දෝදුද උබට.බැංකුවේ සල්ලි තියන්න එපා
රත්‍රන් අරන් ගෙදර තියාගන්න![]()
මෙහෙම සල්ලි හිර කරලා තියන්න එපා.
අවුරුදු සීයක් ගියත් උබලග ඉතුරු මුලින්ම ගත්තු ප්‍රමාණය විතරයි .
දෝදුද උබට.බැංකුවේ සල්ලි තියන්න එපා
රත්‍රන් අරන් ගෙදර තියාගන්න![]()
රත්‍රන් අගය් ඉහල යනවා .දෝදුද උබට.
මෙහෙම සල්ලි හිර කරලා තියන්න එපා.
අවුරුදු සීයක් ගියත් උබලග ඉතුරු මුලින්ම ගත්තු ප්‍රමාණය විතරයි .
Yes
I tried to send PLN to someone, and it we through a manual transfer and took a day. Every other transfer was instant.Plus instant transfers are free in eurozone since 2025 by law.
ඒත් රත්තරං ලග තියාගන්න එක පාඩුයි මුදල් අතින් .රත්‍රන් අගය් ඉහල යනවා .
ද්‍රවශීලතාවය ඉහල මට්ටමක තියනවා
බැංකු පද්ධතිය කඩා වැටුනත් අගය අඩු වෙන් නෑ
බංකුවේ ප්‍රථිලාභ වලට වඩා රත්‍රන් මිල ඉහල යාම වැඩී
කවුද චේන් තියාගන්නේ බිස්කට් .ඒත් රත්තරං ලග තියාගන්න එක පාඩුයි මුදල් අතින් .
රත්තරං ගනන් ගියාට ඔයාලග තියන ප්‍රමාණය වැඩි වෙන්නෙත් නෑ.
ගාණ වැඩිම කාලෙට විකුණන්නත් බෑ. ගොඩක් අය ගන්නෙ නෑ. Jewellery owners
වැඩි ප්‍රමාණයක් තියනවා නම් ගෙදර තියාගන්නත් බෑ.
බැංකුවේ තියන්න දැං සෙප්පු ෆ්‍රී නෑ. ඔක්කොම සෝල්ඩ්.
ඔයා කියනවා වගේ බැංකුව කඩා වැටුනොත් කොහොම හරි බැංකුවේ තිබ්බත් ගන්නත් බෑ.
අන්තිමට ලොකු ස්ට්‍රෙස් එකක් විතරයි.
I tried to send PLN to someone, and it we through a manual transfer and took a day. Every other transfer was instant.
------ Post added on Apr 11, 2026 at 6:37 PM