TV එකක් ගන්න

මොකක්ද හොඳම විදිහ?

  • Smart TV (Android or Google) + Dialog Play app (Play store එකෙන් දාගන්න එක)

    Votes: 6 60.0%
  • Normal TV + Dialog play (ViU) Mini

    Votes: 1 10.0%
  • Normal TV + Dialog ViU Hub 2.0

    Votes: 2 20.0%
  • PC Monitor + Dialog ViU Mini

    Votes: 0 0.0%
  • PC Monitor + Android Box

    Votes: 1 10.0%
  • වෙනත් අදහසක්. මොකක්ද කියලත් කියන් යන්න.

    Votes: 0 0.0%

  • Total voters
    10

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මිතුරනි, TV එකක් ගන්න හදන්නේ. අඟල් 32.
    බජට් එක අඩු කරගන්න හොඳම විදිහ මොකක්ද?