දැන් බලමුකො මුන් කප්පම් ගන්නෙයි, හොරෙන් තෙල් පාස් කරල හම්බ කරන්නෙයි කොහොමද කියල නේ? තෙල් නොදී අවුරුදු ගාණක් හරි අාර්ථිකය අැදගෙන යන්න හැම අරාබි රටකටම තඩි sovereign wealth funds තියෙනවා. ඉරානෙට තියෙනවා කමේනිගෙ පුස් කාපු අැට දෙක. 

ඉරානෙ නාපු හොඳම නෑම තමයි වටේ තියෙන අරාබි රටවල්වලට ගහපු එක. එ් රටවල නායකයො තමන්ගෙ රටවල් ජීවිත කාලෙ පුරාම හැදුවෙ තමන්ගෙම දරුවො වගේ. එතනට කෙළින්ඩ ගියා කියන්නෙ ඉතින් අායෙ ඉරානෙට කොහෙන් ගියත් ගැළවීමක් නෑ.
දැන් නියමයි. සක්කිලි හැත්ත බංකොලොත් වෙන්න අැරල පැත්තකට වෙලා ඉන්ඩයි තියෙන්නෙ.
ඊශ්රායලය ලස්සනට IRGC කාරයො ටික කුලප්පු කරල උන්ගෙ වළ උන්ටම කපා ගන්ඩ සැලැස්සුවා. තේරෙයි, කල් යයි.

Last edited: