්චි දවස ගෙවනව. 😏
    පොතක් දෙන්නද කියවන්න? එතකොට උඩ තියෙන අයිසින් තට්ටුව අයින් කරල නියම කේක් එක බලාගන්න පුලුවන් :giggle: