ඔන්න කීවා
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,298 2,903 113 Apr 13, 2026 #1 ඔන්න කීවා Reactions: planner123
wpmanoj Well-known member Nov 18, 2010 2,660 6,421 113 Apr 13, 2026 #2 mama dakka failma Anduwa. kisima paththakin hoda na Reactions: Mr Bones, reddit and supun_sg
supun_sg Well-known member Sep 5, 2010 15,933 24,336 113 tracing Geo-location.. ... ... Apr 13, 2026 #3 හාල් කෑලි
ozykolla Well-known member Jun 20, 2022 9,296 15,967 113 Apr 13, 2026 #5 "කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි" කියලා 800+ මිනිස්සු පොලව යට යවපු ආණ්ඩුව මොකක්ද? Reactions: Mr Bones and Inigo Montoya
P planner123 Well-known member May 22, 2018 8,116 14,015 113 Apr 13, 2026 #6 Ditwa eddi Ranja ekka selfie gagaha hitiye Anguru Kumara.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,628 1 15,328 113 Apr 13, 2026 #7 MAXPANE7 said: ඔන්න කීවා Click to expand... උෟ රට පාලනය කරන විදිහෙ ලොකු අවුලක් නම් මට පේන් නෑ. එකම අවුල උෟ විපක්ෂයෙ ඉන්න කාලෙ කට උල් කරගෙන කියවපු සුරංගනා කතා ටික ජෝක් එකක් වෙලා උෟ දවස ගාණෙ පරණ උෟ විසින්ම බයිට් වෙන එක. ගල් අඟුරු හොර කරල ගේන්ඩ ගිහින් පුකේ ගාලා අැර ගත්ත එක අැරෙන්ඩ එහෙම මහා ලොකුවට ප්‍රශ්න මොනවත් දා ගත්තෙත් නෑනෙ. එ‍්කත් ඉතින් හොඳයි, හොර වැඩක් කරනවා නම් පොඩ්ඩක් තාත්ත්විකව කරන්ඩ ඕන කියල හරි ඉගෙන ගන්න අැතිනෙ. දැන් බලපන්කො මයිනා ගහපු ගැහිලි අදටත් හොයා ගන්ඩ බෑනෙ. ගහනවා නම් ගහන්න ඕන අන්න එ‍් වගේ කොලිටි ගැහිලි. අනුරයා දැන් මහ පොළොවට බැහැලා, අැත්ත තත්ත්වය තේරුම් අරගෙන සාමාන්‍ය ගේමක් ගහගෙන යනවා. ලොකුම අවුල තියෙන්නෙ උෟ කරනවා කියාගෙන අාපුවා කරන්ඩ බැරි එකේ විතරයි. එහෙම නැතිව උෟ මේ වෙලාවෙ හැටියට කරන දේවල් රික්තයක ඉඳල බැලුවොත් එහෙම මහා ලොකු ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් logical ජනාධිපති කෙනෙක් බුවා. උෟ කියපු බයිලා කරන්ඩ බැරි අැයි කියල උටම තේරිච්ච එක නම් හොඳයි ඉතින්. අඩු ගාණෙ බැරි වැඩ කරන්ඩ නොයා පුළුවන් දේ කරල ඉන්න එක ගැනවත් අපි සතුටු වෙන්ඩ ඕන. ගෝටා වගේ බැහැ කියල තේරෙද්දිත් නෑ පුළුවන් කියල කොරන්ඩ ගිහින් හත් පොළේ ගා ගන්න ගොනෙක් නෙවෙයි මොනවා වුණත්. බැරි වැඩ කරන්න ගිහින් ගූ නානවට වඩා බෑ කියල පිළිඅරගෙන ලැජ්ජාව දරා ගන්න එක හොඳයි කියල තේරුම් ගන්න මොළේ තියෙනවා. අන්න එ‍්කට respect. Last edited: Apr 13, 2026
MAXPANE7 said: ඔන්න කීවා Click to expand... උෟ රට පාලනය කරන විදිහෙ ලොකු අවුලක් නම් මට පේන් නෑ. එකම අවුල උෟ විපක්ෂයෙ ඉන්න කාලෙ කට උල් කරගෙන කියවපු සුරංගනා කතා ටික ජෝක් එකක් වෙලා උෟ දවස ගාණෙ පරණ උෟ විසින්ම බයිට් වෙන එක. ගල් අඟුරු හොර කරල ගේන්ඩ ගිහින් පුකේ ගාලා අැර ගත්ත එක අැරෙන්ඩ එහෙම මහා ලොකුවට ප්‍රශ්න මොනවත් දා ගත්තෙත් නෑනෙ. එ‍්කත් ඉතින් හොඳයි, හොර වැඩක් කරනවා නම් පොඩ්ඩක් තාත්ත්විකව කරන්ඩ ඕන කියල හරි ඉගෙන ගන්න අැතිනෙ. දැන් බලපන්කො මයිනා ගහපු ගැහිලි අදටත් හොයා ගන්ඩ බෑනෙ. ගහනවා නම් ගහන්න ඕන අන්න එ‍් වගේ කොලිටි ගැහිලි. අනුරයා දැන් මහ පොළොවට බැහැලා, අැත්ත තත්ත්වය තේරුම් අරගෙන සාමාන්‍ය ගේමක් ගහගෙන යනවා. ලොකුම අවුල තියෙන්නෙ උෟ කරනවා කියාගෙන අාපුවා කරන්ඩ බැරි එකේ විතරයි. එහෙම නැතිව උෟ මේ වෙලාවෙ හැටියට කරන දේවල් රික්තයක ඉඳල බැලුවොත් එහෙම මහා ලොකු ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් logical ජනාධිපති කෙනෙක් බුවා. උෟ කියපු බයිලා කරන්ඩ බැරි අැයි කියල උටම තේරිච්ච එක නම් හොඳයි ඉතින්. අඩු ගාණෙ බැරි වැඩ කරන්ඩ නොයා පුළුවන් දේ කරල ඉන්න එක ගැනවත් අපි සතුටු වෙන්ඩ ඕන. ගෝටා වගේ බැහැ කියල තේරෙද්දිත් නෑ පුළුවන් කියල කොරන්ඩ ගිහින් හත් පොළේ ගා ගන්න ගොනෙක් නෙවෙයි මොනවා වුණත්. බැරි වැඩ කරන්න ගිහින් ගූ නානවට වඩා බෑ කියල පිළිඅරගෙන ලැජ්ජාව දරා ගන්න එක හොඳයි කියල තේරුම් ගන්න මොළේ තියෙනවා. අන්න එ‍්කට respect.