මේ කාර් එක ගනන් අඩු ඇයි

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    Made in China, discontinued so parts availability is spotty, Manual transmission, does about 8-10km per liter
    Bro Morris garage එකක් නේද?🤔
    China වලද ඒව්වා?

    මන් හිතන් හිටියේ MG හොඳ බ්‍රෑන්ඩ් එකක් කියල
    මාත් ,UK කියලා හිතන් හිටියේ 😳
    ------ Post added on Apr 15, 2026 at 11:33 PM