අදින් පස්සේ බිස්කට් පෙට්ටි ගෙනියන්න එපා! සෞභාග්‍යයේ සංකේත අරගෙන යන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,816
    98,973
    113
    duwe puthe? 🤣 mu me mepara O/L karapu ekek wagene 🙃
    පොරට වයසයි නෙ. සමහර පෝස්ට් නන් cringe

    මේ සීන් ඒක අපි ඉස්සර ඉඳලම කරනවා. හාල් පහේ බෑග් එකයි එළවලු පලතුරු
    ------ Post added on Apr 10, 2026 at 1:32 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,564
    113
    ප*යාගල
    sorry.com
    මේ සීන් ඒක අපි ඉස්සර ඉඳලම කරනවා. හාල් පහේ බෑග් එකයි එළවලු පලතුරු
    Api oka karama apita samahra adu kule sakkili apahasa karanawa.
    apita kanna na kiyala hithuwada dnne na kiyala. samahara un Renna nathi unath betta kelin

    duwe puthe? 🤣 mu me mepara O/L karapu ekek wagene 🙃
    Hehe pora wayasai. Kolla wage innwa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,133
    113
    නෑදෑ ගෙවල් වල යන්න ඕනේ කියලා විකෘතිය හදපු උන් කවුද ?
    එපා වෙනවා ඕකුන් ආවම .
    මම නම් ආසයි උන්ගේ ගෙවල් වල ගිහින් කාලා බීලා එන්න
    ඒත් උන් එනවට කැමති නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,538
    164,827
    113
    එකමත් එක රටක
    මම නම් ආසයි උන්ගේ ගෙවල් වල ගිහින් කාලා බීලා එන්න
    ඒත් උන් එනවට කැමති නෑ
    මම නම් ඔය දෙකටම කැමති නෑ . එකක් කරොත් අනිකත් බාරගන්න වෙන්ව .
     
    • Like
    Reactions: mrazeez

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,319
    2,382
    113
    colombo
    පොරට වයසයි නෙ. සමහර පෝස්ට් නන් cringe

    මේ සීන් ඒක අපි ඉස්සර ඉඳලම කරනවා. හාල් පහේ බෑග් එකයි එළවලු පලතුරු
    ------ Post added on Apr 10, 2026 at 1:32 PM
    වැඩි වයසක් නැහැ 94
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    නෑදෑ ගෙවල් වල යන්න ඕනේ කියලා විකෘතිය හදපු උන් කවුද ?
    එපා වෙනවා ඕකුන් ආවම .
    galle paththe un ganada kiyanne ?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,661
    113
    සිරවට වටෙ අයට බෙදන්න දෙයක් කියපන්කො මේ සැරෙ