අනුරාදපුර ගනයෙක් සිවුර උස්සලා හෙලුවැලි පින්තුර යවලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    අනුරාදපුර, සාදු කියන්න පින්වතුනි

    මේ කියන කතාව ඇත්තටම ඇස් අදහා ගන්නත් බැරි කතාවක්.

    ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා.

    තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්‌ර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතමුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළා.

    https://sri.lankahotnews.com/Biz/up/09/04/

    @ROCCO-X

    කුරුස කාරයන්ට බනින අය ඉක්මනට එන්න
    ------ Post added on Apr 13, 2026 at 9:59 AM
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    අනිවාරෙන් සිවුරක් පොරෝ ගත්තු කුරුසයෙක්ගේ වැඩක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    පාස්ට ජෙරොම් හොරෙක් වුනත් මෙ වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැ, අනුරාදපුර විහාරාදිපති කෙනෙක් ලු, ලැජ්ජයි යකො
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,758
    7,662
    113
    බුද්ධාගම විනාසයි 😂

    Statues at the Buddhist-period archeological site in Khyber Pakhtunkhwa province, Pakistan.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,290
    113
    සේදවත්ත
    පාස්ට ජෙරොම් හොරෙක් වුනත් මෙ වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැ, අනුරාදපුර විහාරාදිපති කෙනෙක් ලු, ලැජ්ජයි යකො
    පාස්ටර් ජෙරම් ගාවට කෙල්ලො එන්නේ බන් ඌ මේම ටෝක් කරන්න ඕනේ නෑ. පාස්ටර් ජෙරම්ගේ කැරිම තේජසක් විද්යාමාන වෙනවා. මිරකල් ඩෝම් එක දැක්ක උන් දන්නවා පාස්ටර් ජෙරම් කියන්නෙ උල්පතක්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    ඊයා උට්ටෝ.
    මේ වියලි කලාපීය ගෝතයෝ දන්නෑ ගෑනියෙක්ව ටොක් කරන විදියවත්
    ඔව් ඒකනේ තමාගේ පුංචි අම්මව උස්සන් ගියේ උඹලයි මහ එකා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    රාමේන් රාමේන් 🙏🙏🙏

    මීගමුවේ කතෝලික උරුමය වෙනුවෙන් ජවුසන් නටන @hi.dushan ට ජෙසුතුමාව මීගමුවෙදීම හමුවෙන්න අගනා අවස්තාවක්. ගියාම අපිට පේන්න සෙල්ෆියක් ඕනේ @hi.dushan

    kKBrWKl.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,284
    1
    57,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විහාරාධිපති කියන්නෙ ඉන්න තැනක් තියෙන, වාහනයක් තියෙන, නිකං කන්න ලැබෙන කෙනෙක්නෙ. වතුර මාරු කරගන්න ගෑනියෙක් විතරයි අඩු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    අනුරාදපුර, සාදු කියන්න පින්වතුනි

    මේ කියන කතාව ඇත්තටම ඇස් අදහා ගන්නත් බැරි කතාවක්.

    ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා.

    තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්‌ර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතමුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළා.

    https://sri.lankahotnews.com/Biz/up/09/04/

    @ROCCO-X

    කුරුස කාරයන්ට බනින අය ඉක්මනට එන්න
    ------ Post added on Apr 13, 2026 at 9:59 AM
    අනුරාධපුර ඉන්නේ ඔක්කොම හම්බයෝ
    ලන්ගකදිම , ගල් කණු නැති වෙනවා
    පල්ලි හැදෙනවා
    ඔය කියන ඝන යා සමහරවිට කහ පොරවගත්තු හම්බයෙක් වෙන්නත් ඇති