බැංකුවල online charges

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    මේක දැක්කහම නිකම්ම ලියන්න හිතුන. දවසකට මිලියණයක් online money transfer කරනවනම් රු50 ගානෙ මුං මිලියන 50ක් හොයාගෙන. වෙ රටවල මේවට ගානක් ගන්නෙනෑ. එක්කො Current Account එකකට ගාණක් මාසෙකට අය කරන්න.
    ලංකාවෙ ළිං ගෙම්බො මොකුත් දැකල කියල නැති එවුන් නිසා ගොන්නු වගේ ගෙවනවා

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ලංකාවේ බැංකු තමයි වැඩිම top company /profitable ලිස්ට් එකේ උඩම එන්නේ ගොඩක් අවුරුදු වල.

    සල්ලි ටික එහා මෙහා කරලා සල්ලි හොයනවා බැංකු,

    කිසිම අලුත් බිස්නස් එකකට, සේවාවකට බැංකු සපෝර්ට් කරන්නේ නෑ. / හරිම අඩුයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,802
    113
    ඒකතමයි කියන්නෙ උඹල ලිං ගෙම්බො කියල 😂
    වෙන රටවල කොහොමද

    මම වැඩ කරපු සමහර රටවල නං සැලරි මට දෙන්න හැම මාසෙම $20ක් කපාගනිපු රටවල් තිබුනා transaction fee කියලා

    BTW 50ක් කපන්නෙ නැහැනේ
    දැන් 25/30යිනේ කපන්නෙ
    Intra bank නං ෆ්‍රී නේ
    inter bank නං 25හරි 30 හරි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,344
    5,680
    113
    ඒකතමයි කියන්නෙ උඹල ලිං ගෙම්බො කියල 😂
    ලිදෙන් එලියට ආපු ගෙම්බා කියන්නකො බලන්න US, EU වල transfer fees, transaction charges තියෙනවද නැද්ද කියලා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    වෙන රටවල කොහොමද

    In Europe, SEPA transactions within the Eurozone is free of charge. It's _sometimes_ not immediate, but most of the time is.

    In Vietnam, it's free and instant up to 500 million VND. Almost every function is free of charge (except for lending, credit cards, etc).

    In Indonesia, QRIS transactions are free of charge.

    In Thailand, PromptPay transactions are free for personal accounts.

    In China, Alipay is free of charge.

    Source: I have accounts in all of these except PromptPay, but I can pay with my Vietnamese account within the ASEAN region.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    Digital ආර්ථිකේ my ass.

    නන්දෙව හිරේ දානව කියපූ එකා නේද

    img-1-1775774421900.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,432
    14,026
    113
    In Europe, SEPA transactions within the Eurozone is free of charge. It's _sometimes_ not immediate, but most of the time is.

    In Vietnam, it's free and instant up to 500 million VND. Almost every function is free of charge (except for lending, credit cards, etc).

    In Indonesia, QRIS transactions are free of charge.

    In Thailand, PromptPay transactions are free for personal accounts.

    In China, Alipay is free of charge.

    Source: I have accounts in all of these except PromptPay, but I can pay with my Vietnamese account within the ASEAN region.

    Plus instant transfers are free in eurozone since 2025 by law.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ලංකාවේ බැංකු තමයි වැඩිම top company /profitable ලිස්ට් එකේ උඩම එන්නේ ගොඩක් අවුරුදු වල.

    සල්ලි ටික එහා මෙහා කරලා සල්ලි හොයනවා බැංකු,

    කිසිම අලුත් බිස්නස් එකකට, සේවාවකට බැංකු සපෝර්ට් කරන්නේ නෑ. / හරිම අඩුයි
    menna meka atta. lankawa banks thanikarama mafia ekak
     
    • Like
    Reactions: Choot

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,845
    113
    This conversation was better done, if the income and expenses to the bank, relating to those transfer fees were mentioned..

    In Aus too there's no interbank charges..

    Also still, in 2026, charging a large annual fee for "Internet banking", is bit awkward and could be taken out of a small monthly fee IMHO..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,991
    6,399
    113
    East Blue (Goa Kingdom)
    5000 ට අඩු පොඩි ඒවා QR වලින් යවන්න free
    5000 ට වැඩි interbank වලට 25යි කැපෙන්නේ CEFT

    RTGS වලට 1000 ගෙවන්න ඕන ඒක legal දේවල් නිසා .

    මුන්ට සිංහල බැරිද ? ඉංගිරිසි වලින් කියවන්නේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    සිරිලංකාවේ බැංකු කියන්නෙ මහ ජරාවක් .

    රනිල් අපිට බිල් එකක් දාලම ගසා කන්න තව අවස්ථාවක් හදලා දුන්නා.