අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,301
    2,518
    113

    1776004279252.png

    That's only Saudi. UAE, Iraq, Qatar etc. Also, one drone attack on the pipeline, that's it.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,823
    3,508
    113
    හිනා වෙවී මීණී මරණ සීරියල් කිලර් කෙනෙක් වගේ මේ බිල් ගේට්ස් පකා
    පේනන බැරි තිරිසනෙක් මට දැන්, පහු ගිය කාලේ කියවලා රිසර්ච් පාරකුත් දැම්මා මේ අධම මිනිහා ගැන.. තනි සයිකෝ ඩයල් එකක්, හෙනම හීනමානෙකින් ඉන්නේ.. ඒක නිසාම අනෙක් මිනිසුන්ට පුදුම විදියට වෛර කරන්නේ, ඔච්චර සල්ලි තියෙන එකේ අනෙක් අයට කරදරයක් නැතිව කොහොම ඉන්න පුළුවන් ද? සල්ලි වියදම් කරන්නෙම අනෙක් උන්ට කෙලවෙන වැඩ වලට, opensource product අරන් ගොඩ ගිහින්, තමන්ගේ product වලටම වෛරස් හදලා වෛරස් ගාඩ් විකුණලා හම්බකරලා එතනින් නවතින්නේ නැතිව ඒක මිනිස්සුන්ට කරපු පාදඩ මිනිහෙක්
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130

    අපේ ඇගේ පිළිකා ඇති වෙන්නෙ... ඒ වගේ තමා සමාජෙට මේ වගේ පිළිකා එන්නෙ... මූ වගේ එකෙක්ට කෝම ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන් ද ලෝකෙටම..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    අපේ ඇගේ පිළිකා ඇති වෙන්නෙ... ඒ වගේ තමා සමාජෙට මේ වගේ පිළිකා එන්නෙ... මූ වගේ එකෙක්ට කෝම ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන් ද ලෝකෙටම..
    මුගේ අම්මට , බිල් ඇන්ඩ් මෙළින් ඩා කියලා එකකුත් තියනවා

    ඕකා අමු හොරා කියනවා , dos හොරකම් කරන ගිහින් IBM එක එක්ක ඩීල් එක දාපු නිසා ගොඩ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,587
    45,874
    113
    චීනය ඉරානයට උදව්කරන බවට ට්‍රම්ප් සැකයෙන්

    චීනය ඉරානයට උදව්කරන බවට ට්‍රම්ප්ට සැකයක්..😆

    චීනය විසින් ඉරානයට යුද සහයෝගය ලබාදුන හොත් ඔවුන්ට 50%ක තීරු බද්දකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවා ඇත.

    කෙසේ නමුත් තම බුද්ධි අංශ පවා එවැනි සැලසුමක් ඇති බවට පෙන්වා දී තිබියදීත්, චීනය එසේ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවට ඔහු පවසා තිබේ.

    අමෙරිකානු වේලාවෙන් අද (12) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.

    එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, චීනය ඉරානයට 'Shoulder Missiles', ගුවන්යානා නාශක මිසයිලය වැනි යුද සහායන් ලබාදෙන බවට තොරතුරු වාර්තා වන බවය.

    එමෙන්ම 'MANPAD' ලෙසින් හඳුන්වන උරහිසේ තබා එල්ලකරන ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය ඉරානයට ලබාදීමට චීනයේ සූදානමක් ඇති බවත් එහිදී අනාවරණය කර ඇත.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,615
    113
    Colombo
    හන්ගේරියාවෙ ජනාධිපති ඕබන් පැරදිලා ඡන්දෙන්, ඌ ට්‍රම්ප්ගෙ යාලුවෙක්ලු

    ඌ තම්බින්ව/කල්ලන්ව රට ඇතුලට ගත්තෙ නෑ.දැන් අලුතෙන් එන එකා කොහොම වෙයිද දන්නෑ..

    නන්දි ගවයව පන්නල ජෙප්ප ගෙනාව වගේ වෙයිද දන්නෑ :lol: