මුං ඇවිත් මේ රටේ සංස්කෘතිය කෑවා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    ඒ කියන්නෙ බයියො තමයිනෙ රීලා තියෙන්නෙ
    කරාම කැඩුවේ පුකේ ඔබාගන්න ගියාද දන් නෑ වම්බටු + ගහල + පලා ගන්නවා වගේ 🥴
     
    • Haha
    Reactions: Lovtus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    @dilann මට නම් මූවත් ෂුවර් නෑ අද දීලා තියෙන ටෝක්ස් දැක්කාම 🤭
    එයාට කොහොමත් ඉදගන්න කලින් යනවා ලොකු වම්බොට්ටක ගානට රවුමට හැදිලා තියෙන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    බුලත් මිල ඉහලට "ද?" 🥴
    විශ්වාස බංගෙ ඉවර වෙද්දී ගල් අගුරු බයියො මිසිං. ආයේ හෙට ඉදල ඊලග සතිය දුවාගන්න මොකක් හරි එකක් හොයනව ඇති 🤭
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    විශ්වාස බංගෙ ඉවර වෙද්දී ගල් අගුරු බයියො මිසිං. ආයේ හෙට ඉදල ඊලග සතිය දුවාගන්න මොකක් හරි එකක් හොයනව ඇති 🤭
    විපස්සේ පුටුත් හිස්ලු නේද බං? 🥴
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    887
    493
    63
    Homagama
    බයියොන්ට වෙනම රටක් හදන්න වෙයි අර දකුණු අප්‍රිකාවේ තියන සලංහන්තේ වගේ.