මේ කාර් එක අඩු කුලේද සින්හලූ?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    තෙල්නම් සුවදටත් යනවා කියල කියන්නෙ, 1.5 හයිබ්රිඩ් එන්ජිම. fuel 29 - 34 kmpl වැඩ

    Yaris Ativ GR Sport Hybrid 1.5L 2026

    ලස්ස 175ක් වෙනවා

    659718563_1735224867895591_3326791140400664797_n.jpg

    661399695_1735224994562245_3708773569704193176_n.jpg

    659645966_1735225131228898_7662804675169701578_n.jpg

    660476707_1735225267895551_3354813376106306183_n.jpg


    662848399_1735225304562214_61808248459211011_n.jpg
    659797024_1735226147895463_7244452622151447180_n.jpg

    659718563_1735224867895591_3326791140400664797_n.jpg

    660342061_1735225087895569_6423234145999480716_n.jpg



    තෙල් කරන සෙකන්ඩ් කාර් එකක් විදියට එකක් බලන්නෙ, SUV එකක් දැනටම තියෙන නිසා කාර් type එකක් බලන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,109
    113
    කාර් එකට කුලයක් නෑ බොල
    පදින එකා
    හොන් එක උඩ නැගලා යන එකෙක් නම් අඩුකුලේ
    පාර මැද තියාගෙන කොටන එකෙක් නම් අඩුකුලේ
    කාර් එකේ යතුර ඉනේ එල්ලගෙන යන එකෙක් නම් අඩුකුලේ
    පාර හරහා දාන වාහනයකට, පාර පනිනන එකෙක්ට ඉඩක් දෙන්නේ නැත්නම් අඩුකලේ
    etc
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ටොයෝටා එකක් නේ, ඕක රදළ කුළේ
    එලම
    Laccana car ecac
    එලම
    :P
    මම ඕක දැකලා තියනවා
    බැලුවම ටිකක් පොඩියි වගේ පිටින් පේන්නෙ
    ඇක්ශියෝ එකක සයිස් එක වගේ. ප්රිමියො එකට වඩානම් චුට්ටක් පොඩි.
    කාර් එකෙනුත් කුලේ මැනෙනව ද 😂
    :yes:
    ලක්ෂ 178 දීලා car එකක් අරං තෙල් බලන්න ලැජ්ජ නැද්ද wutto
    ලක්ශ 175 කියන්නෙ කාර් එකක් ගන්න පුලුවන් අඩුම මිලනෙ බ්රෝ. මීට අඩුවෙන් සෙඩාන් / සැලුන් අලුත් කාර් නෑ මන් හිතන්නෙ.
    කාර් එකට කුලයක් නෑ බොල
    පදින එකා
    හොන් එක උඩ නැගලා යන එකෙක් නම් අඩුකුලේ
    පාර මැද තියාගෙන කොටන එකෙක් නම් අඩුකුලේ
    කාර් එකේ යතුර ඉනේ එල්ලගෙන යන එකෙක් නම් අඩුකුලේ
    පාර හරහා දාන වාහනයකට, පාර පනිනන එකෙක්ට ඉඩක් දෙන්නේ නැත්නම් අඩුකලේ
    etc
    එලම
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,182
    5,694
    113
    moka wunath ganna labewa kiyala thama parthana karanne
    itha sithin.

    wahanyak aluthen aran eka suwada wida wida chill eke podi rwaumk thamange lagama minissu ekka yana eka thram na wena sepak

    lokuma achievement ekak eka ,mata anuwa nam
     
    • Love
    Reactions: Sonik Sonik