බාල ගල් අඟුරු නිසා ලක්විජයට හිකෙයි. වැඩිපුර එන fly ash හිර වී ටර්බයින් තුනෙන් එකක් ක්‍රියා විරහිතයි. මුළු සැපයුම 433MW ට බහී! පැය 4 ක් විදුලිය කැපේ?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    කොහෙද බන් ටබයින් වලට අලු යන පලාන්ට් ලෝකෙ තියෙන්නෙ. බොරුවක් උනත් කියන කොට පිලිවෙලට ගොතලා කියපන්
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    227
    202
    43
    අව්රුද්ද හින්දා ලොකු production company ඔක්කොම වහලා, අවරුදු ඉවර උනාම බලහන් බොරුද ඇත්තද කියල කියන්නේ
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    අව්රුද්ද හින්දා ලොකු production company ඔක්කොම වහලා, අවරුදු ඉවර උනාම බලහන් බොරුද ඇත්තද කියල කියන්නේ
    අවුරුදු ඉවර වෙනකම් ඉන්න ඕනෙ නැහැ generations curve හැංගුවේ නැත්නම්. ඒක 6 වෙනිදා ඉදන් අතුරුදහන් කරලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,992
    113
    මුං ඒ කාලේ සාම්පූර් හදන්න දුන්න නන් අද මෙහෙම කට්ටක් කන්න වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Ashan052

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    අවුරුදු ඉවර වෙනකම් ඉන්න ඕනෙ නැහැ generations curve එක හැංගුවේ නැත්නම්. ඒක 6 වෙනිදා ඉදන් අතුරුදහන් කරලා.
    පොයි ගහන පොන්න බයියෙක් වෙන්ඩ එපා. 11 වෙනිදා වෙනකන් පෙන්නනවා. දවසක් පරක්කු වෙලා එන්නෙ හෙට 12 වෙනිදා එක දායි.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    පොයි ගහන පොන්න බයියෙක් වෙන්ඩ එපා. 11 වෙනිදා වෙනකන් පෙන්නනවා. දවසක් පරක්කු වෙලා එන්නෙ හෙට 12 වෙනිදා එක දායි.
    Aah. Got it. My bad.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,716
    21,009
    113
    adala nene
    මුං ඒ කාලේ සාම්පූර් හදන්න දුන්න නන් අද මෙහෙම කට්ටක් කන්න වෙන්නේ නෑනේ.
    අර මේ දවස් වල ටීවී එකේ ටෝක් දෙන බලසක්ති විසේසඤ තුමාලා තමා ඕකට මුල ඉදලා විරුද්ද උනේ 🤪🫢