Dubai Job Help

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Graphic design field eken poddak amaru wei,
    Linkedin, Indeed & Naukri thamaa
    maath inne UAE wala
    Check da PM machan

    Bu.p
    ------ Post added on Apr 9, 2026 at 1:51 PM

    Bump
    ------ Post added on Apr 9, 2026 at 2:54 PM
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    Aws distribution kiyala ghala balapan vacancy තියෙනවා .habai company eka awul .loss company ekkak.habai visa ghagen podi කාලයක් inna puliwan me tikata
     
    • Love
    Reactions: CodeKU

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    field එක ගැන බල බල ඉන්න එපා. මුලින් ලැබෙන මොකක් හරි ජොබ් එකක් කරන ගමන් පස්සෙ field එකට set වෙන්න. good luck
     
    • Like
    Reactions: ZeeEch88

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    field එක ගැන බල බල ඉන්න එපා. මුලින් ලැබෙන මොකක් හරි ජොබ් එකක් කරන ගමන් පස්සෙ field එකට set වෙන්න. good luck
    Ehema ekakwath hambsma une naha try karanawa
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Ehema ekakwath hambsma une naha try karanawa
    මේ දවස් වල ජොබ් හොයන්න අමාරු ඇති. room එකටම වෙලා ඉන්න එපා. අතේ තියෙන සල්ලි ටික ඉවරවෙන්න කලින් ජොබක් සෙට් කරගන්න එළියෙ බැහැලා ඇවිදින්න. මිනිස්සුන්ට කතා කරන්න. shops වලින් එහෙම අහන්න. ඩුබායි වල ලංකාවේ කට්ටිය සෑහෙන්න ඉන්නවලු නේද? ගම් පළාත්වල යාළුවෝ හරි යාලුවන්ගේ යාළුවො හරි ඉන්නවද කියල හොයල බලන්න. ගෙදර අයට ත් කියන්න එහෙම දන්න අය ගැන විපරම් කරන්න කියල. සමහර කපටි උනුත් ඉන්නව කියනවා. සල්ලි පාස්පෝර්ට් වෙනත් වටිනා ලියකියවිලි පරිස්සම් කරගන්න. contact එකක් සෙට් වුනොත් මේකේ update කරන්නම්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    ඔහෙට ආවට් පස්සෙද හුත්තො ත්‍රෙඩ් දාන්නෙ? වීස එක මාසෙකටද තියෙන්නෙ
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    හෙළයා තම්බියාට බැන්නාට තම්බි නැත්නම් බැ වගෙ නෙද?