මුගේ ක්‍රිකට් ජීවිතයත් ඉවරයි 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක කොහොමත් ඇත්ත නේ . මෙච්චර කල් ගිහිල්ලද ඕක පෙනුනේ ??

    Bowling action hadanna venama kattiya innava. Oka sulu deyak. Muralitath ohoma vuna. :-)
    මුරලිගේ action හැදුවේ නෑ බන් .
    උගේ අතේ ඇදෙ ගානට නීති හැදුවා මිසක්
    ------ Post added on Apr 14, 2026 at 12:34 AM


    චමිදු වික්‍රමසිංහ ඉන්නව..
    ඌ දමලා නේ බන් ගහන්නේ.
    මූ ව අල්ලයි ද දන්නේ නෑ අත කඩනවා කියල :baffled:
    MRF Pace Foundation eketh hitiyane. Ehema wena ekak na
    :rofl:
     
    • Haha
    Reactions: tharakaf

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe


    මුරලිගේ action හැදුවේ නෑ බන් .
    උගේ අතේ ඇදෙ ගානට නීති හැදුවා මිසක්
    ------ Post added on Apr 14, 2026 at 12:34 AM




    :rofl:
    Muralige mul kaale podiyata haduva. Ooge 'original' doosra ekath thahanam karuva.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,921
    4,420
    113
    Sri Lanka
    ඉතින් ඕක කොහොමත් ඇත්ත නේ . මෙච්චර කල් ගිහිල්ලද ඕක පෙනුනේ ??


    මුරලිගේ action හැදුවේ නෑ බන් .
    උගේ අතේ ඇදෙ ගානට නීති හැදුවා මිසක්
    ------ Post added on Apr 14, 2026 at 12:34 AM




    :rofl:
    Badu pack wage ne? 😂 Aparade habayi
     

    Hera00

    Member
    Apr 8, 2025
    22
    18
    3
    Ubl thamath slc serious gnnwd 🤣🤣, yko national team eke ghn ekektwth kisim uwmnwk naa rata dinawanna ekektwth, un dnne match blnn yna fanslt anik patht baninna, huka bhai awrdu 16 cricket bluw me awrdde mula idn nawaththuw 😾
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,817
    113
    Birmingham
    දමලා ගහනවා නම් අයින් කරලම දාන්න ඕනේ.

    උගේ අතේ ඇදෙ ගානට නීති හැදුවා මිසක්

    ගොඩක් සුද්දොත් මේක කමෙන්ට් කරනවා.
    ඇයි එච්චර Power එකක්. විරෝදයක් එන නිසාද
    ------ Post added on Apr 14, 2026 at 12:16 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    ගොඩක් සුද්දොත් මේක කමෙන්ට් කරනවා.
    ඇයි එච්චර Power එකක්. විරෝදයක් එන නිසාද
    ------ Post added on Apr 14, 2026 at 12:16 PM
    නෑ.. උනේ මුන් චෙක් කරලා තිබ්බ ක්‍රිකට් ගහපු අනිත් උන්ගේ action ත් . . ඒවත් ඒ කාලේ තිබ්බ limit එකට වඩා යනවා . .
    ඉතින් උන්වත් බේරලා මේ කේස් එකත් බේරෙන විදියට limit එක වෙනස් කරා . .
     
    • Love
    Reactions: SomiBoyz

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,921
    4,420
    113
    Sri Lanka
    දමලා ගහනවා නම් අයින් කරලම දාන්න ඕනේ.



    ගොඩක් සුද්දොත් මේක කමෙන්ට් කරනවා.
    ඇයි එච්චර Power එකක්. විරෝදයක් එන නිසාද
    ------ Post added on Apr 14, 2026 at 12:16 PM
    The International Cricket Council (ICC) didn’t change the rules just for Muttiah Muralitharan but his case triggered a major rethink of the bowling laws.

    Here’s the real story in simple terms:

    1. The original problem (the “chucking” rule)

    In cricket, a bowler must not “throw” the ball.

    Originally:

    * Spinners (like Murali) → only 5° arm straightening allowed
    * Medium pacers → 7.5°
    * Fast bowlers → 10° ([The Guardian][1])

    Murali’s bowling action—especially his doosra looked unusual, so umpires and players often accused him of chucking.

    2. Scientific testing changed everything

    The ICC conducted detailed biomechanical studies and found something surprising:

    * Almost all bowlers straighten their arm more than the old limits
    * Even “normal” bowlers exceeded 5° regularly ([Wikipedia][2])

    In fact:

    * Natural elbow movement can be 3°–20°
    * Umpires cannot visually detect small differences reliably

    3. Murali’s case exposed the flaw


    Murali’s doosra was measured at around:

    * ~14° initially (above the old 5° limit) ([Wikipedia][2])

    So technically, under old rules:
    ➡️ He would be illegal
    ➡️ But so would MANY other bowlers

    This made the ICC realise:
    * The rule itself was unrealistic and unfair

    4. The rule change (2004–2005)

    The ICC introduced a new universal rule:

    All bowlers allowed up to 15° elbow straightening ([ABC News][3])


    Why 15°?

    * That’s roughly the point where bending becomes visible to the human eye
    * It matches natural human biomechanics

    5. Was the rule changed just for Murali?

    No but he was the catalyst


    * His case forced testing and debate
    * Research showed the old law was broken by almost everyone
    * So ICC updated the law for fairness and science

    Some critics say it “helped Murali,” but ICC’s position was:

    > If we applied the old rule strictly, almost no bowler would be legal ([Wikipedia][2])
    -----------------------------------------------------------------------------------------------------------------------


    Above is an AI generated answer.
     
    • Like
    Reactions: pavanruka

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,303
    113
    අපෝ බුකී ශම්මිගේ පුක ලෙවකන බේබදු වලත්තු ලොන්තයොන්ගේ ක්‍රීඩාව ඊයා 🤮 🤮 🤌 🤌