අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,208
    113
    ඉහත කිසිවක් නොවේ සහ ජන්දය නොදෙමී ඉහල යමින් තිබේ 😜

    PLAGdm.png
     
    • Haha
    Reactions: supun_sg and Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    අනුර කුමාර දිසානායක - NPP තමා දැනට .ඉස්සරහට කොහොම වෙය්ද දන්නේ නැහැ හොඳ කණඩායමක් ආවොත් .හැබය් හිටපු හම්පඩ නාකි ,මෝඩ මුසල හොර තක්කඩි ටිකට නම් දෙන්නේ නැහැ
    උබලා 2019දිත් ඕකම තමයි කිව්වේ .
    වියත් මග කියලා අලුත් උන්ට මුවා වෙලා ආපු හම්පඩ නාකි ටිකකට දුන්නා
    2024දී NPP කියලා අලුත් උන්ට මුවා වෙලා ආපු හම්පඩ , මෝඩ මුසල ජෙප්පොන් ට දුන්නා
    ලබන පාරත් ඔය දේම කරනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,699
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා 2019දිත් ඕකම තමයි කිව්වේ .
    වියත් මග කියලා අලුත් උන්ට මුවා වෙලා ආපු හම්පඩ නාකි ටිකකට දුන්නා
    2024දී NPP කියලා අලුත් උන්ට මුවා වෙලා ආපු හම්පඩ , මෝඩ මුසල ජෙප්පොන් ට දුන්නා
    ලබන පාරත් ඔය දේම කරනවා
    උබ රෙකමන්ඩ් කරන දේශපාලන පක්ෂේ මොකද්ද
     
    • Haha
    Reactions: chinmak

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    උබ රෙකමන්ඩ් කරන දේශපාලන පක්ෂේ මොකද්ද
    පක්ෂයක් නෙවෙයි . මුන් වගේ පට්ට පච කියලා බොරු ෆැන්ටසි පෙන්නල මිනිස්සු රවට්ටන උන් නැතුව ඇත්ත කතා කරන , දැක්මක් තියන ඕන එකෙක් හොදයි .
    මුන් ආපු දවසේ ඉදන් අර උන් කලින් කියපු බොරු ටිකේ අනිත් පැත්ත කර කර තමන්ගේ උන්ව ම හෝද හෝද ඉන්න එක .
    මෙලෝ දෙයක් කරගන්න බෑ . කරගෙන ආපු දේවල් වත් maintain කරන්න බෑ ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    බයිල එපා. result එක බලපන් 🤷‍♂️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඉතින් ලංකාව මෙහෙම තියන එක අහන්න දෙයක් ද ?
    මෙහෙම හරි තියාගෙන යන එක ගැන සතුටු වෙයන්. අද උබලගෙ සීයල හිටිය නම් පුකෙං යන්න වෙන්නෙ. පුකෙං 🤣🤣
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මෙහෙම හරි තියාගෙන යන එක ගැන සතුටු වෙයන්. අද උබලගෙ සීයල හිටිය නම් පුකෙං යන්න වෙන්නෙ. පුකෙං 🤣🤣
    ඇයි උඹට බස් එකේ හරි යන්න සල්ලි තියෙනවද
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    මෙහෙම හරි තියාගෙන යන එක ගැන සතුටු වෙයන්. අද උබලගෙ සීයල හිටිය නම් පුකෙං යන්න වෙන්නෙ. පුකෙං 🤣🤣
    සීයා නැත්නම් පුකෙන් ගිහින් යකෝ . .
    මාස 6න රට ගොඩ දාන්නම් කියල ආපු උන් ටිකකට අන්තිමටම අවුරුදු 1හමාරක් ගිහින් මේසෙට පාරක් ගහල , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුකේ ගහගෙන , බස් ස්ටෑන්ඩ් එක්ක තීන්ත ගාල , ගල් අගුරු රෙන්න වෙලා තියන්නේ . :rofl: 🤌
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    සීයා නැත්නම් පුකෙන් ගිහින් යකෝ . .
    මාස 6න රට ගොඩ දාන්නම් කියල ආපු උන් ටිකකට අන්තිමටම අවුරුදු 1හමාරක් ගිහින් මේසෙට පාරක් ගහල , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුකේ ගහගෙන , බස් ස්ටෑන්ඩ් එක්ක තීන්ත ගාල , ගල් අගුරු රෙන්න වෙලා තියන්නේ . :rofl: 🤌
    මාර බක්තියක් සීයට. හොදට කජු කවල තියෙන පාටයි 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    මාර බක්තියක් සීයට. හොදට කජු කවල තියෙන පාටයි 🤭
    ඌ කෝටි ගානක කජු ත් කකා , කාංචනයා කොමිස් එකත් ගහල මීට වඩා හොදට කරා යකෝ .
    මුන් මුකුත් හොරකම් කරන්නේ නෑ ලු . හැබැයි මෙලෝ ලබ්බක් කරගන්න බෑ .
    ඔය මැස්සන්ට සීනි කඩයක් දාල , 76 සාපෙ කාලේ හදපු ඒවා වල ඉස්සරහින් විතරක් තීන්ත ටිකක් ගානවා වගේ දෙයක් තමයි . :lol: 🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඌ කෝටි ගානක කජු ත් කකා , කාංචනයා කොමිස් එකත් ගහල මීට වඩා හොදට කරා යකෝ .
    මුන් මුකුත් හොරකම් කරන්නේ නෑ ලු . හැබැයි මෙලෝ ලබ්බක් කරගන්න බෑ .
    ඔය මැස්සන්ට සීනි කඩයක් දාල , 76 සාපෙ කාලේ හදපු ඒවා වල ඉස්සරහින් විතරක් තීන්ත ටිකක් ගානවා වගේ දෙයක් තමයි . :lol: 🤌
    උබලට කෝමත් එදා වේල ටුවර් වැල් බයිල තමයි. දැක්කනෙ ගල් අගුරු කවන්න ඇවිත් පුකේ ඉදන් දැලි ගාගෙන මිසිං උන හැටි. තව අවුරුදු තුන හතරක් යද්දී උබලව හොයන්න පොලිස් බල්ලො දාන්න වෙන්නෙ 🤭
     
    • Like
    Reactions: Draco Malfoy